Home

-10%
Sahithya Atuvava
සාහිත්‍ය අටුවාව - සාහිත්‍යය හදාරන්නන්ට හමුවන්නේ අප සංස්කෘතියේ විවිධ දායාදයන්ය. එම දායාදයන් ඇසුරු නොකර දේශාභිමානය හා අප ජාතියේ ප්‍රෞඩත්වය ආදිය පිළිබඳ හැඟීමක් ඇති කර ගත නොහැක. එම නිසා සාහිත්‍යය  යනු අධ්‍යාපනික වශයෙන් පමණක් නොව සෑම පුරවැසියෙකුටම තම ජාතික අභිමානය ගොඩනඟා ගැනීමට ඉවහල් වන විෂය ක්‍ෂේත්‍රයකි. ඒ සඳහා දිවයින පුවත්පතට ලියූ ලිපි මුල් කරගෙන සිරි තිලකසිරි විසින් රචිත සිහිත්‍ය අටුවාව ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. 
Rs 162.00
Rs 180.00
-10%Out-of-Stock
Lanka Pali Sandesa Sahithyaya
Out-of-Stock
ලංකා පාලි සන්දේස සාහිත්‍යය - සන්දේස සාහිත්‍යයේ ආරම්භය, විකාශය, විශේෂතා, ඓතිහාසික තොරතුරු යන කරුණු වලින් සංගෘහිත මෙම කෘතිය ප‍්‍රාචීන විභාග හා උසස් විභාගවලට පෙනී සිටින විද්‍යාර්ථීන්හට මහත් ප‍්‍රයෝජනයක් වනු ඇත.
Rs 225.00
Rs 250.00
-10%
Sidath Sagarava-Pela Ha Bhavaya
 සිදත් සඟරාව - දඹදෙණි සාහිත්‍ය යුගයේ සම්පාදිත යැයි සැලකෙන සිදත් සඟරාව කාව්‍යකරණයේ නියැළෙන ආධුනිකයන් සඳහා සම්පාදනය වූ පුරාතන වියරණ ග‍්‍රන්ථයකි. වත්මන් ව්‍යාකරණ රීතින් ගොඩ නැගීමේලා මේ කෘතිය මහගු දායකත්වයක් ලබා දී ඇත.
Rs 225.00
Rs 250.00
-10%
Katha Ahura
කතා අහුර - ගැමි ජීවිතය හා ගැමි චරිතාංඟ තුළ ඇති ලක්‍ෂණයන් යතාර්ථවාදී බවින් යුතුව පාඨක ඔබ වෙත ගෙන ඒමෙහිලා ලියැවුණු සාර්ථක කෘතියක් ලෙසින් මෙය හඳුන්වා දිය හැක. ඕනෑම අධ්‍යාපනික මට්ටමක අයෙකු සඳහා කියවා තේරුම් ගත හැකි පරිදි සරළ ගැමි බස් වහර යොදා ගනිමින් ලියැවුණකි. 
Rs 495.00
Rs 550.00
-10%
Nelum Kavi Waruna Ha Jana Sanskruthiya
නෙළුම් කවි වරුණ හා ජන සංස්කෘතිය -   නෙළුම් කවි ගායනය ලංකාවේ සංස්කෘතික දායාදයකි. ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ඔවුන්ට ම ආවේණික වූ නෙළුම් කවි සම්ප‍්‍රදායයන් ඇත. ඒ අනුව මෙහි කතුවරයා පස් යොදුන් කෝරළය, සියනෑ කෝරළය උඩරට ආදී වශයෙන් විවිධ පළාත්වලින් එකතු කළ නෙළුම් කවි විශාල සංඛ්‍යාවක් මෙම පොතට ඇතුළත් කර තිබේ. කවි පමණක් නොව නෙළුම් තහංචි, දෑකැති වාරම්, වරම් කවි, වාද නෙළුම් කවි, ගිනිතාලම්, කුරහන් උපත, කටුසර වරුණ සහ කුරහන් මාලය වැනි දුර්ලභ ගණයේ කාව්‍ය සංග‍්‍රහයන්ගෙන් ද අතිශය පෝෂිත ය. 
