Dharmashoka Sunishchitha Jeevana Charithaya
Out-of-Stock
ධර්මාශෝක සුනිශ්චිත ජීවන චරිතය - මෙම ග්‍රන්ථය ජාත්‍යන්තර කීර්තියට පත් පෙර'පර දෙදිග භාෂා හසළ මහා ප්රාඥයකු වූ ද, කුශාලග්රබුද්ධිමත් කෘතහස්ත ලේඛකයෙකු හා ප්‍රවීණ රාජ්යතාන්ත්රිකයකු වූ ද ආචාර්ය ආනන්ද ඩබ්ලිව්.පී.ගුරුගේ විසින් සිව් වසරක් පමණ කාලයක් තුළ කරන ලද පර්යේෂණාත්මක අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙන් වර්ෂ 1993 දී එළි දක්වන ලද ASOKA THE RIGHTEOUS - A DEFINITIVE BIOGRAPHY නම් කෘතියේ සිංහල අනුවාදයයි.
Rs 2,000.00