Bauddha Sanskruthiye Wikashaya
බෞද්ධ සංස්කෘතියේ විකාශය - බෞද්ධ සංස්කෘතිය කෙසේ විකාශනය වී ගියේද යන්න යන්න පහසුවෙන් දන ගැනීමේ මාර්ගයක් වශයෙන් මෙම ග්රන්ථය හැඳින්විය හැකිය. පාලි ත්රිපිටකාගත කරුණු පමණක් නොව පාලි වංශ කතාවන් ද සංස්කෘත වෛදික ග්රන්ථ, ශිලා ලිපි හා කලාවේදීන්ගේ විවිධ ලිපි ලේකන ආදියද ඇසුරෙන් බෞද්ධ සංස්කෘතිය යනු කුමක් ද එය විකාශනයට පත් වුයේ කෙසේද යන්න කරුණු සහිතව පෙන්වා දීමට දරන ලද සාර්ථක උත්සාහයක ප්රතිපලයකි..
Rs 520.00