-10%Out-of-Stock Dyana Yoga Out-of-Stock භාරතීය යෝගීවරුන් සෘෂිවරුන් විසින් නිර්මාණය කළ යෝග ශාස්ත‍්‍රයත් - තාන්ත‍්‍රික ඉගැන්වීම් මත සිට නිර්මාණය වූ විද්‍යා - තාක්‍ෂණ ක‍්‍රම ශිල්ප බොහෝ ඇත. ඉන් ප‍්‍රධාන විද්‍යා ධාරාවක් වන්නේ දස මහා විද්‍යාවයි. මෙම විද්‍යා ශාස්ත‍්‍ර සාක්ෂාත්කරණයට අවශ්‍යය ක‍්‍රමවේදයන් පිළිබද මෙම ග‍්‍රන්ථයෙන් කරුණු ඉදිරිපත් කර ඇත. ඒ සදහා භාවිත මන්ත‍්‍ර - යන්ත‍්‍ර - මණ්ඩල - ජපමාලා පිළිබද මෙහි විස්තරාත්මකව කරුණු අන්තර්ගතව ඇත. Rs 450.00 Rs 500.00 Details View details
-10%Out-of-Stock Shubha Muhurthi Widhi Out-of-Stock ශුභ මුහුර්ති විධි - නක්‍ෂත‍්‍රය පිළිබඳ ව ප‍්‍රධාන අංග පහ වන දින, නැකත, තිථිය, යෝගය, කරණය පිළිබඳ හා විවාහ, පැවිදි කිරීම, නිවාස ඉදිකිරීම, අවස්ථාවන් සඳහා සුදුසු නැකැත් ද ඇතුළත් මුහුර්ති විධි පොතකි. Rs 157.50 Rs 175.00 Details View details
-10%Out-of-Stock Lith Hoodiya Out-of-Stock මෙම ග‍්‍රන්ථයෙන් ජ්‍යෙතිෂ ශාස්ත‍්‍රයේ මූලික කරුණු සංක්ෂිප්තව ගෙනහැර දැක්වේ. සංස්කෘත ශ්ලෝක ඉවත් කර පාඨකයාට පහසුවෙන් කරුණු හැදෑරීමට මගපාදා ඇත. Rs 90.00 Rs 100.00 Details View details
-10% Minisa Kerehi Graha Balapam ''Planetary Influences On Human Affairs'' නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙහි ජ්‍යෝතීර්ය විද්‍යාව පිළිබද අවබෝධාත්මක තත්වය විමර්ශනයක් ඉදිරිපත් කර ඇත. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10% Lobsen Rempa Dibbachakkhu ''The Third Eye'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය ටිබෙට් ලාමාවරයෙකුගේ ස්වයං ලිඛිත චරිතාපදානයකි. Rs 585.00 Rs 650.00 Add to cart Buy
-10%Out-of-Stock Wanagatha Bhawana Guruwaraya Out-of-Stock අජාන් ලී මහ තෙරුන් භාවනානුයෝගියෙකු ලෙස මුහුණ පෑමට සිදු වූ සිද්ධීන්ද, ඒවාට මුහුණ දුන් ආකාරය ද මෙම කෘතියේ සදහන් වෙයි. මෙය The ''Autobiography of Phra Ajan Lee'' කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 261.00 Rs 290.00 Details View details
-10% Prathipada - 01 අලි, කොටි, වලසුන් හා විෂ ඝෝර නාගයින් වසන තායිලන්තයේ වනාන්තර වලට වී නිර්වාණ මාර්ගය සාක්ෂාත්කරණය සදහා ධූතාංග කමටහන් වඩන භික්ෂූන් වහන්සේලාගේ අනුවේදණීය කතා පුවත් වලින් සම්පාදිත මෙය ''Patipada, Venerable Achariya Mun's Path of Practice'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයෙහි පළමුවන කොටසයි. