Out-of-Stock Wahalaya Galavanna Out-of-Stock උපසපන් භික්ෂුවක් විසින් හික්මිය යුතු භික්ෂු ප්‍රාතිමෝක්ෂයට අයත් සිල්පදයන් ගැන විස්තර සහිතව විනය හදාරන්නෙකුට ඉතා පහසුවෙන් සිල් පද ගැන අවබෝධයක් ගැනීමට හැකිවන අයුරින් ඉතා සරලව කරුණු පැහැදිලි කරමින් රචිත පූජ්‍ය ඇස්වත්තේ රේවත හිමියන්ගේ වහලය ගලවන්න කෘතිය විනය කරුණු හදාරන්නන්ගේ හස්තසාර ග්‍රන්ථයකි. Rs 1,200.00 Details View details
Vinaya Karma Athpotha මෙම ග‍්‍රන්ථය ශාසනික භික්‍ෂු විනය කර්ම හා භික්‍ෂු ජීවිතයේ මූලිකව භාවිතා වන වත්පිළිවෙත් පිළිබඳ ලියැවූ ග‍්‍රන්ථයකි. සාමණේර භික්‍ෂුවක්ව කුල දරුවෙකු ශාසනයට ඇතුළු කරගන්නාවූ විනයට අදාළ ක‍්‍රියා පිළිවෙත හා එබª සාමණේරවරයෙකු විසින් දෛනිකව ඉටුකළ යුතු වත් පිළිවෙත්ද, ස්ථිර පැවිද්ද හෙවත් උපසම්පදාවේදී අනුගමනය කළ යුතු විනය පිළිවෙත හා උපසම්පන්න භික්‍ෂූවකගේ දෛනිකව හා සුලබ ව යෙදෙන වත් පිළිවෙත්, විනය කටයුතු පිළිබඳව ද කරුණු සංගෘහිත ග‍්‍රන්ථයකි. Rs 200.00 Add to cart Buy
Out-of-Stock Heranasika Ha Heranasika Winisa Out-of-Stock හෙරණ සිඛ හා හෙරණ සිඛ විනිස - හෙරණ පැවිද්දකු විසින් අත්හළ යුතු වැරදි හා පිළිපැදිය යුතු ගුණධර්ම පිළිබද අවබෝධයක් ලබාදීම මෙම කෘතියේ පරමාර්ථයයි. පිරිවෙන් අධ්‍යාපනය සඳහා නියමිත මෙම පොත ගුරු ශිෂ්‍ය දෙපක්‍ෂය ම අනිවාර්යෙන් කියවිය යුත්තේ විනය, ශාසනයේ පැවැත්ම සඳහා අවශ්‍ය වන බැවින් පමණක් නොව දැනුම දියුණු කර ගැනීම ද අත්‍යවශ්‍ය බැවිනි. වර්තමාන පැවිදි ජීවිතයේ සඵලත්වය අපේක්ෂා කරන හැම කෙනෙකු විසින් ම කියවිය යුතු පැරණි විනය නීති සංග‍්‍රහයකි. Rs 60.00 Details View details
Bauddha Kantha Pewidi Sampradaya බුද්ධාගම තුළ කාන්තාවන්ට ඇති තත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් බටහිර ලෝකයෙහි නොපවතින බැවින් ඒ සඳහා රචනා කළ Buddhist Nuns: the Birth and Development of a Women's Monastic Order නම් කෘතියෙහි සිංහල පරිවර්තනය ලෙස මෙය හඳුන්වා දිය හැක. Rs 300.00 Add to cart Buy
