Yogi - Jiwithayata Doratuwa
යෝගී - ජීවිතයට දොරටුව - "බොරුකාරයන් යෝගීවරුන් ලෙස පෙනී සිටින මෙ සමයේ සැබෑ යෝගියාගේ ස්වරූපය කුමක් දැයි හඳුනා ගැනීමට ස්වාමි පරමහංස යෝගානන්දතුමාගේ අත්දැකීම් පාඨකයාට මහෝපකාරී වනු නොඅනුමානය. යෝගීවරයකුගේ ප්‍රථම ස්වයං චරිතාපදානය වන Autobiography of Yogi කෘතිය මේ වන විට විදේශීය භාෂා ගණනාවකට පරිවර්තනය කරනු ලැබ තිබේ. තුලනාත්මකව ආගම්, දර්ශනය, සාහිත්‍ය, සමාජ විද්‍යාව, ජීව විද්‍යාව, මනෝ විද්‍යාව ආදී විෂයයන්ට අදාළව ලොව පුරා විශ්ව විද්‍යාල රැසකම පාඨ ග්රන්ථයක් වශයෙන් මෙය භාවිතා වෙයි."
Rs 1,090.00