-10%Out-of-Stock Lakdiwa Puranaya Out-of-Stock ලක්දිව පුරාණය - මෙම ග්‍රන්ථය මාතෘකා 20ක් යටතේ මෙරට ඉතිහාසය, සමාජය හා පුරාවිද්‍යාව පිළිබඳව පාඨක කුතුහලය වඩන කරුණු ඉදිරිපත් කර ඇත. Rs 270.00 Rs 300.00 Details View details
-10% Sinhala Rajavanshaye Avasan Jayagrahanaya සිංහල රාජවංශයේ අවසන් ජයග්‍රහණය - ඓතිහාසික කටුවන කොටුව ජයගැනීමේ පුරාවෘත්තය මෙම ග්‍රන්ථය තුළින් හෙළි පෙහෙළි වෙයි. Rs 207.00 Rs 230.00 Add to cart Buy
-10%Out-of-Stock Wansha Katha Akaradiya Out-of-Stock වංශ කථා අකාරාදිය Rs 675.00 Rs 750.00 Details View details
-10% Adhirajya Kumaravarunge Lankava Nam Wu Kelibima අධිරාජ්‍ය කුමාරවරුන්ගේ ලංකාව නම් වූ කෙළිබිම - මෙම ග්‍රන්ථයට වස්තු විෂය වී ඇත්තේ බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමාරවරුන්ගේ සංචාර තුනක් හා රුසියාවේ ඔටුන්න හිමි කුමාරයකුගේ සංචාරයකි.එහෙත් මෙය ඒ සංචාරකයන්ගේ තොරතුරු පමණක් ගෙන හැර පෑමට සීමා වී නැත. ඉතා දුර්ලභ ඓතිහාසික කරුණු පවා මෙහි ඇතුළත් ය. Rs 504.00 Rs 560.00 Add to cart Buy
-10% Sri Lankave Rajavaru, Aandukaravaru, Agamathivaru Saha Janadhipathivaru ශ්‍රි ලංකාවේ රජවරු, ආණ්ඩුකාරවරු, අගමැතිවරු සහ ජනාධිපතිවරු - මෙම ග්‍රන්ථය පහසුවෙන් කියවා තේරුම් ගත හැකි ආකාරයට ලියා ඇත. නූතන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිසු දරු දැරියන්ගේ ඉතිහාසය විෂය පිළිබඳ දැනුමට මෙම වටිනා ග්‍රන්ථය ඉමහත් පිටුවහලක් වන බව මගේ අවංක අදහසයි. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10% Pruthugeesin Ha Lankava (1597 - 1658) පෘතුගීසීන් හා ලංකාව (1597-1658) - සරල මටසිලුටු බසින් ලියා ඇති පෘතුගීසින් හා ලංකාව විශ්වවිද්‍යාල ශිෂ්‍යයනට මෙන් ම සිංහල ඉතිහාසය ගැන අවබෝධයක් ලබනු රිසි සිංහල පාඨක ලෝකයාට ද ඉවත නොදමා කියවිය හැකි රසාලිප්ත ග්‍රන්ථයකි. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10%Out-of-Stock Deepavanshaye Agaya Out-of-Stock දීපවංශයේ අගය Rs 315.00 Rs 350.00 Details View details
-10% Sri Lankave Ithihasaya Rachana Kireema ශ්‍රී ලංකාවේ ඉතිහාසය රචනා කිරීම Rs 855.00 Rs 950.00 Add to cart Buy
-10%Out-of-Stock Ithihasa Tharanga Out-of-Stock ඉතිහාස තරංග - මෙම කෘතිය ඈත අතීතයේ සිට යුරෝපීයයන් පැමිණීම දක්වා වූ කාල පරිච්ඡේදයෙහි ශ්‍රී ලංකාවේ මුඛ්‍ය සංස්කෘතිකාංග සමාලෝචනය කරයි. Rs 517.50 Rs 575.00 Details View details
-10% Wideshiya Akramana Ha Lankave Wimukthi Satan - 2 විදේශීය ආක්‍රමණ හා ලංකාවේ විමුක්ති සටන් - 2 Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10%Out-of-Stock Navalokaya Wama Sannivedanaye Poojya Udakandavala Siri Saranankara Himi Bhumikava Out-of-Stock නවලෝකය වාම සන්නිවේදනයේ පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකකර හිමි භූමිකාව Rs 405.00 Rs 450.00 Details View details