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10% Prathipada - 02 අලි, කොටි, වලසුන් හා විෂ ඝෝර නාගයින් වසන තායිලන්තයේ වනාන්තර වලට වී නිර්වාණ මාර්ගය සාක්ෂාත්කරණය සදහා ධූතාංග කමටහන් වඩන භික්ෂූන් වහන්සේලාගේ අනුවේදණීය කතා පුවත් වලින් සම්පාදිත මෙය ''Patipada, Venerable Achariya Mun's Path of Practice'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයෙහි දෙවන කොටසයි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Bharatha Yogi Swami Rama හිමාල වනයේ ජීවත් වූ විස්මිත යෝගීන්ගේ හා සෘෂිවරුන්ගේ ජීවන ප‍්‍රවෘත්ති රැගත් භාරත යෝගී ස්වාමි රාමා නමැති මේ කෘතිය යෝගීන්ගේ හා සෘෂිවරුන්ගේ ආයාසකර ජීවන රටාවත් ඔවුන් විසින් සිදු කරන ලද ඇදහිය නොහැකි තරමේ අරුම පුදුම සිද්ධීන් රැසකින් ද සමන්විතය. මෙය Living With The Himalayan Masters කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 990.00 Rs 1,100.00 Add to cart Buy
-10%Out-of-Stock Yogiraj Shama Charan Lahiri Mahasaya Out-of-Stock යෝගිරාජ් ෂාම චරන් ලහිරි මහාසාය - මෙතුමා ගිහි ජීවිතයේ රැදී සිටිමින්ම යෝගවඩා ලෝකෝත්තර තත්වයට සැපවත්ව දිවැස්, දිවකන් ලබා රළු ශරීරයෙන් හා සියුම් ශරීරයෙන් ද ඕනෑම තැනක පෙනී සිටීමේ හැකියාව ලබමින් ජනතාවට විමුක්ති මාර්ගය පෙන්වා දුන්නේ තෘෂ්ණාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, මදමානයෙන් මිදී ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කිරීමෙන් විමුක්තිය ලදහැකි බව පසක් කරමිනි. මෙය Yogiraj Shama Churn Lahiree Mahasaya කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 315.00 Rs 350.00 Details View details
-10%Out-of-Stock Thibbatha Lama Ashramayaka Mahanadam Piru Ingireesi Bhikshuwa Out-of-Stock මේ කෘතියේ නම තිබ්බතයේ ලාමා ආශ‍්‍රමයක මහණදම් පිරූ ඉංගිරීසි භික්ෂුව වුව ද මෙය චරිතාපදානයක් වශයෙන් ලියැවුණක් නොවන අතර කෘතියේ ඇති කරුණු වලින් බලාපොරොත්තු වන්නේ හිම වැටෙන දේශයේ පවතින බෞද්ධ ධර්මය සෙසු ලෝකයාගෙන් සගවාගත් ඝන කඩතුරාවේ කොණක් ඔසවා එහි සත්‍ය තත්වය ලෝකයාට පෙන්වා දීමයි. Rs 342.00 Rs 380.00 Details View details
-10% Ananada Maithreeya Mahanahimiyange Dina Satahan ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ දිනපොත් වලින් හෙළිවන්නේ විශිෂ්ටයකුගේ පුද්ගලික ජීවිතයකි. බොහෝ දෙනාගේ පෞද්ගලික ජීවිතය යනු ලොවට අනාවරණය කළ නොහැකි එකකි. එහෙත් උන්වහන්සේගේ පෞද්ගලික ජීවිතය සගවා නොතැබිය යුතු, ලොවට අනාවරණය කළ යුතු වටිනා එකකි. මේ ශ්‍රේෂ්ඨ මහනාහිමියන් කෙතරම් ක‍්‍රමානුකූලව සිය ජීවිතය සැලසුම් කරගෙන තිබිණි ද යන්න අප හැමටම ආදර්ශවත් ය. මේ සටහන් කියවන තැනැත්තා උන්වහන්සේ සමග බලගතු ආදරයකින් බැදෙයි. Rs 900.00 Rs 1,000.00 Add to cart Buy
