Home

-10%
Budu Dahame Adhyathmaya (Maha wedalla Suththraya)
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටි සමයෙක, සැරියුත් හිමියන් හමුවීමට පැමිණි මහාකොට්ඨිත නම් වූ ස්වාමීන් වහන්සේ සැරියුත් හිමියන්ගෙන් ඇසූ ප‍්‍රශ්නවලට දෙන ලද පිළිතුරු මේ සූත‍්‍රයෙහි ඇතුළත් වේ. 
Rs 135.00
Rs 150.00
-10%
Mangala Dharma Wistharaya
මේ දහම් පොත කියවා මංගල ධර්ම පිළිබඳ අවබෝධයක් ඇතිකර ගැනීමෙන් තම තමන්ගේ ජීවිත ලෞකික හා ලෝකෝත්තර දියුණුවේ මාවත ඔස්සේ ගෙන ගොස් ශාන්ත අති සුන්දරතර සැපය ළංකර ගැනීමේ භාග්‍යවන්තයෝ වේවා යි ප්‍රාර්ථනා කරමු.
Rs 697.50
Rs 775.00
-10%
Budu Dahame Adhyathmaya (Karaniya Meththa Suthraya)
භාවනා වැඞීම පිණිස වනගත වූ භික්ෂූන් වහන්සේලා පිරිසක් අරභයා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දකි. මේ දේශනාවේ ගැබ් වී ඇත්තේ නිවනට අදාළවන අත්ථ කුසලය සපුරාලීමට තුඩුදෙන ධර්ම ගොනුවකි.
Rs 90.00
Rs 100.00
-10%Out-of-Stock
Budu Dahame Adhyathmaya (Meghiya Suthraya)
Out-of-Stock
භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට වදාරණ ලද ශ‍්‍රී සද්ධර්මය ඇතුළත් සූත‍්‍ර පිටකයට අයත් ”මේඝිය සූත‍්‍රය” ඉතා වැදගත් දහම් කරුනු රාශියක් ඇතුළත් අගනා සූත‍්‍ර ධර්මයකි. 
Rs 90.00
Rs 100.00
-10%
Budu Dahame Adhyathmaya (Chula Wedalla Suthraya)
ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේත් විශාඛ නම් උපාසක තැනත් අතර ඇති වූ සාකච්ඡවට ප‍්‍රස්තුත වූ කරුණු මේ සූත‍්‍රයෙහි ඇතුළත් වේ. විශාඛ උපාසක විසින් ධම්මදින්නා මෙහෙණියගෙන් විචාරණ ලද ප‍්‍රශ්න වලට දෙනු ලැබූ පිළිතුරු වටිනා දහම් කරුණු වශයෙන් මෙහිදී ඉතා වැදගත් වේ. 
Rs 126.00
Rs 140.00
-10%Out-of-Stock
Budu Dahame Adhyathmaya (Dhammachakkapawaththana Suthra)
Out-of-Stock
ඉසිපතන මිගදායෙහිදී බුදු පියාණන් වහන්සේ පස්වග මහණුන් අරබයා පැවැත් වූ ”ධම්මචක්කප්පවත්තන සූත‍්‍රය” නමින් හැදින්වෙන මෙම ධර්ම දේශනාව සූත‍්‍ර පිටකයේ සංයුක්ත නිකායට අයත් වන සූත‍්‍රයකි. 
Rs 180.00
Rs 200.00
-10%
Budu Dahame Adhyathmaya (Dewnada Dam Desum)
බුද්ධිමත් පාඨකයන්ගේ ප‍්‍රයෝජනය සදහා භාවනාවට අදාළව මනාකොට ගලපා ගෞරවණීය කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කරුණු එකතුවකින් සම්පාදනය කළ ග‍්‍රන්ථයකි. 
Rs 90.00
Rs 100.00
-10%Out-of-Stock
Budu Dahame Adhyathmaya (Maha mangala Suthraya)
Out-of-Stock
සූත‍්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් මහා මංගල සූත‍්‍රය බෞද්ධ පින්වතුන් අතර බහුල වශයෙන් ව්‍යවහාරයට පැමිණ ඇති එමෙන්ම බෞද්ධයන්ගේ අතිශය ගරු සම්මානයට පාත‍්‍ර වී ඇති බුද්ධ භාෂිත ධර්ම කොට්ඨාසයකි. තවද මහා මංගල සූත‍්‍රය සදහා පාරම්පරිකව එන අර්ථ කථනයට අමතරව, සැලකිල්ල යොමු විය යුතු ඉහළ මට්ටමේ තවත් සියුම් අර්ථ විග‍්‍රහයක් මේ පොතෙන් ඉදිරිපත් කෙරේ. 
