Heen Saraya හීන් සැරය - ‘හෙළයේ මහ ඉසි’ යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාස නිර්මාණකරුවාගේ ළමා ලෝකය අමන්දානන්දයට පත් කළ විශිෂ්ට නිර්මාණයකි හීන් සැරය. දරුවන් තුල දෙස බස පිළිබඳ උනන්දුවක් ඇති කරන හීන් සැරය වැනි කතා කියවීමෙන් දරුවාගේ රසවිඳීම පමණක් නොව ව්‍යාකරණයද වර්ධනය වේ. Rs 950.00 Add to cart Buy
Samayawardhana Pali - Sinhala Dictionary සමයවර්ධන පාලි - සිංහල ශබ්දාර්ණවය Rs 6,000.00 Add to cart Buy
Thailantha Ramayanaya Saha Wenath Janakatha තායිලන්ත රාමායණය සහ වෙනත් ජනකතා - මෙහි දක්වා ඇති අනිකුත් තායි ජනකතා ද එරට ජනයා අතර විශේෂයෙන් ම දරුවන් අතර ඉතා ප්‍රියතම නිර්මාණ වේ. එම නිර්මාණ වලට අයත් බොහෝ කතා ප්‍රවෘත්ති හින්දු දේව කතාවලට හා බෞද්ධ ජාතක කතාවලට බෙහෙවින් ම සමාන ය. එහෙයින් අපේ පාඨක ප්‍රජාවට විශේෂයෙන් ම අපේ දරුවන්ට ඒවා කියවා රස විඳීමට අපහසු නොවේ. Rs 140.00 Add to cart Buy
Rasa Bana Katha රස බණ කථා - පාලි අටුවා ග්‍රන්ථ අතර "ධම්මපදට්ඨ කථාව" ට ඉතා වැදගත් තැනක් හිමිවෙයි. ධම්මපදයට සැකසුණු එම කෘතිය ඉතා හරවත් ධර්ම සංග්‍රහයක් සේම කථා සංග්‍රහයක් බවට ද පත් විය. ධම්මපදය බෞද්ධයාගේ අත්පොතයි. එම ධම්මපදයට ලියැවී ඇති ධම්මපදට්ඨ කථාව ද ඒ තමට ම ජනප්‍රිය වූවකි. ගථා 423ක් ඇතුළත් වග්ග විසි හයකින් සමන්විත ධම්මපදය ඒ ඒ ගාථාවලට පසුබිම් වූ කථා වස්තු 299ක් එහි ඇතුළත් ය. Rs 300.00 Add to cart Buy
Budu Sirithin Thavath Katha බුදු සිරිතින් තවත් කතා - යොවුන් දරුවන්ගේ ආකල්ප වර්ධනයට, කල්පනය විකසිත කිරීමට මෙන්ම ඔවුන්ගේ වින්දන කුසලතාව උදෙස මේ කෘතිය බෙහෙවින් ප්‍රයෝජනවත් ය. Rs 220.00 Add to cart Buy
Thirisan Kulaye Upanath Bosath තිරිසන් කුලයේ උපනත් බෝසත් - මෙම ග්‍රන්ථයට තෝරාගෙන ඇත්තෙ "පන්සිය පනස් ජාතක කථා" පොතේ එන කථා කීපයකි. ඒවා ඒ ආකාරයෙන් නොගත්තෙමි. සරලව ප්‍රතිනිර්මාණය කිරීමට ගත් වෑයමකි. Rs 200.00 Add to cart Buy
Budun Sarana Giya Prethayo බුදුන් සරණ ගිය ප්‍රේතයෝ - ඛුද්දක නිකායේ එන ප්‍රේතවත්ථු කථා නූතන බසින්, සරලව රසවත්ව එළිදැක්වීම කාලයක පටන් පැවති පාඨක අපේක්ෂාවක් මල්ඵල ගැන්වීමකි. මහා මොග්ගල්ලාන, ශාරිපුත්ත, මහා කාශ්‍යප හා සංකිච්ච ආදී මහ රහතන් වහන්සේලාට මෙන්ම නාරද ,මහ තෙරුණ් ප්‍රමුඛ බුදු පිරිසට මුණ ගැසුණ ප්‍රේතාත්ම රැසක් අභිනව ග්‍රන්ථයෙන් විස්තර වෙයි. Rs 200.00 Add to cart Buy
