-10%Out-of-Stock Lankave Saha Indiyave Aithihasika Sthana Handinveemak Out-of-Stock ලංකාවේ සහ ඉන්දියාවේ ඓතිහාසික ස්ථාන හැඳින්වීමක් Rs 216.00 Rs 240.00 Details View details
-10%Out-of-Stock Sirilaka Budusasuna Saha Ruhunehi Wana Senasun Out-of-Stock සිරිලක බුදුසසුන සහ රුහුණෙහි වන සෙනසුන් - මෙම ලේඛනාවලිය අධ්‍යයනය කිරීමෙන් ශාසන ඉතිහාසය ගැනත්, රුහුණේ පුරාණ වන සෙනසුන් කිහිපයක් ගැනත් අප්‍රකට බොහෝ තොරතුරු අධ්‍යයනය කළ හැකිය. Rs 270.00 Rs 300.00 Details View details
-10% Solosmasthana සොළොස්මස්ථාන - මෙම ග්‍රන්ථය මගින් දේශීය සංචාරකයින් නොහොත් බෞද්ධ වන්දනාකරුවන් වෙත සොළොස්මස්ථානය ගැන මනා විස්තරයක් ලබා දෙයි. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10%Out-of-Stock Aithihasika Asirimath Polonnaruva Out-of-Stock ඓතිහාසික අසිරිමත් පොළොන්නරුව Rs 225.00 Rs 250.00 Details View details
-10%Out-of-Stock Sigiriye Bauddha Urumaya Out-of-Stock සීගිරියේ බෞද්ධ උරුමය Rs 252.00 Rs 280.00 Details View details
-10% Lakdiva Bauddha Urumaye Jivamana Sanketha ලක්දිව බෞද්ධ උරුමයේ ජීවමාන සංකේත Rs 247.50 Rs 275.00 Add to cart Buy
-10%Out-of-Stock Polonnaru Yugaya Out-of-Stock පොළොන්නරු යුගය Rs 270.00 Rs 300.00 Details View details
-10% Sri Lankave Len ශ්‍රී ලංකාවේ ලෙන් - උදුන්දොර ශ්‍රීපහන ලෙන, පාහියන් ලෙන, බටදොඹ ලෙන, බටතොට ලෙන, රිටිගල ලෙන්, උඩවත්ත කැලේ ලෙන්, දොරවක ලෙන, රාවණ ලෙන, මීමුරේ වෙඩිලුණු ගුහාව ඇතුළු පුරාවිද්‍යා නටබුන් රාශියකට ගොස් විඳි ගවේෂණාත්මක අත්දැකීම් මෙහි අඩංගුයි. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10%Out-of-Stock Anuradhapura Pooja Nagaraya Out-of-Stock අනුරාධපුර පූජා නගරය - අනුරාධපුරයේ පූජා නගරයෙහි සියලු පුදබිම් හා පුරාවස්තු නිරීක්ෂණය කොට පුළුල් ලෙස ඒ පිළිබඳ අවබෝධයක් ලබමින් මෙම කෘතිය රචනා කර තිබේ. ඡායාරූප මඟින් කර ඇති හැඳින්වීම නිසා ආධුනිකයකුට වුව ද අනුරාධපුරයේ පුරාවස්තු හඳුනාගැනීමට පහසුවක් සැලසෙයි. Rs 247.50 Rs 275.00 Details View details
-10% Amaraniya Polonnaruva අමරණීය පොළොන්නරුව - අධ්‍යාපන ගමන් යන්නන්ට, වන්දනාකරුවන්ට, පාසල් දරු දැරියන්ට හා ගුරුවරුන්ට ද පොළොන්නරුව පිළිබඳ ව වගතුග විමසන පොදු පාඨකයන්ට ද මේ ග්‍රන්ථය ඉතා ප්‍රයෝජනවත් වේ. Rs 202.50 Rs 225.00 Add to cart Buy
-10% Sigiri Puravidya Kauthukagaraye Puravasthu සීගිරි පුරාවිද්‍යා කෞතුකාගාරයේ පුරාවස්තු Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Pujaneeya Atamasthanaya පූජනීය අටමස්ථානය - අටමස්ථානය වන්දනා කරන සැදැහැවතුන්ට මෙන්ම පුරාවිද්‍යා නටබුන් හා පූජනීය ස්ථාන ගැන කරුණු සොයා යන කාටත් වැදගත් වන වටිනා කරුණු එක් රැස් කළ කෘතියකි. "පූජනීය අටමස්ථානය" පොතේ අටමස්ථාන සංකල්පයේ ඉතිහාසය, රුවන්වැලි මහා සෑය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ලෝවාමහාපාය, ලංකාරාමය, ථූපාරාමය, මිරිසවැටිය, අභයගිරිය හා ජේතවනාරාමය යන පරිච්ඡේද ඔස්සේ කරුණු පෙළගස්වා තිබේ. Rs 450.00 Rs 500.00 Add to cart Buy
-10% Atamasthana Saha Solosmasthana අටමස්ථාන සහ සොලොස්මස්ථාන - මෙම පොත පාසල් දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට වුව විපුල ඵල ලැබිය හැක්කකි. දහම් පඬුරක් වශයෙන් දීමට මෙම පොතේ ඇති අගය ඉතා ඉහළ බව කිව යුතුය. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10%Out-of-Stock Samanalagiri Wathagotha Out-of-Stock සමනලගිරි වතගොත Rs 855.00 Rs 950.00 Details View details
-10% Aithihasika Abhalava Rahath Galvehera ඓතිහාසික ඇඹලව රහත් ගල්වෙහෙර Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10%Out-of-Stock Deegavapee Rajamaha Wiharaya Out-of-Stock දීඝවාපී රජමහා විහාරය Rs 180.00 Rs 200.00 Details View details
-10%Out-of-Stock Pujaneeya Deshayata Gaman Maga Out-of-Stock පුජනීය දේශයට ගමන් මග - පූජනීය දේශය සමන්විත වන්නේ සිත නිවන අති පැරැණි පුණ්‍ය භූමි රැසකිනි. මධ්‍යම පළාත සිසාරා පැතිරී තිබෙන මෙම පින්බිම් සමූහය නිරන්තරයෙන්ම සැඳැහැවතුන්ගේ ගෞරවයට පාත්‍රව පවතින අතර, මෙම අති රමණීය පින්බිම් සොයා යාමට පුල පුලා සිටින පිරිස්ද එමටය. එවැනි සැඳැහැවතුනට මග පෙන්වනුවස් ලියැවී ඇති මෙම පොත් පිංච එම පින්බිම් හඳුන්වා දෙන අතරම, එහි යන්නන්ට මාර්ග විස්තරය ද සපයන්නේ ය. වන්දනාමාන සඳහා පිංබිම් සොයා යන්නන්ට මෙය අත්පොතකි. Rs 171.00 Rs 190.00 Details View details