Sithata Ahara
විනය සඳහා සිහියත් සිහිය සඳහා විනයත් යන්න තේමා පාඨය කොටගත් පරිවර්තන ග්රන්ථයක් ලෙසින් නම් කළ හැකි අතරම අවාන් චා හිමියන් විසින් පැවැත්වූ දේශන මාලාවක් ඇසුරු කර ගනිමින් ලියැවුණු කෘතියක පරිවත්නයක් මෙන්ම මෙහි විශේෂත්වය වන්නේ භික්ෂූන් වහන්සේලා උදෙසා විනය සම්බන්ධ ඉගැන්වීම් කෙරෙන දේශනා මාලාවක් නිසාවෙනි. නමුදු ගිහි පින්වතුන් හටද ඉන් උගත හැකි දෑ බොහෝය.
Rs 600.00