Upasampada Seelaya සාමණේර දස ශීලය ආරක්ෂා කරන සාමණේර භික්ෂු නම විසිවයස් සම්පූර්ණ වූ පසු අධි ශීලයෙහි පිහිටුවීම මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සිදු කරනු ලබයි. මෙම අධිශිලයට පත්වීම උපසම්පදාව ලෙස ව්‍යවහාර කෙරෙත්. වර්තමානයේ සම්බුද්ධ ශාසනය තුළ සිදු කරනු ලබන ඉහලම විනය කර්මය ලෙසට ද මෙම උපසම්පදා විනය කර්මය හැඳින්වෙයි. කෙසේ නමුදු ගත පැවිදි කළ හැකි වුවද සිත පැවිදි කිරීම නම් අමාරු කටයුත්තකි. එලෙසම උපසම්පදාවෙහිද එම කටයුත්ත ඉතා අපහසුය. ගත උපසම්පදා කිරීම මහා සංඝරත්නය සිදු කළ ද සිත උපසම්පදා කිරීම නම් ඒ පිළිබඳ අවබෝධයෙන් සිදු කළ යුතුය. එනිසා මෙම උපසම්පදා ශීලය මගින් එකී සිත උපසම්පදා කිරීම සඳහා අවශ්‍යය වන අවබෝධය එකදු අකුරක් නෑරම පැහැදිලි කරයි. උපසම්පදාපේක්ෂකයා හට ද උපසම්පදාවට පත් වූ භික්ෂුන් හට ද එකසේ වැදගත් වන ග්‍රන්ථයක් ලෙසට මෙම උපසම්පදා ශීලය හැඳින්විය හැකිය. Rs 760.00 Add to cart Buy
Vinaya Karma Potha ‘‘විනයො නාම සාසනස්ස ආයු“ විනය යනු බුද්ධ සසුනේ ආයුෂයයි. මෙහිදි මෙම විනය කර්‍මයන් ආවට ගියාට සිදු කිරීමක් නැත්තේය. නිවැරදි ලෙස සීමා බන්ධනය කොට විනය කර්‍මයන් සඳහා සුදුසු විනයධර භික්ෂූන් එක්ව එකී විනය කර්‍මයන් සිදු කරයි. එයට හේතුව නම් විනය කර්‍ම සිදු කරන අවස්ථාවන්හි දී විනයාගත ක්‍රම නොඉක්මවා ඉතා පිරිසිදු ලෙසම එය කළ යුතු බැවිනි. මෙලෙස ඉතා පිරිසිදු ලෙස විනය කර්‍මයන් සිදු කරන්නට ඒ පිළිබඳව මනා අවබෝධය අවශ්‍යය වේ. පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රදායන් රැකගෙන විනය කර්‍මයන් සිදු කරනු ලැබුව ද අද වන විට සමහරක් භික්ෂූන් විසින් ශාසන විනයේ ස්වභාවය නොදැන විනය කර්‍ම සිදු කිරීම හේතුවෙන් අවිනය පැතිරීමේ අවස්ථාවන් ඇත. එකී අවස්ථාවන් මඟ හැර දන්නා සහ නොදන්නා හැමට සම්බුද්ධ ශාසනය තුල වූ විනය කර්‍මයන් පිළිබඳ අවබෝධයක් සහ එම විනය කර්‍මයන් පිරිසිදු ව සිදු කරන අකාරය පිළිබඳ ව ද මෙම විනය කර්‍ම ග්‍රන්ථය මගින් දැනගත හැකිය. Rs 590.00 Add to cart Buy
Ubhaya Prathimokshaya ‘‘විනයො නාම සාසනස්ස ආයු“ විනය යනු බුද්ධ සසුනේ ආයුෂයයි. භික්ෂු සාසනයේ පැවත්මට භික්ෂු භික්ෂුනීන් යන දෙපරිසම මෙම විනය ආරක්ෂා කළ යුතුය. මෙහිදි උභය ප්‍රාතිමෝක්ෂය ග්‍රන්ථය තුළින් පිරිමසන්නේ සංඝ සමාජයට අත්‍යවශ්‍යම වන විනය ශික්ෂා පද පිළිබඳ අවබෝධයයි. සංඝ සමාජය තුළ සිල්වත් භික්ෂුවක් බිහි කිරීමට අවශ්‍යය වන මෙම උභය ප්‍රාතිමෝක්ෂය පිළිබඳ ලියැවුණ ග්‍රන්ථයන් දෝෂ සහිත විය. එබඳු දෝෂයන් මඟ හැර ඉතා නිවැරදිව සකස් කරන ලද මෙම ග්‍රන්ථය සම්බුද්ධ ශාසනයේ පැවත්මට හා දියුණුවට උපකාරි වන්නකි. මහා සංඝරත්නය වෙත පූජා කිරීම සඳහා ඉතාමත් යෝග්‍යය ග්‍රන්ථයකි. Rs 390.00 Add to cart Buy
