Oddi suniyam
'ඔඩ්ඩි සූනියම්' නම් මෙම ග්‍රන්ථය තුළින් සූනියම් ඇදහිල්ල හා සබැදි ජනශ්‍රැති රාශියක් ද, එම ජනශ්‍රැතිවල ඓතිහාසික පදනම ද මෙම නව කතාවෙන් විමසා බැලෙන අතර එම පුරාණෝක්ති ඒකාබද්ධකර කතාව ගොඩනැගීම පිණිස කල්පිත චරිත හා අවස්ථා නිර්මාණය කර ඈත. පාඨක ඔබ හට ඉතා මෙම ග්‍රන්ථය තුළින් ඉතා ඉහල රසස්වාදයක් දැනුමක් ලැබෙනු නොඅනුමානය.
Rs 1,950.00