Abhidarma Vibhagaya
අභිධර්ම විභාගය - බුද්ධ ධර්මයෙහි මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් ඇතුළත් අභිධර්ම දේශනාව ගැඹුරු විෂයයකි.මෙම කෘතිය තුළින් අභිධර්ම යන්නෙහි අර්ථය,අභිධර්ම පිටකයාට අයත් ග්රන්ථ ඇතුළුව චිත්ත,චෛතසික,ප්රකීර්ණක,චිත්ත විථි,විථි මුක්ත,ආදිය මනාව විස්තර කර දී ඇත.
Rs 554.60