Rs 90.00
Rs 100.00
-10%
Budu Dahame Adhyathmaya (Mulapariyaya Suthraya)
සූත‍්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයෙහි මූල පරියාය වග්ගයට අයත් ශ‍්‍රී මුඛ දේශනාවකි. මිනිසා ඇතුළු සජීවී, අජීවී සියලූ වස්තු හැදෙන හැටි සහ කැඩෙන හැටිත් දුකින් මිදීම සදහා අවශ්‍ය දේ හදන හැටි සහ කඩන හැටිත් මෙයින් පෙන්වා දෙන බැවින් දුකින් නිදහස් වීමට උත්සාහ දරන්නාට මේ සූත‍්‍රයේ කරුණු මහත් සේ ප‍්‍රයෝජනවත් වේ. 
Rs 135.00
Rs 150.00
-10%
Budu Dahame Adhyathmaya (Wammika Suthraya)
මේ පොතේ විස්තර කෙරෙන ”වම්මික සූත‍්‍රය” වනාහි ත‍්‍රිපිටකයේ සූත‍්‍ර පිටකයට අයත් මජ්ක්‍ධිම නිකායේ  ඕපම්ම වග්ගයේ ඇතුළත් අත්ශයින් වැදගත් සූත‍්‍ර දේශනාවකි.
Rs 90.00
Rs 100.00
-10%
Buddhism A Living Message
The scientist has brought the external world under his sway and seems to promise that he can turn this world into a paradise. But man cannot yet control his mind, despite all the achievements of science. ...
Rs 180.00
Rs 200.00
-10%
Budu Dahame Adhyathmaya (Alawaka Suthraya)
ඛුද්දක නිකායට අයත් ‘‘ආලවක සූත‍්‍රය” බුදු රජාණන් වහන්සේ විසින් ආලවක නම් වූ යක්‍ෂ ගෝත‍්‍රික සෙන්පතියා අරභයා දේශනා කරන ලද්දකි. මෙම සූත‍්‍රය දහම් කරුණු රැුසක් රසවත් ලෙස දක්වන මාහැගි ධර්මයකි. 
Rs 112.50
Rs 125.00
-10%Out-of-Stock
Budu Dahame Adhyathmaya (Nibbedhika Suthraya)
Out-of-Stock
අංගුත්තර නිකායට අයත් ”නිබ්බේධික සූත‍්‍රය” නිවන් මාර්ගයේ සිත ගමන් කරවිය යුත්තේ කෙසේ ද යන්න, බුදු රජාණන් වහන්සේ විසින් භික්ෂූන් අමතා දේශනා කරන ලද්දකි. 
Rs 90.00
Rs 100.00
-10%
Peace In The Buddha's Discourses
The Buddha’s discourses as recorded in the Pali Canon contain many references to the value of santi, or peace, at both the personal and social levels. ....
Rs 157.50
Rs 175.00
-10%
Budu Dahame Adhyathmaya (Lakkhana Suthraya)
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුතුමාගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන කල්හි භික්ෂූන් වහන්සේලා අමතා දේශනා කරන ලද මෙම සූත‍්‍රයෙහි අන්තර්ගත වී ඇත්තේ මහා පුරුෂයකු සතු පුරුෂ ලක්ෂණය. මෙය දීඝ නිකායට අයත් වන සූත‍්‍රයකි. 
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock
Budu Dahame Adhyathmaya (Rathana Sutharaya)
Out-of-Stock
සූත‍්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් මහානුභාව සම්පන්න මාහැගි සූත‍්‍ර ධර්මයකි. මේ සූත‍්‍රයේ පද යෙදීම මෙන්ම අක්‍ෂර සංයෝගය ද ධ්වනිය ද අතිශය විද්‍යානුකූල භාවයක් දනවන අතර අර්ථ රසය, ශබ්ද මාධුර්යය සහ ගම්භීරතාව ද ඉතා ඉහළ මට්ටමක පවතී. එමෙන්ම සූත‍්‍රය මුළුල්ලෙහි ම දැක්වෙන දහම් කරුණු ද අති විශිෂ්ටය. 
Rs 90.00
Rs 100.00
-10%
The Noble Eightfold Path
The Buddha's teachings center around two basic principles. One is the Four Noble Truths, in which the Buddha diagnoses the problem of suffering and indicates the treatment necessary to remedy this problem. The other is the Noble Eightfold Path, the practical discipline he prescribes to uproot and eliminate the deep underlying causes of suffering. ...