-10% Me Awasan Sirurai රහතන් වහන්සේ සහ රහත් මෙහෙණින් වහන්සේ තුන්සිය තිස්හත් නමක සසර ගමන අවසන් කොට ලැබූ ප්‍රීතියේ පිටාර ගැලීමකි.දෙනගම සිරිවර්ධන නිර්වාණ අවබෝධය ලබාගත් ආකාරයත්, එයින් ලැබූ ප්‍රීතියත් පළකරමින්, රහතන් වහන්සේ දෙසිය සැට නමක සහ රහත් මෙහෙණින් වහන්සේ තෙසැත්තෑනමක පළ කළ උදාන සසර ජයගැනීමට මං පාදයි. දහම් මඟෙහි ගමන් කරන පිරිසට මේ උදාන ආලෝක ධාරා සපයයි. මහා රජවරුන්, වියත් බමුණන්, මහ සිටුවරුන්, කුල කතුන් මෙන් ම සැඩොල් කුල පීඩිතයෝ,ගණිකාවෝ,සිඟමනට වැටුණු අබල දුබල මහල්ලෝ පවා නිවන් සුව ලැබ මහත් ප්‍රීතියෙන් සිය උදාන පළ කරති. අපි ඒ හඬට සවන් දෙමු. ඒ අත්දැකීම්, අපේ ම අත්දැකීම් බවට පත් කැර ගනිමු.ඒ ප්‍රීතිය, සුවය අපි දු විඳ ගනිමු. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවට අයත් ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි සහ ථෙරි පාලි කෘතීන් ද භදත්තාචරිය ධම්මපාල මහා ස්ථවිරපාදයන් ලියූ තෙර ගාථා ථෙරි ගාථා අට්ඨ කතා කෘතීන් ද මේ පොත සඳහා උදව් කරගෙන ඇත. Rs 585.00 Rs 650.00 Add to cart Buy
-10%Out-of-Stock Balangoda Maha Nahimi Sabadi Katha - 01 Out-of-Stock බළන්ගොඩ මහා නාහිමියන්ගේ සුවිශේෂී හැකියාවන්, ධ්‍යාන ශක්තිය හා භාවනා විධි ද මහා නාහිමියන්ගේ විශේෂ බණ දේශනා මෙන්ම උන්වහන්සේ සිය ගෝලයන්ට වදාළ ආදර්ශවත් කතා ද සතිපතා රිවිර පුවත්පතෙහි පළ විය. මේ එම ලිපි මාලාව ආශ‍්‍රයෙන් සම්පාදනය වූ සුවිශේෂී සදහම් ග‍්‍රන්ථයකි. Rs 225.00 Rs 250.00 Details View details
-10%Out-of-Stock Sasunabara Guru Tharuwa - Balangoda Hamuduruwo Out-of-Stock පාඨක සිත්හි සැදැහැ වඩමින් සසුන ඹරේ පෑයූ ගුරු තරුවක ප්‍රභාවය කෘතිය පුරා විහිදී යයි. Rs 315.00 Rs 350.00 Details View details
-10% Maha Rahath Thera Apadana කුතුහලයෙන් පිරුණු මහරහතන් වහන්සේලාගේ චරිතාපදාන සරල බසින් ඉදිරිපත් කල මෙම කෘතියට පාදක කරගෙන ඇත්තේ ත‍්‍රිපිටක, අටුවා ග‍්‍රන්ථ සහ බෞද්ධ කෘති රැසකි. ප‍්‍රකට මහරහතන් වහන්සේලාගේ මෙන්ම අප‍්‍රකට රහතන් වහන්සේලාගේ චරිතාපදාන රැසක් මෙහි අඩංගුය. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10%Out-of-Stock Uthum Buddha Shrawaka Charitha Out-of-Stock බුද්ධ ශ්‍රාවක අග තනතුරුලාභී තෙරුන්වහන්සේගේ චරිත සමගින් ඉන්ගත හැකි ජීවිතාදර්ශ විග්‍රහ කරමින් අසූමහා ශ්‍රාවකයන් අතරින් අගතනතුරුලත් උතුම් අග සව්වන් 42 නමගේ චරිත මෙම කෘතියෙහි අන්තර්ගත වේ. Rs 270.00 Rs 300.00 Details View details
