Ginnen Upan Daruvo
Out-of-Stock
කතුවරයාගේ සටහන
මේ නවකතාවෙහි සඳහන් වන ඓතිහාසික පුද්ගලයන්ගේ චරිතහැර සෙසු සියලු චරිතයෝ මනඃකල්පිතයහ. ගාන්ධිතුමාගේ පන්ජාබ් සංචාරයත් වේල්ස් කුමාරයාගේ සියල්කොත් සංචාරයත් පිළිබඳ ව එන විස්තර ද සම්පූර්ණයෙන් ම මනඃකල්පිත ය. මෙහි සඳහන් චන්ද්‍ර මාස දින වකවානු ද සත්‍ය කරුණු හා එකඟත්වයක් පළ නොකරයි.

Rs 1,250.00