-10%Out-of-Stock Jana Wigngnanayen Bidak Hevath Janakatha Out-of-Stock ජන විඥානයෙන් බිඳක් හෙවත් ජනකතා Rs 360.00 Rs 400.00 Details View details
-10%Out-of-Stock Lova Supathala Janapriya Janakatha Out-of-Stock ලොව සුපතල ජනප්‍රිය ජනකතා - ලෝකයේ විවිධ රටවල ප්‍රචලිත ජනකතා කියවීමටත්, ඇසීමටත්, බොහෝ කලක සිට ළමයි හුරු වී සිටිති. මෙම ජනකතා විවිධ ජන කණ්ඩායම්වල හැසිරීම්, සංස්කෘතික ලක්ෂණ ඔවුන්ගේ සිතුම් පැතුම් ද හෙලිදරව් කරයි. Rs 180.00 Rs 200.00 Details View details
-10% Maduvanvela Janakatha මඩුවන්වෙල ජනකතා - රජු හා රාජකීය උරුමය අහිමි වූ ජාතියක් සුද්දන් හා ගැටෙමින් සුද්දන්ට හිතැතිව එහෙත් යම් අභිමානයකින් පසු වූ මඩුවන්වෙල දිසාව වටා මහත් ගිජුකමකින් ගොඩ නැඟූ ප්‍රවාද පසුකාලීනව මඩුවන්වෙල ජනකතා ලෙසින් සම්මත වූ වග පිළිගත හැකි ය. Rs 342.00 Rs 380.00 Add to cart Buy
-10%Out-of-Stock Aithihasika Janashrathi Out-of-Stock ඓතිහාසික ජනශ්‍රැති - මෙහි අනුගත ප්‍රසාද ශෛලිය ප්‍රියමනාප ය. සෑම කතාවක ම තේමාව ගැඹුරින් යුතු ය. ආස්වාද ජනක ය. කථා රසයට අමතර ව බුද්ධිය අමතන, ප්‍රඥාව මොළවන, පෞරුෂය දල්වන මහාර්ඝතාවක් මෙම කථා ගොන්නෙහි වෙයි. අපේ විවිධ කලා ක්ෂේත්‍රවල නිර්මාණ කරුවනට හරවත් විෂය ධාරා අරභයා මෙයින් දෙන ඉඟිය ද මහඟු ය. Rs 180.00 Rs 200.00 Details View details
-10%Out-of-Stock Pirulu Kathandara - 2 Out-of-Stock පිරුළු කතන්දර - 2 Rs 270.00 Rs 300.00 Details View details
-10%Out-of-Stock Pirulu Kathandara - 1 Out-of-Stock පිරුළු කතන්දර - 1 Rs 351.00 Rs 390.00 Details View details
-10% Sabaragamuve Ravana Janakatha සබරගමුවේ රාවණ ජනකතා - සබරගමු පළාත් වාසීන් අතර ප්‍රකට රාවණ ජනකතා 56ක් එක් රැස්කර ලංකාවේ පළමු වරට 'රාවණ ජනකතා' එකතුවක් ලෙස මුද්‍රණයෙන් නිකුත් වන්නේ මේ කෘතිය මඟිනි. ජනශ්‍රැතිවේදී සම්මානනීය ලේඛක ගුණසේකර ගුණසෝම මේ රාවණ ජනකතා ජනශ්‍රැති විද්‍යාවට එක් තැන් කිරීම මඟින් ගිළිහීයමින් තිබූ ජාතික වස්තුවක් අනාගත පරපුරට ආරක්ෂාකර දීමට ඉදිරිපත් වේ. මේ රාවණ ජනකතා එකතුව සරල ජනකතා කියවීමකට වඩා ඓතිහාසික මූලාශ්‍ර එකතුවක් ලේඛන ගත වූ මහඟු අවස්ථාවක් ලෙස හඳුන්වාදිය හැකිය. Rs 288.00 Rs 320.00 Add to cart Buy
-10% Asiyanu Ratavala Bauddha Katha ආසියානු රටවල බෞද්ධ කතා - ආසියානු සංස්කෘතීන් කිහිපයකින් ලබා ගන්නා ලද මෙම කතා එකතුව බෞද්ධ චින්තනයේ විවිධ දෘෂ්ටීන් නිදර්ශනය කෙරේ. Rs 171.00 Rs 190.00 Add to cart Buy
-10% Udarata Janashrathi උඩරට ජනශ්‍රැති - කතාන්දර කියවීමට මෙන් ම ඇසීමට ද ලැදියාවක් දක්වන බොහෝ දෙනෙක් සිටිති. ඒ කොයි කාටත් එක සේ ප්‍රයෝජනවත් වන කෘතියක් වශයෙන් නාලන්දේ විමලවංශ හිමියන්විසින් ලියන ලද මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය. ඉතිහාසය හදාරන අයට ද මෙම කෘතිය ඉතාමත් වැදගත් වේ. