Siddhartha Gauthama Buddha Charithaya 2
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය 2 - මේ පොත් පෙළ මඟින් සිදුහත් කුමාර උපතේ සිට බෝසතුන් බුද්ධත්වයට පත් වීම දක්වා සිද්ධීන් දරුවන්ට තේරුම් ගැනීමට පහසු අයුරින් කතන්දරයක් ලෙස සිතුවම් සමඟ ඉදිරිපත් කර තිබේ. මෙය එම පොත් පෙළෙහි දෙවන පොතයි.
Rs 300.00