-10%Out-of-Stock Himala Wanaye Thawuseku Wee Out-of-Stock හිමාලයේ තවුසකු වී දිවි ගෙවන ස්වාමි රාමා විසින් අත්දකින සහ තම ජීවිතයට එකතු කර ගන්නා විවිධාකාර දැනුම මේ පොතේ රසවත් කතාන්තරයක් ලෙසින් දිග හැරෙයි. මෙය ''Living With the Himalayan Masters'' කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 180.00 Rs 200.00 Details View details
-10%Out-of-Stock Sariyuth Hamuduruwo Out-of-Stock සියලූ බෞද්ධයන්ට ආදර්ශ ගතයුතු වඩාත්ම වටිනා ශ‍්‍රාවක චරිතයක් වන සාරිපුත‍්‍ර මහ රහතන් වහන්සේ පිළිබද ලියැවුණු චරිතාපදානයකි. Rs 90.00 Rs 100.00 Details View details
-10% Ananda Hamuduruwo අසූ මහා සව්වන්ගෙන් කෙනෙක් වූ ද ධර්ම භාණ්ඩාගාරික වූ ද අග්‍රොපස්ථායක වූ ද ආනන්ද මහා තෙරුන් වහන්සේගේ චරිත කතාව විවරණය කෙරෙන මෙම කෘතිය බුදුන් වහන්සේ සහ බුද්ධ ශාසනය පිළිබඳව තොරතුරු ද පාඨකයාට ලබාදෙයි. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10%Out-of-Stock Budu Bawa Pathana Balangoda Ananda Maithriya Mahanahimi Out-of-Stock මේ අපූර්ව බෝධිසත්ව මහතෙරපාණන්ගේ ප්‍රතිරූපය විශ්වාසනීය, මානවවාදී හා තථ්‍ය විලාසයෙන් මෙහි නිරූපණය වෙයි. Rs 351.00 Rs 390.00 Details View details
-10%Out-of-Stock Mauryawanshika Dayadaya Asirimath Mihindu Himiyo Out-of-Stock මෞර්ය වංශික ධර්මාශෝක රජුන් තම අදිසි මිතු ලක්දිව තිස්ස රජුන් වෙත මෞර්යවංශික උත්තරීතර දායාදයන් පුද කළේය. යථොක්ත ඓතිහාසික සත්‍යය පිළිබද සාම්ප්‍රදායික සම්මත වෘත්තාන්ත එක්රැස් කරමින් සරල බසින් රචනා කරන ලද අගනා කෘතියකි. Rs 225.00 Rs 250.00 Details View details
-10% Sonduru Yasodara සොදුරු යසෝදරා - යසෝදරා තරම් සැමියා වෙනුවෙන් දුක් කදුළු හෙළුෑ තවත් ස්ත‍්‍රියක් පිළිබඳව කොතැනකවත් සඳහන්ව නොමැත. පතිව‍්‍රතාව ඈ ශක්තිමත් කළ ආයුධය විය. ආභරණය විය. පතිව‍්‍රතා බලයෙන් තම සැමියාගේ දිවි ගලවා ගත් වාර අපමණය. ඇය රැකුණ වාර ද අනන්තය. ඇගේ චරිතය ඉතා බලවත්ය. ප‍්‍රබලය. හෙළ වනිතාවට කදිම නිදන් වස්තුවකි. අද අප වනිතාව මේ ගුණදම් රැක ගනිමින් ජීවත් වන්නේ නම් අප සමාජය කෙතරම් සුන්දර වනු ඇද්ද? මෙම කෘතියෙන් ගෙන එන්නේ සිව් බඹ විහරණින් පිරිපුන් ගෘහණියක, බිරිඳක, මාතාවක පමණක් නොව අභිඥානලාභීන්ගෙන් අග්‍ර වූ මහරහත් මෙහෙණියක වූ බිම්බා, භද්දකච්චායනා, රාහුල මාතා යන නම් වලින් හඳුන්වන උතුම් කාන්තා චරිතයක් වූ යශෝදරාවන්ගේ චරිතාපදානය යි. Rs 495.00 Rs 550.00 Add to cart Buy