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock
Amawathura-Gatapada Akaradiya
Out-of-Stock
අමාවතුර ගැටපද අකාරාදිය -  අමාවතුරේ දුරවබෝධ පද අකාරාදී පිළිවෙළින් පෙළ ගස්වා එම පදවලට අරුත් සපයමින් සිරි සුමන හිමිපාණන් විසින් පිළියෙල කරන ලද මේ අකාරාදියල අමාවතුර හදාරන ශික්ෂක ශිෂ්‍ය දෙපක්ෂයට පමණක් නොව අමාවතුර රස විදින සාමාන්‍ය පාඨකයන්ට ද අත්‍යවශ්‍ය ග‍්‍රන්ථයක් බැවින් සෑම දෙනාම මෙම පොත කියවිය යුතුය.  
Rs 360.00
Rs 400.00
-10%
Dharma Pradeepikava
ධර්ම ප්‍රදීපිකාව - ගුරුළුගෝමිගේ ධර්ම ප්‍රදීපිකාව විද්වත් පාඨකයන් ඉලක්ක කරගත් සිංහල සම්භාව්‍ය කෘතියකි. පාලි ග්‍රන්ථ ග්‍රන්ථයේ උපුටා දැක්වීම් ගණනාවක් ද එහි අඩංගු වේ. මෙම කෘතිය අන්තර්ගතයෙන් සහ භාෂාවෙන් සිංහල සාහිත්‍යයේ කීර්තිමත් ස්ථානයක් හිමිකර ගනී. මෙම කෘතිය ලියා ඇත්තේ ශ්‍රී ලංකාවේ පොළොන්නරු යුගයේ (1070 - 1215) පළමුවන විජයබාහු රජුගේ පාලන සමයේදී ය. ශ්‍රී ලංකාවේ සාහිත්‍ය ඉතිහාසයට අනුව මෙම යුගය සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් දුටු බව කියනු ලැබේ. විද්වතුන්ට අනුව පොළොන්නරු යුගයේ සිංහල සාහිත්‍යයේ කතුවරුන් බුදුදහමේ මූලිකාංග විස්තාරනය කිරීම සඳහා ගද්‍ය රචනා කර ඇත. ධර්ම ප්‍රදීපිකාව කියවීම සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක මූලික ලක්ෂණ පාඨකයාට හඳුන්වා දෙයි.
Rs 882.00
Rs 980.00
-10%
Lovada Sangarava Bava Sanna Sahitha
ලොවැඩ සඟරාව (භාව සන්න සහිතයි) -  පාසල්වල සහ දහම් පාසල්වල භාවිත කළ පැරණි කවි පොතක් වූ මෙහි ඇතුළත් වන්නේ සුචරිත වර්ධනයත් ඒ තුළින් මිනිසාගේ ආර්ථික සංවර්ධනයට ලැබෙන පිටුබලය ගැනත් ය. පාසල් දරුවන් අතට පත් කිරීමට වටිනා වීදාගම හිමියන්ගේ කෘතියකි. ලෝකයට වැඩ ඇති පරපුරක් බිහි කිරීමට ඉවහල් වන අදහස් සමුදායක් කාව්‍ය සංකල්ප තුළින් එළිදැක්වීමකිි. මෙහි ඇතුළත් අවවාදාත්මක පද්‍ය කටපාඩම් කර ගන්නාවුනට ජීවිතයේ දී ලද හැකි ඵල බොහෝ ය. 
Rs 180.00
Rs 200.00
-10%
Thulanathmaka Vag Vidyawa
තුලනාත්මක වාග් විද්‍යාව - මේ පොතෙහි මුල් පරිච්ඡේද කීපයට වාග් විද්‍යාවේ හා ව්‍යාකරණයේ ඉතිහාසයත්, භාෂාව, එහි ප‍්‍රභවය, වර්ධනය, ව්‍යාප්තිය හා පරිණාමය පිළිබදව මේ දක්වා වාග් විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කර ඇති ප‍්‍රධාන මත හා විවේචන සමහරකුත් ඇතුළත් වෙයි. ලේඛනයේ ඉතිහාසයට හා ලෝක භාෂා වර්ග කිරීමට පරිච්ඡේද බැගින් වෙන්කර ඇති අතර පොතේ අගභාගය සම්පූර්ණයෙන්ම ඉන්දු - යුරෝපීය භාෂා පවුල සහ එහි සාඛා, ප‍්‍රසාඛා හා ඒවාට අයත් භාෂා පිළිබද ඉතිහාසය තුලනාත්මක වාග් විද්‍යානුකූලව පිළිවෙලින් ඉදිරිපත් කර ඇත.