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Sahithya Janashruthiya Ha Sanskruthiya සාහිත්‍යය - ජනශ්‍රැතිය හා සංස්කෘතිය - සාහිත්‍යය වූ කලී ජන සන්තානය තෘප්තිමත් කරමින් ජීවිතානුභූතීන් ගෙන එන සෞන්දර්‍යාත්මක විෂයයකි. පාරම්පරික ව පැවත එන ජනකතා, ජනකවි, ඇදහිලි, විශ්වාස, කෙළි සෙල්ලම් ආදී සියල්ල ජනශ්‍රැතියයි. රටක ජනතාවගේ කලා කෘති ආගමික චාරිත්‍ර වාරිත්‍ර ගෘහ නිර්මාණ විධි නැටුම් ගැයුම් ආදී වශයෙන් පවත්නා ශිෂ්ට මානව සමාජයේ විවිධාංග සංස්කෘතියට අයත් වේ. මෙම කෘතිය ඒ පුළුල් විෂයයන් යම් පමණකට ඔබ කරා ගෙන එයි. පාසල් අධ්‍යයනයට පමණක් නොව උසස් අධ්‍යාපනයට යොමු වූ අයට ද රටතොට වගතුග විමසන බුද්ධිමතුන්ට ද මේ පොත මහඟු කෘතියකි. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10%Out-of-Stock Gale Daviyange Adaviye Janakatha Out-of-Stock ගලේ දෙවියන්ගේ අඩවියේ ජනකතා Rs 342.00 Rs 380.00 Details View details
-10%Out-of-Stock Sinhala Janakavi Jana Kreeda Saha Vannam Out-of-Stock සිංහල ජනකවි ජනක්‍රීඩා සහ වන්නම් - ජන සාහිත්‍යයෙන් අපට බැහැර කළ නොහැකි, ජනකවි මෙන්ම ජන ක්‍රීඩා හා වන්නම් මෙම කෘතියට ඇතුළත් කර ඇත. පාසල් සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා මෙන්ම ජන සාහිත්‍යයට ඇලුම් කරන රසිකයන්ට ද මෙම කෘතිය ඵලදායි වනු ඇත. Rs 360.00 Rs 400.00 Details View details
-10% Thotagamuve Sri Rahula Himiyan Wata Gethuna Janakatha තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වටා ගෙතුණු ජනකතා Rs 166.50 Rs 185.00 Add to cart Buy
-10% Jeevithayayi - Adarayai ජීවිතයයි - ආදරයයි - ජී. බී. ටලෝවිච් නමැති ඉංග්‍රීසි ලේඛකයා චීන බෞද්ධ කතන්දර සියයක් එක්කොට ලියූ "Love of Life" කෘතියෙන් කදිම කතන්දර 22ක් චන්න බණ්ඩාර දොළපිහිල්ල මහතා අද පාඨකයන්ට පිළිගන්වයි. මේ කතා කුඩාය. එහෙත් ලැබෙන පණිවිඩය විශාලය. උසස් ය. පව් කරන්නන්ට අයහපත් විපාකත්, පින් කරන්නන්ට යහපත් විපාකත්, දයාවේ කරුණාවේ ගුණ මහිමයත් මේ හැම කතාවෙන්ම විස්තර කෙරේ. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10%Out-of-Stock Shanthikarma Upath Katha Out-of-Stock ශාන්තිකර්ම උපත් කථා Rs 126.00 Rs 140.00 Details View details
-10%Out-of-Stock Sithuvam Sahitha Demala Janakatha Out-of-Stock සිතුවම් සහිත දෙමළ ජනකතා Rs 157.50 Rs 175.00 Details View details
-10%Out-of-Stock Udarata Jana Katha Out-of-Stock උඩරට ජන කතා Rs 270.00 Rs 300.00 Details View details
-10%Out-of-Stock Sinhala Jana Sammatha Katha Out-of-Stock සිංහල ජන සම්මත කතා Rs 342.00 Rs 380.00 Details View details
-10% Thibbathiya Janakatha තිබ්බතීය ජනකතා - තිබ්බතීය ජනකතා එකතුවෙහි දැක්වෙන්නේ තිබත් ත්‍රිපිටකයට අයත් කහ් යූර් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද කතාවල එකතුවකි. මෙම කතා මුලින් ම තිබත් බසින් ජර්මන් බසට නඟන ලද්දේ රුසියානු විද්වතෙකු වූ මහාචාර්‍ය ඇන්ටන් පොන් ශීෆ්නර් ව්සිනි. පසු කලෙක ඩබ්. ආර්. එස්. රැස්ල්ස්ටන් නම් ලේඛකයා විසින් Tibetan Tales නමි ඉංග්‍රීසි බසට නඟා පළ කරන ලද්දේ එම කෘතියයි. තිබ්බතීය ජනකතා සංග්‍රහයෙහි පළවන්නේ ඉන් තෝරාගත් කතා කිහිපයකි. මෙම කතාවන්හි සුලමුල පාළි ජාතක කතා කරා දිව යන නමුදු ඒවා තිබත් බසට නඟා ඇත්තේ මහායන ධර්මය මුල් කොට සංස්කෘත බසිනි. පාළි ජාතක කතාවලට වඩා වෙනස් මුහුණුවරක් මෙම කතාවන්හි දැකිය හැක්කේ එම හේතුව නිසා ය. Rs 225.00 Rs 250.00 Add to cart Buy