Thibbathiya Janakatha තිබ්බතීය ජනකතා - තිබ්බතීය ජනකතා එකතුවෙහි දැක්වෙන්නේ තිබත් ත්‍රිපිටකයට අයත් කහ් යූර් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද කතාවල එකතුවකි. මෙම කතා මුලින් ම තිබත් බසින් ජර්මන් බසට නඟන ලද්දේ රුසියානු විද්වතෙකු වූ මහාචාර්‍ය ඇන්ටන් පොන් ශීෆ්නර් ව්සිනි. පසු කලෙක ඩබ්. ආර්. එස්. රැස්ල්ස්ටන් නම් ලේඛකයා විසින් Tibetan Tales නමි ඉංග්‍රීසි බසට නඟා පළ කරන ලද්දේ එම කෘතියයි. තිබ්බතීය ජනකතා සංග්‍රහයෙහි පළවන්නේ ඉන් තෝරාගත් කතා කිහිපයකි. මෙම කතාවන්හි සුලමුල පාළි ජාතක කතා කරා දිව යන නමුදු ඒවා තිබත් බසට නඟා ඇත්තේ මහායන ධර්මය මුල් කොට සංස්කෘත බසිනි. පාළි ජාතක කතාවලට වඩා වෙනස් මුහුණුවරක් මෙම කතාවන්හි දැකිය හැක්කේ එම හේතුව නිසා ය. Rs 250.00 Add to cart Buy
Out-of-Stock Kothmale Janashrathi Magin Helivana Dutugamunu Charithaya Out-of-Stock කොත්මලේ ජනශ්රැති මගින් හෙළිවන දුටුගැමුණු චරිතය Rs 200.00 Details View details
Out-of-Stock Nagenahira Palatha Ha Uthuru Palathe Sinhala Bauddha Urumaya Out-of-Stock නැඟෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 850.00 Details View details
Out-of-Stock Thanthirimalaya Pilibanda Puravidyathmaka Adhyanayak Out-of-Stock තන්තිරිමලය පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 500.00 Details View details
Kagalu Vihara Viththi කෑගලු විහාර විත්ති - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 300.00 Add to cart Buy
Out-of-Stock Aithihasika Deeghavapiya Out-of-Stock ඓතිහාසික දීඝවාපිය - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 170.00 Details View details
Out-of-Stock Sri Lankave Tampita Wihara Out-of-Stock ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර - මෙම ග්‍රන්ථය දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද ගවේෂණයක ප්‍රතිඵලයකි. ඒ පිළිබඳව පළමු පුළුල් අධ්‍යයනයක් වශයෙන් ද මෙම කෘතිය වැදගත් වේ. පුරාවිද්‍යාව සහ ඉතිහාසය හදාරන්නන්ට මෙන් ම අපේ බෞද්ධ සංස්කෘතික උරුමය පිළිබඳව ඇල්මක් ඇති කාටත් මින් ලබාගත හැකි දැනුම ඉමහත් ය. Rs 650.00 Details View details
Aithihasika Aritta Pabbatha Hevath Ritigala Kanda ඓතිහාසික අරිට්ඨ පබ්බත හෙවත් රිටිගල කන්ද - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 420.00 Add to cart Buy
Out-of-Stock Sigiri Aramika Puravidyava Out-of-Stock සීගිරි ආරාමික පුරාවිද්‍යාව - වසර කිහිපයකට පෙර සීගිරියේ බෞද්ධ පසුබිම පිළිබඳ ඉදිරිපත් කළ අදහස් මෙම ග්‍රන්ථය මගින් යළි විමසීමට ලක් කර ඇත. Rs 1,350.00 Details View details
Madhyakaleena Rajadaniya Polonnaruva මධ්‍යකාලීන රාජධානිය පොළොන්නරුව - දස වසරකට අධික කාලයක් උතුරු මැද පළාතේ පර්‍යේෂණවල නිරත වූ මෙහි කතුවරයා පස් වසරක්ම පොළොන්නරුවේ ගතකළ පර්‍යේෂකයෙකි. මෙම ග්‍රන්ථය එම දීර්ඝ කාලීන අධ්‍යයනයේ පැහැදිලි ප්‍රතිඵලයකි. එබැවින් මෙම කෘතිය පොළොන්නරුව පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීම පිණිස පාඨකයාට අගනා මූලාශ්‍රයක් වනු ඇත. Rs 560.00 Add to cart Buy
Out-of-Stock Pabbatha Vihara Out-of-Stock පබ්බත විහාර - මේ කෘතියෙන් මැණික් දෙන ආරාම සංකීර්ණයත් ඒ අවට භූමි දර්ශනයත් අධ්‍යයනය කරමින් තත්කාලීන බෞද්ධ සංඝාරාමයක ස්වභාවය විග්‍රහ කරයි. පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 350.00 Details View details
Wasthu Widyava Hevath Gruha Nirmana Shilpaya වාස්තු විද්‍යාව හෙවත් ගෘහ නිර්මාණ ශිල්පය - වාස්තු විද්‍යාව හා ගෘහ නිර්මාණ ශිල්පය යන විෂයෙහි එතෙක් මෙතෙක් සිංහලෙන් පළවී ඇති අද්විතීයම ග්‍රන්ථයක් ලෙස මෙය වාස්තු විද්‍යාඥයින්ගේ මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙ ද ඉමහත් සම්භාවනාවට පාත්‍ර වී ඇත. උපයුක්ත විෂයෙහි අතිවිශාල දැනුම් සම්භාරයක් මේ කෘතිය පරිශීලනයෙන් ලබා ගත හැකිය. Rs 1,200.00 Add to cart Buy
Out-of-Stock Anuradhapura Ha Polonnaru Yugayanhi Abhilekhana Asurin Kerena Shasthriya Lipi Sangrahaya Out-of-Stock අනුරාධපුර හා පොළොන්නරු යුගයන්හි අභිලේඛන ඇසුරින් කෙරෙන ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය - මේ ශාස්ත්‍රීය ලිපි සංග්‍රහයෙන් ලංකාවේ පැවති සාමාජික, සංස්කෘතික හා දේශපාලන අංශ අධ්‍යයනය කරමින් විමර්ශනාත්මකව කරුණු රැසක් අනාවරණය කර ඇත. Rs 300.00 Details View details
Sinhala Bhasha Wikasaya Saha Shilalekhana Wimarshana සිංහල භාෂා විකාසය සහ ශිලාලේඛන විමර්ශන - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 775.00 Add to cart Buy
Out-of-Stock Ruhune Aprakata Puravasthu Out-of-Stock රුහුණේ අප්‍රකට පුරාවාස්තු - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 450.00 Details View details
Ashoka Girilipi අශෝක ගිරිලිපි - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 300.00 Add to cart Buy
Nishshankamalla Rajathuma නිශ්ශංකමල්ල රජතුමා - නිශ්ශංකමල්ල රජු විසින් ඉදිකරන ලද පූජනීය සහ රාජකීය ස්මාරක පිළිබඳ තොරතුරු සහ ඔහුගේ සෙල්ලිපි සියල්ල ද මෙහි අන්තර්ගත කර ඇත. Rs 300.00 Add to cart Buy