Sirilaka Meheni Udawa
සිරිලක මෙහෙණි උදාව - භාරත දේශයෙන් ආරම්භ වුන භික්ෂුණී ශාසනය ලංකාද්වීපයට සංක්‍රමණය වී රඳාපැවතීමත් සමගම එහි ඉතිහාසය සම්බන්ධව කරුණු විමසීමේදී භික්ෂුණීන් සම්බන්ධ පරස්පර විරෝධී අදහස් වලින් යුතු අවධියක සම්ප්‍රදානුකූල අයිතිය සම්බන්ධයෙන් විග්‍රහ කෙරෙන ග්රන්ථයකි.
Rs 320.00