Prices drop

-10%
Sigiri Gee Nirmana
සීගිරි කැටපත් පවුර, සීගිරිය ඇතුළත සීගිරියකි. පැරණි සිංහල නගර නිර්මාණය හා කලාශිල්ප පිළිබද අවබෝධයක් ලබා ගැනීමට සීගිරි නටබුන් හා චිත්‍ර යම් ප්‍රමාණයකට වැදගත්ද පැරණි සිංහල භාෂාව හා සාහිත්‍යය අධ්‍යයනයෙහි ලා කැටපත් පවුරේ එන කුරුටු ගීද ඒ තරමටම වැදගත්ය. මේ ගී බලවත් පරීශ්‍රමයකින් කියවා අර්ථකථනයන්ද සහිතව ප්‍රකාශයට පත් කිරීමෙන්, අභාවප්‍රාප්ත මහචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් කර ඇත්තේ අනල්ප වූ ශාස්ත්‍රීය සේවයකි. 
Rs 1,800.00
Rs 2,000.00
-10%
Widarshana Margaya - 1
විදර්ශනා මාර්ගය - 1 - බුදුන්වහන්සේ වදාළ නිර්වානගාමී භාවනා ප්‍රතිපදාව වේ.
Rs 1,800.00
Rs 2,000.00
-10%
Ashoka
 අශෝක - චාල්ස් ඇලන් විසින් අශෝක අධිරාජ්‍යාගේ සැබෑ ඓතිහාසිකත්වය තහවුරු කරමින් මෑත කාලයේ දී ලියන ලද  "Ashoka - The Search for India's Lost Emperor" කෘතියෙහි සිංහල පරිවර්තනය "අශෝක" ලෙසින් ශාස්ත්‍රකාමී ලේඛිකාවක වන මානෙල් ජයමාන්න මහත්මිය විසින් සිදු ‌කොට ඇත.
Rs 2,277.00
Rs 2,530.00
Mahawagga Pali 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන මහාවග්ගපාළි  2  කාණ්ඩය වේ . 
Rs 2,050.00
-20%
Sinhala Sanyuththa Nikaya - 1
සංයුක්ත නිකාය 1 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.   
Rs 1,840.00
Rs 2,300.00
Anguththara Nikaya Attakatha 1
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 2,300.00
-20%
Maha Rahathun Wadala Buddha Charithaya
මහ රහතුන් වදාළ බුද්ධ චරිතය - මෙහි, ත්‍රිපිටකයෙහි සූත්‍ර දේශනා සහ විනය පිටකය ඇසුරින් මතුකර ගන්නා ලද ශ්‍රී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ චරිතය හා සම්බන්ද සිදුවීම් රැසකි. ලෝකවාසී සියළුම බෞද්ධයන්ට එකසේ ග්‍රහනය කරගැනුමට හැකි නවකතා ශෛලිය අනුගමනය කර ගනිමින් ඓතිහාසික නවකතා ස්වරූපයෙන් නිර්මාණය කර ඇත.Thus We Heard Recollections Of The Life Of The Buddha-කෘතියේ පරිවර්තනය.
Rs 1,840.00
Rs 2,300.00
-10%Out-of-Stock
Ancient Ceylon
Out-of-Stock
Ancient Ceylon - is a captivating journey through the rich history and heritage of Sri Lanka, formerly known as Ceylon. This comprehensive book delves into the ancient civilizations, cultural achievements, and historical milestones that have shaped the island nation over millennia. From the earliest settlements to the rise of powerful kingdoms such as Anuradhapura and Polonnaruva, the narrative offers a vivid exploration of the vibrant tapestry of ancient Ceylonese society. Through archaeological discoveries, religious texts, and scholarly analysis, readers gain insights into the complex social structures, religious beliefs, and artistic expressions of ancient Sri Lanka. "Ancient Ceylon" is an indispensable resource for anyone seeking to uncover the fascinating stories and enduring legacies of this remarkable civilization.
Rs 1,980.00
Rs 2,200.00
-10%Out-of-Stock
History Of Indian Philosophy
Out-of-Stock
History of Indian Philosophy - provides a comprehensive journey through the rich tapestry of philosophical thought that has flourished on the Indian subcontinent for millennia. From the ancient Vedas and Upanishads to the sophisticated systems of Nyaya, Vaisheshika, Samkhya, Yoga, Mimamsa, and Vedanta, this scholarly work meticulously examines the evolution of philosophical ideas, debates, and schools of thought that have shaped Indian intellectual history. Through insightful analysis and detailed commentary, readers are guided through the complex intersections of metaphysics, epistemology, ethics, and spirituality that characterize Indian philosophical discourse. The book explores the diverse range of perspectives on fundamental questions about the nature of reality, the self, consciousness, ethics, and the ultimate goal of human life. Whether you're a student of philosophy, a scholar of Indian culture, or simply curious about the profound philosophical heritage of India, "History of Indian Philosophy" offers a valuable resource for understanding the intricacies of Indian thought and its enduring relevance in contemporary times.
Rs 1,989.00
Rs 2,210.00
Deegha Nikaya 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන දීඝ නිකාය 2  කාණ්ඩය වේ . 
Rs 2,520.00
Vimana Waththu Pali - Petha Waththu Pali
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන විමාන වත්ථු පාළි - පේතවත්ථු පාළි කාණ්ඩය වේ . 
Rs 2,100.00
Pariwara Pali 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පරිවාරපාළි  1  කාණ්ඩය වේ . 
Rs 2,110.00
Pachiththiyapali Bhikkhuni
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පචිත්තියපාළි භික්ඛුණි  කාණ්ඩය වේ . 
Rs 2,115.00
Jathaka Attakatha 3
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 2,350.00
-10%Out-of-Stock
Buddhist Pilgrimage
Out-of-Stock
Buddhist Pilgrimage - This is book, the author weaves the life story of the Buddha around these sites, immortalized in brick and mortar. For those who whish to know and see where the footprints of this great Being left their mark, this book is an apt introduction.
Rs 2,007.00
Rs 2,230.00
Kuddaka Nikaya (Suththanipatho)
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන ඛුද්දක  නිකාය (සුත්තනිපාතෝ) කාණ්ඩය වේ . 
Rs 2,120.00
Apadana Attakatha 1-2
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 2,370.00
-10%Out-of-Stock
Sinhala Divyavadanaya
Out-of-Stock
සිංහල දිව්‍යාවදානය - පාඨකයන්ගේ කියවීමේ රුචිය වර්ධනය කරනු උදෙසා මෙම සිංහල දිව්‍යාවදානය ග්‍රන්ථය නව සංස්කරණයකින් හා සමාලෝචනයකින් යුතුව පාඨක ඔබට ගෙන එනු ලබයි.
Rs 2,025.00
Rs 2,250.00
-10%Out-of-Stock
The Reverd Book Of Five Houndred & Fifty Jataka Stories Volume 1
Out-of-Stock
The Revered Book Of Five Hundred And Fifty Jataka Stories - The Sinhala Pansiya Panas Jataka Pot Vahanse is without doubt the best known, best loved and one of the most venerated books in Buddhist Sri Lanka. The fact that the term 'vahanse' is often used as a part of the title of the book, indicates the reverence with which the book itself is treated.
Rs 2,025.00
Rs 2,250.00