Apage Budu Piyanan Wahanse අපගේ බුදු පියාණන් වහන්සේ - බුද්ධ චරිතයත්, බුදු පියාණන් වහන්සේගේ විශේෂ ගුණාංග කිහිපයකුත්, වැදගත් ධර්ම කොටස් කිහිපයකුත් ඇතුළත් කරමින් සඳසිරි එම්. ලියනගේ මහතා මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. Rs 400.00 Add to cart Buy
Olande Anandapadanaya ඕලන්දේ ආනන්දාපදානය - ඕලන්දයේ ආනන්ද හිමියන් පිළිබඳ ව ඉංග්‍රීසියෙන් ලියැවුණ චරිතාපදාන කෘතිය "Monk of Monkey's" වන අතර මෙය එහි සිංහල පරිවර්තන කෘතියයි. Rs 410.00 Add to cart Buy
Kotugoda Dhammavasa Maha Nayaka Hamuduruvo කොටුගොඩ ධම්මාවාස මහා නායක හාමුදුරුවෝ - අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ පිළිබඳ රචිත චරිතාපදානය Rs 700.00 Add to cart Buy
Out-of-Stock Asirimath Budu Siritha Out-of-Stock අසිරිමත් බුදු සිරිත - බුද්ධ චරිතයේ විශේෂ සිදුවීම් චිත්‍රයට නඟා සිංහල ඉංග්‍රීසි හැඳින්වීම් සහිත ව මෙම කෘතිය සම්පාදනය කර ඇත. Rs 2,250.00 Details View details
Supprakata Charitha Gana Apprakata Katha සුප්‍රකට චරිත ගැන අප්‍රකට කතා - විසි වන සියවසේ දී අපූරු සහ විශිෂ්ට ග්‍රන්ථ කිහිපයක් ම රචනා කළ ඩේල් කානගීගේ 'Little-Known Facts about Well-Known People' කෘතියෙහි සිංහල පරිවර්තනය මෙයයි. මෙහි ලොව සුප්‍රකට ම සහ විශිෂ්ටතම මිනිසුන් සහ කාන්තාවන් හතලිස් හතර දෙනෙකු පිළිබඳ ව ඉතා රසවත් ලෙස තොරතුරු, චරිත ලක්ෂණ, සාර්ථකත්වයන් හා අසාර්ථකත්වයන් ඉදිරිපත් කෙරේ. ලක්ශාන්ත අතුකෝරල මහතා විසින් මෙම කෘතිය සිංහලයට පරිවර්තනය සිදු කර ඇත. Rs 600.00 Add to cart Buy
Out-of-Stock Bharatha Maha Rishi Ramana Out-of-Stock භාරත මහා සෘෂි රාමනා - මෙය ඉංග්‍රීසි ජාතික ආතර් ඔස්බෝර්න් මහතා විසින් රචිත ' The Mind of Ramana Maharshi and the path of Self Knowledge' නමැති මාහැඟි කෘතියේ තිලක කුට්ටහෙට්ටි මහතා විසින් සිදු කළ සිංහල පරිවර්තන කෘතියයි. මෙම ග්‍රන්ථය ආතර් ඔස්බෝන් මහතා දීර්ඝ කාලයක් තිස්සේ මහා සෘෂී සමඟ අරුණවලා ආශ්‍රමයේ වාසය කරමින් ලද අත්දැකීම් පාදක කර ගනිමින් සම්පාදනය වූවකි. Rs 400.00 Details View details
Brahmachari Walisinha Harishchandra Charithapadanaya බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර චර්තාපදානය - "ඔබ අතට පත්කරන මෙම ග්‍රන්ථය, ලෝක ශාසන සේවයෙහි යෙදී සිටිය දී මීට වසර එකසිය හතකට පෙර අවුරුදු තිස්හතක් වූ ප්‍රථම යෞවන වයසේ දී අප අතරින් වියෝවූ ධර්ම වීරයෙකු වූ ශ්‍රීමත් බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර නම් උත්තම පුද්ගලයාගේ චර්තාපදානය යි." Rs 700.00 Add to cart Buy
Ape Jathika Weerayo අපේ ජාතික වීරයෝ - දේශපාලනික වශයෙනුත්, සංස්කෘතික වශයෙනුත්, ජාතික හා ආගමික වශයෙනුත් රටට, ජාතියට, ආගමට මෙහෙවරක් කළ ජාතික වීරයන් දොළොස් දෙනෙකුගේ කතා මඟින් පී. ඇම්. සේනාරත්න මහතා මෙම ග්‍රන්ථය රචනා කොට ඇත. Rs 590.00 Add to cart Buy
