Sihina Diganthaya Saha Sihina Phalapala
රත්න දේශප්‍රිය අමරසූරිය විවිධ විෂයන්ගෙන් පොත්පත් ලියන කර්තෘවරයෙකු වූ රත්න දේශප්‍රිය අමරසූරිය සූරීන් "සිහින දිගන්තය සහ සිහින ඵලාපල" ග්‍රන්ථයෙන් විවිධ කරුණු ඉදිරිපත් කර ඇත. ඉතා ඈත අතීතයේ සිට සිහින ඵලාපල පිලිබඳ අප රට ජනතා අවධානය ඉතා විශාලය. එවන් මොහොතක මෙවන් ග්‍රන්ථයක් මගින් සිහිනය කුමක්ද? පිලිබඳ සවිස්තරවලින් ඒ බව මනාව දක්නට ලැබේ. ගුවන්විදුලියෙන් ද රාත්‍රී පෙනෙන සිහිනය පිලිබඳ උදේට ඵලාපල කී මොහු විටින් විට ජන හදවත් පුබුදු කරන පොත් ලියන්නකු වශයෙන් ද ප්‍රසිද්ධියක් ලබා ඇත.
Rs 250.00