Kamma Wacha
කම්ම වාචා - විනය පිටකයට අයත් ග‍්‍රන්ථයන් වන අතර විශේෂ පොතක් ලෙස සැකසී ඇති ‘‘කම්මා වාචා’’ පොත සංඝයා වහන්සේලාගේ විනය නිසි අයුරු පවත්වාගෙන යාම සඳහා සැකසුණකි. එම විනය කර්මවලදී භාවිත වන පාලි පාඨයන් මෙහි සඳහන් වේ.
Rs 400.00
There are 5091 products.