-10% Jambuka Maha Rahathan Wahanse ජම්බුක මහ රහතන් වහන්සේ - මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ "ජම්බුක" නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. Rs 198.00 Rs 220.00 Add to cart Buy
-10% Bharadvajagoththa Maha Rahathan Wahanse භාරද්වාජගොත්ත මහා රහතන් වහන්සේ - මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ "භාරද්වාජගොත්ත" නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. Rs 162.00 Rs 180.00 Add to cart Buy
-10% 12-13 Shreni Udesa Sri Lanka Ithihasaya 12-13 ශ්‍රේණි උදෙසා ශ්‍රී ලංකා ඉතිහාසය - 12, 13 ශ්‍රේණිවල උසස් පෙළ ලංකා ඉතිහාසය විෂය නිර්දේශය ආවරණය වන ලෙස, ඓතිහාසික කෙටි සටහන් ද බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු ද ඇතුළත් කරමින් මෙම ග්‍රන්ථය සැලසුම් කර ඇත. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Yatath Wijitha Yugaye Paththara Kathuvaki යටත් විජිත යුගයේ පත්තර කතුවැකි Rs 477.00 Rs 530.00 Add to cart Buy
-10%Out-of-Stock Lanka Ithihasayen Kathandara Out-of-Stock ලංකා ඉතිහාසයෙන් කතන්දර - මුල් කෘතියේ සඳහන් අන්දමින් ම මාරි මියුසියස් හිගින්ස් මැතිනිය ගේ පැතුමක් ඉටු කරමින් ඇය විසින් කොටස් දෙකකින් සම්පාදිත "STORIES FROM THE HISTORY OF CEYLON" නමැති කෘතිය තනි පොතක් ලෙසින් "ලංකා ඉතිහාසයේ කතන්දර" මැයෙන් මෙ සේ සිංහල සාහිත්‍ය හා සබැඳේ. රාම - සීතා කතාවේ සිට සිංහල ඉතිහාසය ඉතා රසවත් කතන්දර මාලාවක් අයුරින් ගලා යනුයේ කුතුහලය ද දනවමිනි. තම මවු බිමේ ඉතිහාසය දැඩි අභිරුචියකින් හැදෑරීමට පොළඹවන මෙම කෘතිය විටෙක ත්‍රාසජනක ප්‍රබන්ධ කතාවක් ලෙසින් ද රස විඳිය හැකි ය. පාසල් සිසුනට, ගුරුවරුනට පමණක් නො ව සාමන්‍ය පාඨකයාට ද අතිශයින් ම වැදගත් වන මෙම ග්‍රන්ථය කාලීන අවශ්‍යතාවක් සපුරන බව ද අවධාරණය කිරීම වටී. Rs 720.00 Rs 800.00 Details View details
-10% Heladivehi Wasara Ekolahak හෙළදිවෙහි වසර එකොළහක් - මෙම කෘතිය තුළින් මේජර් ෆෝබ්ස් වෑයම් කොට ඇත්තේ ලංකාවේ පැරණි ඉතිහාසය පුළුල් ලෙස විස්තර කිරීමට යි. ඒ නිසා ම ඔහු දැනුවත් ගවේෂණාත්මක කාර්යයක යෙදී සිට ඇත. ඒ අතරේ ඔහු අලි දඩයමට ද එක්ව තිබේ. මේ කෘතිය ඉවසිල්ලෙන් කියවන පාඨකයෙකුට ලංකා ඉතිහාසය පිළිබඳ මහත් දැනුමක් මෙන් ම සතුටක් ද ලැබෙනු ඇත. Rs 1,530.00 Rs 1,700.00 Add to cart Buy
-10%Out-of-Stock Ithihasaya Lankava Saha Lokaya Out-of-Stock ඉතිහාසය ලංකාව සහ ලෝකය Rs 621.00 Rs 690.00 Details View details
-10%Out-of-Stock Dasamaha Yodhayo Out-of-Stock දසමහ යෝධයෝ - මෙම ග්‍රන්ථය ඉතිහාස විෂය හදාරන පාසැල්වල දහතුන්වන වසර දක්වා පංතිවල සිසුටත්, පිරිවෙන් විශ්ව විද්‍යාල ආදී වූ අධ්‍යාපන ආයතයන්හි අධ්‍යාපනය ලබන සිසුන්ටත් අතිරේක කියවීම් පොතක් ලෙස පරිශීලනයට සුදුසු ග්‍රන්ථයකි. Rs 315.00 Rs 350.00 Details View details