Rs 315.00
Rs 350.00
-10%
Budu Dahame Adhyathmaya (Ajitha Suthraya)
බ‍්‍රාහ්මණ පණ්ඩිතයන් දහසය දෙනෙකු බුදු රජාණන් වහන්සේ හමු වී විමසූ ප‍්‍රශ්න සහ ඒවාට දෙන ලද පිළිතුරු පරායන වග්ගයට ඇතුළත් වේ. අජිත පිරිවැජියා ඒ දහසය දෙනාගෙන් මූලිකත්වය දැරූ තැනැත්තා විය. ඔහු විචාළ ප‍්‍රශ්න සහ ඒවාට බුදු රජාණන් වහන්සේ දුන් පිළිතුරු මේ පොතට ඇතුළත් වේ. 
Rs 90.00
Rs 100.00
-20%
Maha Sathipattana Suthraya
බුදුරජානත් වහන්සේ නිර්වානාවබෝධය පිණිස වන ඒකායන මාර්ගය මේ සතිපට්ඨාන සූත්‍රයම බව අවධාරණයෙන් දේශනා කල සේක. එම සුත්‍රය විග්‍රහ කෙරේ. මෙහි එන සරල සිංහල භාවය සාමාන්‍ය දැනුමක් ඇති කවර කෙනෙකුට උවද අපහසුවකින් තොරව අවබෝධ කරගැනීමට හැකි වන අයුරින් සකස් කරන ලද්දකි.
Rs 180.00
Rs 225.00
-20%Out-of-Stock
Chulahaththi Padopama Suthraya
Out-of-Stock
මිහිඳු හිමියන් ලක්දිවට පැමිණ දේවානම් පියතිස්ස රජු බණ දේශනා කළේ චූල හත්ථි පදොපම සූත්‍රයෙනි.එම සූත්‍රයත් සූත්‍රයේ අනුවාදයත් සූත්‍රයෙන් මතුවන ධර්ම කරුණුත් විස්තර කරමින්  ලියන ලද කුඩා ග්‍රන්ථයකි.
Rs 96.00
Rs 120.00
-10%
Suththa Nipathaya
සුත්ත නිපාතයෙහි අන්තර්ගත වන ඉගැන්වීම් අතුරින් වඩාත්ම වැදගත් ඒවා කෙරෙහි අවධානය යොමු කරමින්, එම ඉගැන්වීම් පැහැදිලි කරමින්, සම්පාදනය වූ මෙය පාලි සුත්ත නිපාතය ආශ්‍රයෙන් ලියැවුණු සරල සිංහල පරිවර්තනයකි. 
Rs 360.00
Rs 400.00
-10%
Chullakammawibhanga Suthraya
භෞතිකවාදී චින්තනය ඉක්ම වූ අතීන්ද්‍රිය විෂය ක‍්‍රියාකාරිත්වයක් විශ්ව නියාමයේ පවතින අරමුණය. ගැටපද විවරණය, පදගතාර්ථ සන්නය සහ සූත‍්‍ර සාරාංශය සහිත මෙම කෘතිය බෞද්ධයකු කියවිය යුතු ම පොතකි. කර්මය පිළිබඳ වැදගත් විග‍්‍රහයක් ද මීට ඇතුළත් වේ. විද්‍යාවට හසුනොවූ තරමින් අසත්‍ය යයි බැහැර කිරීමට ඇතැමුන් දරන ප‍්‍රයත්නයට මනා පිළිතුරක් මේ කෘතියෙන් සැපයෙයි. 
Rs 135.00
Rs 150.00
-10%
The Great Discourse on Causation
The Mahanidana Sutta, “The Great Discourse on Causation,” is the longest and most detailed of the Buddha’s discourses dealing with dependent arising (paticca samuppada), a doctrine generally regarded as the key to his entire teaching. The Buddha often described dependent arising as deep, subtle, and difficult to see, the special domain of noble wisdom. So when his close disciple Ananda comes to him and suggests that this doctrine might not be as deep as it seems, the stage is set for a particularly profound and illuminating exposition of the Dhamma.
This book contains a translation of the Mahanidana Sutta together with all the doctrinally important passages from its authorized commentary and sub commentary. A long introductory essay discusses the rich philosophical implications of the sutta; an appendix explains the treatment of dependent arising according to the Abhidhamma system of conditional relations.
Rs 202.50
Rs 225.00
-10%Out-of-Stock
Budu Dahame Adhyathmaya (Aggagngna Suthraya)
Out-of-Stock
බුදු පියාණන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමයෙහි වැඩසිටි සමයෙහි දේශනා කරන ලද මෙම සූත‍්‍රය දීඝ නිකායේ පාටික වග්ගයේ දැක්වෙන සූත‍්‍රයකි. මෙය බෞද්ධයන්ට පමණක් නොව, ලෝකය  පිලිබද ගවේෂණයෙහි යෙදෙන විද්‍යාර්ථීන්ට ද එකසේ ප‍්‍රයෝජනවත් වේ. 
Rs 135.00
Rs 150.00