Rs 1,665.00
Rs 1,850.00
-10%
Sri Lankawe Sanskrutha Sahithya
ශ‍්‍රී ලංකාවේ සංස්කෘත සාහිත්‍යය - සංස්කෘතයෙහි ආරම්භය, විකාශය, ලාංකික සංස්කෘතයෙහි මුල් අවධිය, සංස්කෘතයෙහි නවෝදය, පද්‍ය සාහිත්‍යය, විවිධ විෂයයෝ, අලඞිකාර, සංස්කෘත ශිලාලේඛන, ව්‍යාකරණ ග‍්‍රන්ථ සහ නූතන යුගය දක්වා රචිත මෙම කෘතිය සංස්කෘත විෂය හදාරණ විද්‍යාර්ථීන්හට ඉමහත් ප‍්‍රයෝජනයක් වනු ඇත.
Rs 180.00
Rs 200.00
-10%
Parevi Sandeshaya
පරෙවි සංදේශය -  පදගතාර්ථ විස්තර විමර්ශන සහිත මෙම සන්දේශය ජයවර්ධන පුරවර සිට ගිරිහෙලපුර හෙවත් දෙවිනුවර උපුල්වන් දෙවිªන්ට යැවෙන්නකි. සාම්ප‍්‍රදායික සන්දේශ කාව්‍ය රීතීන් අනුගමනය කරමින් ම මෙය ද සැකසී ඇත. 
Rs 261.00
Rs 290.00
-10%
Sinhala Sahithya 2
සිංහල සාහිත්‍යය - 02 - සිංහල සාහිත්‍යය කතාව ගෙනහැර දක්වමින් ලියනු ලබන පොත් පෙළේ දෙවැන්නයි මේ. බුදු වසින් 1775 සිට 1827 දක්වා අතර කාලය තුළ ලියැවුණ පත -පොත පිලිබද කතාව මෙයට ඇතුළත් වෙයි. 
Rs 531.00
Rs 590.00
-10%
Sinhala Sahithya
සිංහල සාහිත්‍යය - මෙම විෂයෙහිලා උනන්දුවක් දක්වන සියලූ දෙනාට මහාර්ඝ කෘතියක් වන මෙහි සිංහල සාහිත්‍යය පිළිබදව සුවි‌‌ශේෂී කරුණු රාශියක් අන්තර්ගතව ඇත.
Rs 1,485.00
Rs 1,650.00
-10%Out-of-Stock
Sambhavya Vichara Uddeepana
Out-of-Stock
සම්භාව්‍ය විචාර උද්දීපන - ජගත් කීර්තියට පත් සම්භාව්‍ය විද්වතුන්ගේ විචාර මතවාද සිංහල පාඨකයාට හදුන්වාදෙන වැදගත් කෘතියකි. ගී ද මෝපසාං, ඇන්ටන් චෙකොව්, බර්ග් එසන්වින්, රිචඞ් හෝගාඞ් සහ ජෝජ් ලූකාස්ගේ තෝරාගත් නිබන්ධ මීට ඇතුළත්ය. 
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock
Gee Kawya Meemansa
Out-of-Stock
ගී කාව්‍ය මීමංසා - පුරාතන සිංහල පද්‍ය කාව්‍යයේ ස්වභාවය පිළිබිඹුු කෙරෙන, එහි රුව ගුණ හදුනා ගැනීමෙහි හා ආස්වාදනයෙහි ප‍්‍රවර්ධනයට තුඩුදෙන කාව්‍යබස් වහර හා වර්ණනා ශක්තියෙහි ප‍්‍රබෝධයට ඉවහල් වන විචාර ග‍්‍රන්ථයකි.
Rs 292.50
Rs 325.00
-10%Out-of-Stock
Pali Sahityadarayo
Out-of-Stock
පාලි සාහිත්‍යධරයෝ - පාලි සාහිත්‍ය සඳහා සේවාවන් ඉටු කළ සාහිත්‍යධරයන් දස දෙනෙකු පිළිබඳ තොරතුරු එක් කොට රචිත ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වා දිය හැක.