Budun Sarana Giya Devathavo බුදුන් සරණ ගිය දේවතාවෝ - විමාන වත්ථුව පීඨ, චිත්‍රලතා, පර්ච්ඡත්තක, මඤ්ජෙට්ඨක, මහාර්ථ, පායාසි හා සුනික්ඛ්ත්ත යන වග්ග හතකින් යුක්ත වේ. මෙහි මුළු කතා අසූපහෙන් පනහක් ම ස්ත්‍රී විමාන වත්ථු ය. අතුරු කතා ද ඇතුළුව සියලු විමාන වත්ථු කතා එකසිය විසි තුනකි. ලක්දිව අනුලා බිසව ප්‍රමුඛ පන්සියයක් කාන්තාවන් උතුම් සෝතාපන්න තත්ත්වයට පත් වූයේ, මිහිඳු මහ රහතන් වහන්සේගෙන් මෙම කතා ඇසීමෙනි. පවින් මුදවා පිනෙහි පිහිටන බුද්ධ භාෂිත බඳු මෙබඳු කතා කියවා හැඩගැසෙන ජීවිත දෙලොව ම සුගතිගාමී වනු ඇත. Rs 250.00 Add to cart Buy
Out-of-Stock Liyanado Davichi Ge Upama Katha Out-of-Stock ලියනාඩෝ ඩාවින්චි ගේ උපමා කතා - උපමා කතා ලියූ නිර්මාණ ශිල්පීන් අතර ඒසොප්ටත්, ප්‍රංශ ලාෆොන්ට්න්ටත්, ජර්මනියේ ග්‍රීම් සොහොයුරන්ටත් ලැබුණු තැනට සරිලන තැනක් ඩාවින්චීට ද ලැබී ඇති බව මේ පරිවර්තන කියවන කල් හි ඔබට වැටහෙනු ඇත. තනූජා ධර්මපාල පුවත්පත් කලාවේදිනිය මේ උපමා කතා සංග්‍රහය පරිවර්තනය කරනුයේ රුසියන් බසින් සිංහලට ය. මේ හේතුවෙන් අපට ඩාවින්චි නමැති මහා නිමැවුම්කරු ගේ තවත් නිර්මාණ ක්ෂේත්‍රයක මහිමය මැනැවින් හඳුනා ගත හැකිය. Rs 250.00 Details View details
Out-of-Stock Sansara Charika Out-of-Stock සංසාර චාරිකා - ස්වකීය ජීවන අත්දැකීම් සංසරයට එකතු කරන හැම කෙනෙකු විසින් ම කියවිය යුතු කෘතියක් ලෙස අගය කළ හැකිය. Rs 450.00 Details View details
Jeevithaya Wenas Karana Katha - 4 ජීවිතය වෙනස් කරන කතා - 4 - ජීවිතය කියන්නේ මොහොතින් මොහොත නිර්මාණය වන විශ්වීය නිර්මාණයක්. ඉතින් නිර්මාණයත් නිර්මාණකරුවාත් ඔබම තමයි. අගනා සිතිවිල්ලෙන් සෞම්‍ය දැනීමෙන් පරිපූර්ණ හැඟීමෙන් සහ පූර්ණ විශ්වාසයෙන් එය පුරවා ගන්න මේ කතා අහුර ඔබට හදවතින්ම උදව් කරයි. Rs 750.00 Add to cart Buy
Jeevithaya Wenas Karana Katha - 3 ජීවිතය වෙනස් කරන කතා - 3 - මේ ජීවන චාරිකාවේ දී, සමහරවිට වැටෙයි. වැටුණාම රිදෙයි. රිදුනාම ඇඬෙයි. ඒත් ආයෙත් අමාරුවෙන් නැගිටලා ඉදිරියටම පියවර තබන්න සිද්ධ වෙයි. වැටි වැටි නැගිටිමින් ජීවිතයට තේරුමක් දෙන්න ජීවත් වෙන සැමට මේ අපූරු කතා ජීවිතය ශක්තිමත් කරන තහනම් නොවන උත්තේජකයක් වනු ඇත.ජීවිතයට පිරිසිදු ඔක්සිජන් ස්වල්පයක් මුසුකරන මෙම අපූරු කතා සහ අදහස් එකතුව විටෙක සිනාවෙන් ද, විටෙක ආදරය්න් ද, විටෙක බුද්ධියෙන් ද, තවත් විටෙක අසීමිත බලාපොරොත්තුවෙන් ද ඔබෙ ජීවිතය පුරවනු ඇත. Rs 750.00 Add to cart Buy
