Lakunusara Wisithura
Out-of-Stock
ලකුණුසර විසිතුර - හෙවත් ලක්ෂණ සාරය නම් වූ විචිත්‍ර ග්‍රන්ථය ප්‍රමාණයෙන් කුඩා වුවත් සියවස් ගණනක සිට මෙරට වියත් හෙළ කිවියන් අතර භාවිත වන්නකි. මෙය ඡන්දස් කාව්‍යාලංකාරාදිය පිළිබඳ වූවක් නොව ඉෂ්ට කාව්‍ය බන්ධනය පිළිබඳව ලක්ෂණ හඳුන්වාලීමට ලියන ලද්දකි.
Rs 300.00