Rs 292.50
Rs 325.00
-10%Out-of-Stock
Budu Sasuna Pubudu Kala Sri Lanka Swegin Nikaya Siyawasa
Out-of-Stock
බුදුසසුන පුබුදු කළ ශ්‍රිලංකා ශ්වේජින් නිකාය - ශ්‍රී ලංකා ශ්වේජින් නිකායට වසර සියයක් පිරීම නිමිත්තෙන් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහයකි.
Rs 315.00
Rs 350.00
-10%
Bauddha Ha Pali Adyayana
බෞද්ධ හා පාලි අධ්‍යයන - බෞද්ධ අධ්‍යයන හා පාලි භාෂා, සාහිත්‍ය අධ්‍යයන ආදී විවිධාංශ පිළිබද විග‍්‍රහාත්මක හා තුලනාත්මක අධ්‍යයන වලින් පිරිපුන් ලිපි එකතුවකින් සම්පාදනය වූ මෙම ග‍්‍රන්ථය බෞද්ධ හා පාලි විෂයයන් හදාරණ ශාස්ත‍්‍රකාමීන්ට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇත. 
Rs 2,250.00
Rs 2,500.00
-10%
Vimuttimagga and Visuddhimagga
This comparative study explores the relation between the Vimuttimagga and Visuddhimagga, the Path of Freedom, and the Path of Purification, both classical meditation manuals of the Theravada tradition.
Rs 315.00
Rs 350.00
-10%
Damsak Poth Pala 3 Weluma
දම්සක් පොත්පෙළ -  3 වෙළුම අංක 27-42 -දම්සක් ප‍්‍රකාශනවල නැවත එළිදක්වන තුන්වන වෙළුම මෙය වේ. මෙම ප‍්‍රකාශන වෙළුම්, සද්ධර්මය අගයන පාඨකයින්ගේ ධර්මාවබෝධය සදහා මෙන්ම, ධර්ම පූජා සහ ධර්ම පරිත්‍යාග සදහා ද, ධර්ම ශාස්ත‍්‍රීය පුස්තකාලවල මාහැගි පොත් එකතුවක් ලෙස පවත්වා ගැනීමට සුදුසු පරිදි සකස් වී ඇත.
Rs 405.00
Rs 450.00
-10%
The Vision of Dhamma
This volume brings between two covers of the author’s original writings from the BPS’s Wheel and Bodhi Leaves series.
Rs 405.00
Rs 450.00
-10%
Damsak Poth Pala 4 Weluma
දම්සක් පොත්පෙළ -  4 වෙළුම අංක 43-57 - ධර්මාවබෝධය වර්ධනය සදහා ගෙදර තබාගෙන නැවත නැවතත් කියවා ප‍්‍රයෝජනයට ගතහැකි බෞද්ධ විශ්ව කෝෂයක් ලෙසද, ධර්ම ශාස්ත‍්‍රීය පුස්තකාලවලට ප‍්‍රයෝජනවත් ග‍්‍රන්ථ මාලාවක් ලෙසද, ධර්ම පූජා සහ ධර්ම පරිත්‍යාග සදහා අතිශයින් ම යෝග්‍ය ප‍්‍රකාශන මාලාවක් ලෙස ද, දම්සක් පොත් පෙළ අවසන් වශයෙන් තවදුරටත් හදුන්වා දිය හැක. 
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock
Sanhitha Deepani
Out-of-Stock
සංහිතා දීපනි - සම්භාව්‍ය ගදය, පද්‍ය නූතන සාහිත්‍ය, වාග්විද්‍යාව, භාෂාව, ග්‍රන්ථ විචාර හා කලා ශිල්ප යන විෂය ක්ෂේත්‍රයන් ආවරණය වන පරිද්දෙන් පුවත් පත්, සඟරා  ලිපි  තුළින් විමර්ෂණාත්මක ගවේෂණයක ප්‍රතිඵලයකි ආචාර්ය රංජිත් සේනානායක විසින් රචිත සංහිතා දීපනී නම් කෘතිය.
Rs 697.50
Rs 775.00
-10%
Sathiya Saha Bhawanawa
සතිය සහ භාවනාව - අවධි අවධානයෙන් යුක්ත නුවණ භාවනාවට පමණක් නොව, දෛනික ජීවිතයේ හැම කටයුත්තකට ම යොදාගත යුතුය. එය ක‍්‍රියාවට නගන ආකාරයත් ඉන් ලැබෙන මහගු පලත් මේ කෘතියෙන් මනාව පැහැදිලි වේ. 
Rs 225.00
Rs 250.00