Out-of-Stock Thunkal Dutu Paranavithana Out-of-Stock තුන්කල් දුටු පරණවිතාන - මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ ශාස්ත්‍රීය සේවාව සහ ජීවන තොරතුරු පිළිබඳ ඇගයීමක් ලෙසින් සිරිසමන් විජේතුංග මහතා මෙම කෘතිය රචනා කොට ඇත. පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ වැදගත් සේවාවන් ඉටු කළ එතුමා පිළිබඳ ලියවුනු මෙම ග්‍රන්ථය හුදෙක් පර්යේෂණාත්මක ග්‍රන්ථයක් නොව පර්යේෂණ කරන්නන් උනන්දු කරන්නක් ලෙස ද, සාමාන්‍ය පාඨක ජනතාව සඳහා එතුමාගේ සේවය පිළිබඳ අවබෝධයක් ලබා දීමට සමත් කෘතියක් ලෙස හඳුන්වා දිය හැක. Rs 670.00 Details View details
Out-of-Stock Mahagama Sekara Avarjana Out-of-Stock මහගම සේකර ආවර්ජනා - "මහගම සේකර මහා කලාවේදියාණන්ගේ ජීවිතයේ අප්‍රකට තොරතුරු සොයා සැරිසැරූ රංජිත් අමරකීර්ති පලිහපිටිය සේකර දෙමාපියන් හා සුතනඹුවන් හා හිත මිතුරන් ඇසුරින් ද ඔහු ගේ නොපළ අත්ලිපි පරිශීලනයෙන් ද හෙළි පෙහෙළි කරගත් අපූර්ව තොරතුරු රැසක් මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගත ය. සේකරගේ පරිසමාප්ත නිර්මාණවලට පෙර නිමැවූ මුල් අත්පිටපත්, අහුරක් නිර්මාණකරණයෙහි හා සාහිත්‍ය කලා රසාස්වාදයෙහි නිරත දුහුනන් දැනුම් සඳහා මුල් වරට මෙහි ග්‍රන්ථාගත ව ඇත්තේ ය." Rs 175.00 Details View details
Kondadeniye Hamuduruvange Wiskam කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ විස්කම් -'අනන්ත අප්‍රමාණ කාල පරිශ්‍රයක සිට මෙරට පැවති දැනුදු පවත්නා යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් ආදියෙහි යම් කිසි ගුප්ත එහෙත් තම ජීවින රටාවලිය සමග රැදුන සබඳතාවක් පිළිබඳ එක්තරා විශ්වාසයක් පැවැත්විණ. එබඳු පරිසරයක යෙදෙමින් ප්‍රායෝගිකව අත්හදා බැලීමක නිමග්න වූ හිමි නමක ලෙස කොණ්ඩදෙනියේ සීලරතන හිමිපාණන් මුළුමහත් දේශයටම මෑත යුගයේ පහළ වූ දැවැන්ත චරිතයක් බවට පත් ව ඇත.' මෙම කෘතිය උන්වහන්සේගේ චරිත කතාව ඉදිරිපත් කරයි. Rs 550.00 Add to cart Buy
Darshanika E W Adikaram දාර්ශනික ඊ. ඩබ්ලිව්. අදිකාරම් - ලාභාපේක්ෂා විරහිතව, රට ජාතිය වෙනුවෙන් අවංක සේවාවක් ඉටු කරමින් සැබෑ බෞද්ධයෙකු අප්‍රකට ව ජීවිතය ගෙන ගිය දාර්ශනික ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතාගේ චරිත කතාව පාදක කර ගනිමින් මෙම ග්‍රන්ථය රචනා වේ. Rs 600.00 Add to cart Buy
Malpale Upan Pansale Piyathuma මල්පැලේ උපන් පන්සලේ පියතුමා - මෙය බෞද්ධ ජනතාවගේ නොමඳ ආදරයට පාත්‍ර වූ කලාසූරී මර්සලීන් ජයකොඩි පියතුමා පිළිබඳ ව පූජ්‍යපාත පණ්ඩිත ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් විසින් රචිත චරිතාපදාන ග්‍රන්ථකි. කතෝලික පූජකවරයෙකු ගැන බෞද්ධ භික්ෂුවක් විසින් ලියන ලද නිසා මෙම ග්‍රන්ථය විශේෂ වේ. Rs 300.00 Add to cart Buy
Mahakarunikayano මහාකාරුණිකයාණෝ - 'මහාකාරුණිකයාණෝ නමින් සම්පාදනය කර ඇති මෙම කෘතිය වූ කලී බුද්ධ චරිතය පිළිබඳ ව කෙරෙන ශාස්ත්‍රීය අධ්‍යනවල දී වෙසෙසින් වැදගත් වන ග්‍රන්ථයක් වන අතර අප කාගේත් ජීවිත පවතිනවාට වඩා කාරුණාවන්ත සහ ප්‍රඥාසම්පන්න භාවයට පත් කරන ජීවිත අත්පොතකි.' Rs 950.00 Add to cart Buy
