Nivasakata Sudusu - Nusudusu Idam
නිවසකට සුදුසු - නුසුදුසු ඉඩම් - ඉඩමක් මිලට ගැනීමේ දී මිත්‍යාමත සහ ප්‍රායෝගික නොවනා කරුණු සුදුසු-නුසුදුසු බව තීරණය කිරීම යෝග්‍ය නොවේ. ඉඩමක් ක්ෂණිකව තෝරා ගැනීම කිසිවිටක නොකළ යුතුය. මිලට ගැනීමේ දී නීති රීති සහ ප්‍රායෝගික කරුණු කෙරේ ඔබගේ අවධානය යොමු කිරීම මෙම පොතෙහි අරමුණ වන්නේ ය.
Rs 600.00