Rs 350.00
Home
There are 4908 products.
To be Donated to Pirivena
දිවයිනේ පුස්තකාලවලට හා බෞද්ධ ආරාම ආයතනවලට ද, වියදම දැරීමට අපහසු දුප්පත් දරුවන්ට ද, පොත්පත් පරිත්‍යාග කිරීමේ වැඩ පිළිවෙලක් අපි ක්‍රියාත්මක කරමු. මෙම මහඟු කටයුත්තට ඔබටත් දායක විය හැකියි.
We have embarked on a programme of donating books to libraries in the island and Buddhist monastic institutions, as well as to the children who are unable to afford to purchase them. You too can participate in this act of great merit.
Refer to the Description tab to view the Books to be donated.

Rs 6,000.00
To be Donated to Temples

Rs 6,800.00
To be Donated to Schools

Rs 7,300.00
Help Us to Donate Books

Rs 2,000.00
Jathika Na Mal Uyana Madin Rosa Thirivana Kadu Watiyata
ජාතික නා මල් උයන මැදින් රෝස තිරිවානා කඳු වැටියට
Rs 200.00
Sinhale Nagenahira Urumaya
සිංහලේ නැගෙනහිර උරුමය
Rs 200.00
Rs 100.00
Sithavaka Pura Yugaya Shasthriya Sangrahaya
Out-of-Stock
සීතාවක පුර යුගය ශාස්ත්‍රීය සංග්‍රහය - සීතාවකපුර යුගය ආධුනිකයන් විසින් පමණක් නොව ප්‍රවීණයන් විසින් ද කියවිය යුතු අගනා ඓතිහාසික හා සාමාජික තොරතුරු ඇතුළත් ග්රන්ථයක් බව ද සඳහන් කළ හැකි ය.
Rs 450.00
Mahavaliya Ha Aithihasika Polonnaruva
මහවැලිය හා ඓතිහාසික පොළොන්නරුව
Rs 300.00
Kashyapa Rajuge Sigiri Alakamandava
කාශ්‍යප රජුගේ සීගිරි ආලකමන්දාව
Rs 300.00
Budun Pelahara Pa Dabadeniya
Out-of-Stock
බුදුන් පෙළහර පෑ දඹදෙණිය - මෙයින් කතුවරයා පෙන්වා දෙන්නේ දඹදෙණියේ ශ්‍රී විභූතියට සිදු වූ පරිහාණී තත්වයයි. දඹදෙණිය පිළිබඳ හදාරන්නවුන්ට මෙහි උප ග්‍රන්ථය මනා පිටුවහලක් සලසන බව කිව යුතුය.
Rs 625.00
Lovamahapaya Hevath Lohaprasadaya Anuradhapuraya
ලෝවාමහාපාය හෙවත් ලෝහප්රසාදය අනුරාධපුරය
Rs 65.00
Rs 200.00
Degaldoruva Rajamaha Wiharaya Saha Ehi Bithusithuvam
Out-of-Stock
දෙගල්දොරුව රජමහා විහාරය සහ එහි බිතුසිතුවම්
Rs 1,500.00
Bauddha Nikaya Wikashaya
Out-of-Stock
බෞද්ධ නිකාය විකාශය - සංකීර්ණ හා දීර්ඝ ඓතිහාසික වෘත්තාන්තයෙහි සියලු පැතිකඩ ආවරණය වන පරිද්දෙන් නිකාය භේදයේ පසුබිම, අටළොස් නිකාය, චතුර්විධ බෞද්ධ දර්ශන සම්ප්රදාය, මහායානය හා තන්ත්රයානය, අනුරාධපුර යුගයේ ලාංකේය නිකාය විකාශය හා නිකායාන්තර විචාර යන උප ශීර්ෂ හයක් තුළ වියත් ලේඛකයන් සිය අධ්‍යයන පරාසය විකසිත කර ඇත්තේ මෙතෙක් එක් ග්රන්ථයකින් පූරණය නොවූ අපේක්ෂාවන් සාධනය කරමිනි.
Rs 1,200.00
Tripitaka Gatha Akaradiya
