SUMANGALABHINANDANA
මෙම කෘතිය ආර්.සී.පී. කරුණාරත්න මහතා විසින් සංග්‍රහ කොට ඇති අතර 'බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රීය සංග්‍රහය දෙවන කලාපය' මොහුගේ ශාස්ත්‍රීය ලිපි කිහිපයක එකතුවකි. මෙහි කර්තෘවරයා වන ආර්.සී.පී. කරුණාරත්න මහතා තත් විෂය කරුණු ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉතා සංශිප්තව නිරවුක් ආකාරයට මෙම කෘතිය තුළට ඇතුලත් කර ඇති අතර එම නිසා මෙම කෘතිය පරිශීලනය මගින් උපාධි අපේක්ෂකයන්ට මෙන් ම ශාස්ත්‍රඥයන්ට ද මහගු පිටිවහලක් වනු නියතය.
Rs 950.00