Out-of-Stock Jeevithaya Wenas Karana Katha - 2 Out-of-Stock ජීවිතය වෙනස් කරන කතා - 2 - සිහින ආදරය සහ වේදනා ඔබේ ජීවිතය අංශක 180කින් වෙනස් කරයි. එම ජීවන වෙනස සාර්ථක කරගන්න අවශ්‍ය ජවය ශක්තිය සහ ධෛර්‍ය්‍ය අසීමිතව එන්නත් කරන මෙම අපූරු කතා එකතුව ආදරයෙන් දැනුමෙන් බුද්ධියෙන් සුසුමින් කදුළින් සහ හසරැල්ලෙන් පිරුණු රසවත් පානයකි. Rs 750.00 Details View details
Out-of-Stock Jeevithaya Wenas Karana Katha Out-of-Stock ජීවිතය වෙනස් කරන කතා - ඔබගේ ජීවිතයට පිරිසිදු ඔක්සිජන් ස්වල්පයක් මුසුකරන මෙම අපූරු කතා සහ අදහස් එකතුව විටෙක සිනාවෙන් ද, විටෙක ආදරය්න් ද, විටෙක බුද්ධියෙන් ද, තවත් විටෙක අසීමිත බලාපොරොත්තුවෙන් ද ඔබෙ ජීවිතය පුරවනු ඇත. Rs 750.00 Details View details
Out-of-Stock Piyavi Asin Obbata - 4 Malagiya Nayo Out-of-Stock පියවි ඇසින් ඔබ්බට - 4 මළගිය නෑයෝ Rs 450.00 Details View details
Lekikava Ha Wenath Katha ලේඛිකාව හා වෙනත් කථා - ඉතා සරල ශෛලියකින් ඉදිරිපත් කර ඇති මෙම කෙටිකථා එක ලෙස පටන් ගන්නේ ලේඛිකාව නම් කථාවෙනි. එක පවුලක කාගෙත් ආදරයෙන් සහ උපකාරයෙන් ඉගෙනීම ලබා පරිපාලන සේවයට ඇතුලත් වූ දියණිය ලේඛිකාවක් ලෙස දක්ෂකම් පෙන්වා ඒ අනුව ඇති වූ කීර්තිය සහ ප්‍රසිද්ධියෙන් හිස උදුම්මාගෙන පවුලේ අය වෙත දැක් වූ කීර්තිය සහ ප්‍රසිද්ධියෙන් හිස උදුම්මාගෙන පවුලේ අය වෙත දැක් වූ අහිතකර පැවැත්ම මේ කථාවෙන් මැනවින් විග්‍රහ වෙයි. Rs 200.00 Add to cart Buy
Devivaru Gana Katha දෙවිවරු ගැන කතා - ජනතාවගේ වන්දනයට පාත්‍ර වන දෙවිදේවතාවන් පිළිබඳව කාලාන්තරයක් තිස්සේ ගොඩනැගී පවතින ජනප්‍රවාද, විශ්වාසයන් රාශියක් පවතිතත් ඒවා ඇත්තේ බොහෝ විට තැනින් තැනය. ඒවා එකම ග්‍රන්ථයක් තුළින් දැන ගැනීමට ඇති හැකියාව ඉතා විරලය. Rs 400.00 Add to cart Buy
Nuvana Wadana Bana Katha නුවණ වඩන බණ කතා - බාල, තරුණ, වැඩිහිටි කා හටත් ගැළපෙන දහම් ඇස පාදන උපදේශනාත්මක කතා රැසක් ඇතුළත් ධර්ම ග්‍රන්ථයකි. Rs 180.00 Add to cart Buy
Therani Katha තෙරණි කතා - බුදු සිරිතට අමතරව බෞද්ධ සාහිත්‍යයේ එන බොහෝ කතා හා සිදුවීම් යළි යළිත් කියවීමටත් ඇසීමටත් සිංහල බෞද්ධයෝ මහත් අතිරුචියක් දක්වති. බෞද්ධ අනන්‍යතාවකින් යුතු වුවද මේ තෙරණි කතා කවර පාඨකයකුගේ වුවද අවධානයට යොමු වන බව නිසැක ය. සදාචාර විඥානය පුළුල් කරවන්නා වූද ජීවිතය පිළිබඳ ගැඹුරු අරුත් දනවන්නා වූද මේ කතා බෞද්ධ නොවන පාඨකයාගේ වුවද ප්‍රසාදය වැඩීමට හේතු වනු ඇත. Rs 760.00 Add to cart Buy