Nivan Mage Sithiyama
කර්තෘ ගෙන්...
"සිතියමක් පිරීක්සා බලන්නෙකු තුළ සැබෑ භූමි දර්ශනය ගැන ඇත්තේ එකිනෙකට වෙනස් සිනිවිලි ය. සිතියම් ප්‍රයෝජනවත් ය. ඒවා නොමැති වූ විට ඔබ අතරමං වන්නට පුළුවන. එහෙත්, සිතියමේ දැක්වෙන භූමියේ සැබෑ දර්ශනය දැක ගැනීමටත් තේරුම් ගැනීමටත් හැකි වන්නේ ඔබ එහි ගොස් එය නැරඹූ විට පමණකි. සිතියම හා භූමි දර්ශනය එකිනෙකට සම්බන්ධ වුවත් ඒවා අතර කෙතරම් වෙනසක් පවතී දැයි ඔබට වැටහෙනු ඇත්තේ එ විට ය. සිතියම සහ සැබෑ භූමි දර්ශනය අතරේ වෙනස්කම් රාශියක් ඇත. සිතියම වූ කලී සැබෑ භූමි දර්ශනයේ හකුළුවාලීමක් පමණි."

Rs 1,250.00