Out-of-Stock Vinaya Pitakaya - thripitaka Sahithya Ithihasya Out-of-Stock භික්‍ෂු භික්‍ෂුණී උභතෝ සංඝයා විෂයෙහි පැණවූ මූලික විනය ශික්‍ෂාපද පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයකි. විනය යන්නෙහි අර්ථ විග‍්‍රහය හා ශාසනයත් විනයත් ධර්මයත් අතර පවතින අන්නෝන්‍ය වූ ද අවියෝජනීය වූ ද සම්බන්ධතාවය පිළිබඳව ද සාරංග විස්තරයක් ඇතුළත්ය. ථෙරවාදීන්ගෙන් වෙන් වූ අනෙකුත් නිකායාන්තර විනය සංග‍්‍රහයන් පිළිබඳව ද විස්තර ඇතුළත්ය. Rs 230.00 Details View details
Out-of-Stock Bhikshu Vinaya Out-of-Stock විනය පිටකයට අයත් පෙළ හා අටුවා පොත් ඇසුරු කරගනිමින් ශික්ෂා පද පැණවීමට හේතුවූ කතා ප්‍රවෘත්තිද ගෙනහැර පාමින් රචනා කරනලද විනය හදාරන්නන්ට අගනා කෘතියකි කෝන්ගස්තැන්නේ ආනන්ද හිමියන්ගේ භික්ෂු විනය. Rs 350.00 Details View details
Diragiya Uraga sawa ''The Worn – Out Skin'' නමැති පොතේ සිංහල අනුවාදය වන මෙය කෙලෙසුන්ගේ ස්වභාවය සහ ප‍්‍රහාණය පිළිබදව සාකච්ඡුා කෙරෙන උතුම් ධර්ම ග‍්‍රන්ථයකි. Rs 190.00 Add to cart Buy
Out-of-Stock Sigalowada Suthra Warnanawa Out-of-Stock දීඝනිකායේ සඳහන් වන මෙම සූත‍්‍රයෙන් කියැවෙන්නේ කෙනෙකු පරිහානියට පත්විය හැකි හේතු සමුදායකි. සාරධර්මයන්ගෙන් පිරි ගුණ ගරුක අනාගත පරපුරක් අපේක්ෂා කරන ගුරු දෙගුරු හැම කෙනෙක්ම තම බාල පරපුර අතට පත් කළ යුතු ග‍්‍රන්‍ථයකි. පිරිවෙන් සිසුන්ගේ ප‍්‍රයෝජනය සදහා සූත‍්‍ර සන්නයන් හා භාවයන් ද යොදා ඇත. දියුණුවීම සදහා බුදුන් වහන්සේ සිගාලට දුන් උපදෙස් පැහැදිලි අයුරින් මෙහි විස්තර වේ. Rs 175.00 Details View details
Out-of-Stock Chakkawaththi Sihanada Suthraya Out-of-Stock සමෘද්ධිමත් රටක යථාර්ථය පැහැදිලි කරන දීඝනිකායේ චක්කවත්තී සීහනාද සූත‍්‍රයෙන් පාලකයකුගේ මනා ගුණාංග හා ධාර්මිකව රට පාලනය කළ යුතු ආකාරය මොනවට පැහැදිලි කරයි. එම චක්කවත්තී සීහනාද සූත‍්‍රයද, සිංහල අනුවාදය සහ වටිනා ගැටපද විවරණයක් ද මෙම කෘතියට ඇතුළත් ය. ගිහි පැවිදි කාටත් පොදු වටිනාකමක් ඇති අගනා ග‍්‍රන්ථයකි. පැරණි රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රතිපත්ති වර්තමානයට කොතෙක් දුරට ගැළපේදැයි පරීක්ෂාකර බලන්න. Rs 190.00 Details View details