ත්‍රිපිටක ගාථා අකාරාදිය පාලි ත්‍රිපිටකය බෞද්ධ ලෝකයෙන් පරිබාහිර සමාජයට ව්‍යාප්ත වීම ත්‍රිපිටකයේ ගමන් මගෙහි වැදගත් සන්ධිස්ථානයකි. ථෙරවාද බෞද්ධ අධ්‍යයනයෙහි නියුතු විද්‍යාර්ථීන් බහුතරයක් මුහුණ දෙන මූලික ගැටලූවක් සේ පාලි භාෂාව පිළිබඳ අවබෝධයේ ඌනතාව හඳුනාගත හැකිය.
Rs 4,500.00
The Buddha - Word as Cosmic Doctrine
As expressed in Buddhism, a Buddha is born after several aeons, for the good of, not only humankind but for all the beings and the environment of the universe. It is opportune to rethink whether the most sublime teachings of the Buddha, preached over 2600 years ago, have been well conceived by the world.
Rs 4,600.00
Deviyo
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘දෙවියෝ’ නම් ග්‍රන්ථය බුදුන් ජීවමාන සමයේ සිටම දෙවියන් පිළිබඳ කතිකාවට ලක් වූ අවස්ථාවන් උදාහරණ ලෙස දක්වමින් පාඨකයා වෙත දෙවියන් පිළිබඳ නිවැරදි අදහසක් ලබා දීමේ අරමුණි රචනා කරන ලද්දක් වේ.
Rs 150.00
Upadhiyen Pasu...
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘උපාධියෙන් පසු...’ නම් ග්‍රන්ථය අධ්‍යාපනය හදාරා උපාධියෙන් පසුව භික්ෂු ජීවිතය ගොඩනැගෙන අයුරු අළලා ලියැවුණු ග්රන්ථයක් ලෙස පාඨකයා අතට පත්වේ.
Rs 150.00
Minisa Ha Jeewitha Paramarthaya
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘මිනිසා හා ජීවිත පරමාර්ථ’ නම් කෘතිය මගින් ලෝක සත්ත්වයා, ඔවුන්ගේ සිතෙහි ස්වභාවය, ක්‍රියාත්මක ස්වරූපය, සත්ත්වයාගේ ප්රතිසන්ධිය හා බෞද්ධ ජීවිතයේ පරමාර්ථ ආදී බොහෝ පැතිකඩයන් සාකච්ඡාවට බඳුන් කර ඇත.
Rs 150.00
Darshanaya Widyava Ha Bududahama
Out-of-Stock
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘දර්ශනය විද්‍යාව හා බුදුදහම’ නම් කෘතිය බුදු දහමේ මූලික ඉගැන්වීම් වන සීල සමාධි පඤ්ඤා පිළිබඳ විහ්‍රහයක නිරත වෙමින් සිත හා සිතෙහි ස්වභාවය පිළිබඳවත් විද්‍යාව මගින් කරුණු ඉදිරිපත් කරමින් පුනර්භවයක් නොමැති බව ව්‍යංගාර්ථයෙන් කරුණු ඉදිරිපත් කරන්නන් වෙත ඒ පිලිබඳ මනා දැනුමක් අනුතර්ගත කරමින් රචනා කර ඇත.
Rs 200.00
Gatalu Than
Out-of-Stock
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘ගැටළු තැන්’ නම් වූ විවිධ වූ දාර්ශනික ගැටළු සඳහා තාර්කිකවූත් සරළවූත් පාඨකයන්ගේ ධර්මානුකූල ගැටළු විසඳා ගැනීමට අවැසි වන පරිදි රචිත ග්රන්ථයකි.
Rs 100.00
Lokaya
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘ලෝකය’ නම් කෘතිය ලෝකයේ ප්‍රභවයත් නවීන විද්‍යාවෙන් සොයා ගෙන ඇති මූලධාතු පිළිබඳ දැනට පවතින නිගමන හා බුදු දහමෙහි පවතින නිගමනයන් සසඳා ශුන්‍යතා දර්ශනය අනුව ලොව පවතින පිළිගැනීම් ප්‍රකට කරවීමේ අරමුණින් රචනා කොට ඇත.
Rs 150.00