Sambudu Siritha Ha Bauddha Kalashilpa සම්බුදු සිරිත හා බෞද්ධ කලාශිල්ප - 2016 සිට 2019 තෙක් සිරිසමන් විජේතුංග මහතා විසින් සතිපතා බුදුසරණ පත්‍රයට ලියන ලද ශාස්ත්‍රීය ලිපි ග්‍රන්ථයට අදාළව යළි සංස්කරණය කරමින් ලියන ලද මෙම "සම්බුද්ධ සිරිත හා බෞද්ධ කලා ශිල්ප" ග්‍රන්ථය තරුණ වියපත් පාඨකයනට ප්‍රයෝජනයත් වේ. Rs 2,500.00 Add to cart Buy
Sri Deepankara Buddha Charithaya ශ්‍රී දීපංකර බුද්ධ චරිතය - මෙම බෞද්ධ පර්යේෂණ ග්‍රන්ථය මඟින් ගෙන එන්නේ ශ්‍රී දීපංකර බුද්ධ චරිතයයි. බෞද්ධ පාඨකයට වැදගත් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත්තේ ලීල් අදිකාරී මහතා ය. Rs 150.00 Add to cart Buy
Out-of-Stock Samipathithayehi Bauddacharyayo Out-of-Stock සමීපාතීතයෙහි බෞද්ධාචාර්යයෝ - අග්ගමහාපණ්ඩිත අම්බලන්ගොඩ පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත ස්වාමීන්ද්‍රයන් විසින් විරචිත චරිතාපදාන මාලාවක තෙවැනි කෘතිය මෙය වේ. Rs 600.00 Details View details
Out-of-Stock Theravadi Bauddhacharayo Out-of-Stock ථෙරවාදී බෞද්ධාචාර්‍ය්‍යයෝ - අග්ගමහාපණ්ඩිත අම්බලන්ගොඩ පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත ස්වාමීන්ද්‍රයන් විසින් බෞද්ධ ධර්මධරයන් පිළිබඳ ව සම්පාදිත ග්‍රන්ථ මාලාවක දෙවැන්න යි. අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් වැලිවිට සරණංකර හිමියන් තෙක් ථේරවාදි දර්ශනයෙහි අභිවර්ධනය මෙන් ම මෙරට සංඝ ශාසනයේ හා භාෂා සාහිත්‍යයෙහි චිරජීවනය ද උදෙසා කැප වූ ධර්මධර යතිවරයන්ගේත් බුරුම දේශයෙහි ථේරවාදි සම්ප්‍රදායය බැබළවූ යතිවරයන්ගේත් ජීවන ප්‍රවෘත්ති හා ශාසනික-ශාස්ත්‍රීය සේවාව අගයමින් මේ කෘතිය සම්පාදනය වී තිබේ. Rs 650.00 Details View details
Out-of-Stock Sri Budhdadaththa Out-of-Stock ශ්‍රී බුද්ධදත්ත - ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර කීර්තියට පත් වූ මහ පඩි රුවනක් බඳු ශ්‍රී බුද්ධදත්ත මහ නාහිමියන්ගේ අනුපමේය ජාතික ආගමික සේවය අගයමින් දේශීය, විදේශිය වියතුන් විසින් පළ කළ ලිපි කිහිපයක එකතුවකින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. Rs 850.00 Details View details
Out-of-Stock Maithree Sagaraya Out-of-Stock මෛත්‍රී සාගරය - මෛත්‍රී සාගරයක් බඳු වූ අප මහා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් වූ මෛත්‍රී ගුණය පාදක කර ගනිමින්, බුද්ධ චරිතයෙහි එම උතුම් මෛත්‍රී ගුණය ඉස්මතු වන සිද්ධීන් ද ඇතුළත් කරමින් දෙනගම සිරිවර්ධන මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත. Rs 1,200.00 Details View details
Budunvahanse Saha Shrawakayo බුදුන්වහන්සේ සහ ශ්‍රාවකයෝ -බුදු සිරිත අළලා ශ්‍රවස්ථි ධම්මික හිමියෝ විසින් රචිත 'The Buddha and his Disciples' නම් කෘතියෙහි ධනපාල ගුණසේකර මහතා විසින් සිදු කළ සිංහල පරිවර්තන කෘතිය මෙයයි. Rs 240.00 Add to cart Buy
Ek Reyaka Navathena එක් රැයක නවාතැන - මෙය ඇමරිකානු ජාතික යෝගාවචර රාහුල හිමියන්ගේ ස්වයං චරිතාපදාන කෘතියෙහි සිංහල පරිවර්තන කෘතියයි. Rs 790.00 Add to cart Buy