Out-of-Stock Karaniyameththa Suthrayen Kalamanakarana Muladarma Ha Sankalpa Igenima Out-of-Stock කළමනාකරණ විෂයයක් වශයෙන් හදාරන බොහෝ ආධුනිකයන්ට කරණීයමෙත්ත සූත‍්‍රය ඇසුරෙන් කළමනාකරණ මූලධර්ම හා සංකල්ප හදුනාගැනීම සඳහා මඟ පෙන්වීම පිණිස මෙම පොත සැකසී ඇත. Rs 290.00 Details View details
Maha Sathipattana Suthra Warnanava සති යනු සිහියයි. පට්ඨාන යනු පිහිටුවීමයි. මනා අරමුණෙහි නිසි ලෙසින් සිහිය පිහිටුවීම සතිපට්ඨානයයි. එය එසේ වූ විට වැලපුම් සන්සිඳෙයි. දුක් දොම්නස් පහව යයි. නුවණ වැඩෙයි. නිවන් පසක් කර ගැනීම සඳහා අවශ්‍ය මාවත විවර වෙයි. එබැවින් සතිපට්ඨානය සෑම බෞද්ධයෙකු විසින්ම මනාව වටහා ගත යුතුය. මනාව පුරුදු පුහුණු කළ යුතුය. එය උතුම් ධර්ම මාර්ගයකි. ජීවිතයේ යථාර්ථය වටහා ගැනීම සඳහා බුදුරදුන් වදාළ මහඟු ධර්ම සූත‍්‍රයකි. Rs 600.00 Add to cart Buy
Pali - Sinhala Maha Sathipatthana Suthra Deshanawa ඒ ශ්‍රී සද්ධර්මයේ එන මහනීය දෙසුමකි, මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව. එම සූත්‍ර දේශනාවෙහි විස්තර වන්නේ සිහිය දියුණු කරගන්නා ආකාරයත් ඒ තුළින් අත්පත් කරගත හැකි ප්‍රතිඵලත්ය. ඒ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිංහල අරුත් ද සහිතව සියලුම වයස් කාණ්ඩයන් ම කියවීමට පහසු වන පරිදි තරමක විශාල අකුරින් සකස් කර ඇත. Rs 1,000.00 Add to cart Buy
Dhammachakkappvaththana Suthra Deshanawa ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ අන්තර්ගත ඉතා හරසර ගැඹුරු දහම් කරුණු සරලව, සුමගව ඉදිරිපත් කරන මෙම අනඟි කෘතිය දැක්වෙන ජන සිත් නිවා සනසාලන අමා ගඟුලක් බඳුය. Rs 300.00 Add to cart Buy
Ashirwishaopama Suthraya සතර මහා භූතයන් සර්පයන් සතර දෙනෙකුට උපමා කෙරෙමින් එම සතරමහා භූතයන් ද පඤ්චස්කන්ධය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, නිර්වාණය යන ධර්ම කරුණු, නවක භික්ෂූන් වහන්සේලාට වඩාත් ප‍්‍රයෝජනවත් වනු පිණිස පෙළ අටුවා ද පදගතාර්ථ භාවසන්නයකින් යුතුව අංගුත්තර නිකායට අයත් මෙම ආශිර්විෂෝපම සූත‍්‍ර දේශනාව ලියා ඇත. Rs 170.00 Add to cart Buy
