Bauddha Geetha Mangjaree
බෞද්ධ ගීත මඤ්ජරී - නම් වූ මෙම ගීත එකතුව 2550 සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් ඔබ අතට පිරිනමනු ලබන්නේ ඉමහත් සතුටකිනි. අපරිමිත භක්තියෙන් හා ශ්‍රද්ධාවෙනි. බුදු ගුණයෙන් ජීවය ලබා බොදු බැතියෙන් සම්භවය ලබා නිර්මාණය වූ මෙම බෞද්ධ භක්ති ගීත සංග්‍රහය සිංහල සාහිත්‍යය තුළ දිගු කලක් තිස්සේ පැවැති බලවත් අඩුපාඩුවක් සම්පූර්ණ වීමකැයි විශ්වාස කළ හැකිය.
Rs 350.00