Out-of-Stock Maha Parinirwana Dharmaya Out-of-Stock මහා පරිනිර්වාණ සූත‍්‍රය පැහැදිලි සිංහල අරුත් සමග ඉදිරිපත් කරන වටිනා ධර්ම පුස්තකයකි. ලිච්ඡුවීන්ට සප්ත අපරිහානි ධර්මයන් පිහිට වූයේ යම්සේද ඒ ආකාරයෙන් සංඝ සමාජයේ ස්ථිර පැවැත්ම හා විමුක්තිය සඳහා පිහිට වන ධර්මයෝ කවරහුදැයි මෙහි විස්තර කර ඇත. Rs 375.00 Details View details
Brahmajala Suthraya බුද්ධ කාලීනව පැවති විවිධ දෘෂ්ටි සහ සමාජ පසුබිම හැදෑරීම සඳහා ඉතාමත් සුදුසු ග‍්‍රන්‍ථයක් ලෙස බුද්ධිමතුන් අවිවාදයෙන් පිළිගත් ග‍්‍රන්‍ථයකි. බ‍්‍රහ්මජාල සූත‍්‍රය, පදගතාර්ථ සන්නය, ගැටපද විවරණය සහ බ‍්‍රහ්මජාල සූත‍්‍ර අන්තර්ගතයෙන් සමන්විත වන මෙය ඔප කඩදාසියේ මුද්‍රනය වූ මාහැඟි වටිනා කෘතියක් ලෙස සඳහන් කළ හැකිය. බුද්ධ කාලීනව පැවති විවිධ ආගම් ඇදහිලි හා විශ්වාස පිළිබඳව මනා අවබෝධයක් ඇතිකර ගැනීමට සුදුසු වන සේ සැකසුනකි. Rs 370.00 Add to cart Buy
Out-of-Stock Buddha Suthra Sangrahaya Hewath Gihi Winaya Out-of-Stock පිරිවෙන්හි භාවිතය සඳහා නියමිත මහා මංගල සූත‍්‍රය, පරාභව, දසධම්ම, සිගාලෝවාද, වසල, ව්‍යග්ඝපජ්ජ, ධම්මික යන සූත‍්‍ර පෙළ, සන්න, අනුවාද සහ පරිකතා සහිතව දක්වා ඇත. ධර්මඥානය බෞද්ධ චර්යා දියුණු කර ගැනීම සඳහා ලියැවුනු අගනා කෘතියකි. යහපත් ජීවන රටාවක් ගොඩනගා ගැනීම සඳහා වූ උපදේශ ග‍්‍රන්ථයකි. Rs 260.00 Details View details
Dhamma Gawesi බුදුන් වහන්සේ විසින් හතළිස් පස් වසරක් වූ සිය ජීවිතකාලය පුරා විවිධ පුද්ගලයන් සමඟ සිදු කරන ලද ධර්ම සාකච්ජා අභිධර්මයෙහි සූත්‍ර පිටකයට ඇතුලත් කොට තිබේ. මෙම ධර්ම සාකච්ජා මැනවින් කියවා බලා අපගේ ජීවිතවලට දහම් එළියක් ලැබීමට සුදුසු ආකාරයෙන් සරල බසින් සංග්‍රහ කර දැක්වීමක් මෙම ධම්මවෙසී ධර්ම සංග්‍රහයේ එයි. Rs 800.00 Add to cart Buy
Budu Dahame Adhyathmaya (Maha wedalla Suththraya) බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටි සමයෙක, සැරියුත් හිමියන් හමුවීමට පැමිණි මහාකොට්ඨිත නම් වූ ස්වාමීන් වහන්සේ සැරියුත් හිමියන්ගෙන් ඇසූ ප‍්‍රශ්නවලට දෙන ලද පිළිතුරු මේ සූත‍්‍රයෙහි ඇතුළත් වේ. Rs 150.00 Add to cart Buy