Prices drop

-10%Out-of-Stock
Budu Dahamin Helivana Adhayapana Sankalpa
Out-of-Stock
බුදු දහමින් හෙළිවන අධ්‍යාපන සංකල්ප - නවීන අධ්‍යාපන සංකල්ප අනුව බෞද්ධ අධ්‍යාපන සංකල්පවල ඇති විශිෂ්ට ලක්ෂණ මතුකර දක්වා ඇත.
Rs 135.00
Rs 150.00
-10%
Usas Pela Bauddha Shishtacharaya - 1
උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය - 1 - උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය නම් වූ මේ පොත බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයක් වශයෙන් හදාරන සිසුන්ගේ පරිශීලනය සඳහා සම්පාදනය කරන ලද්දකි.
Rs 135.00
Rs 150.00
-10%
Panduvasnuvara Janakatha
පඬුවස්නුවර ජනකතා - ඓතිහාසික පඬුවස්නුවර රාජධානිය වටා ගොඩ නැඟුණු මුඛ පරම්පරාගත කතා රැසක් මේ පොතට එකතු වී ඇත. පඬුවස්නුවර රාජධානිය සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර පැවතිය ද ඒ වටා ගොඩනැඟුණු ජනකතා පිළිබඳ ව මෙතෙක් විමර්ශන සිදු කර නො මැත. එම අඩුව සපිරෙන අවස්ථාවක් ලෙස 'පඬුවස්නුවර ජනකතා' හැඳින්විය හැකි ය.
Rs 135.00
Rs 150.00
-10%
Jeevithayayi - Adarayai
ජීවිතයයි - ආදරයයි - ජී. බී. ටලෝවිච් නමැති ඉංග්‍රීසි ලේඛකයා චීන බෞද්ධ කතන්දර සියයක් එක්කොට ලියූ "Love of Life" කෘතියෙන් කදිම කතන්දර 22ක් චන්න බණ්ඩාර දොළපිහිල්ල මහතා අද පාඨකයන්ට පිළිගන්වයි. මේ කතා කුඩාය. එහෙත් ලැබෙන පණිවිඩය විශාලය. උසස් ය. පව් කරන්නන්ට අයහපත් විපාකත්, පින් කරන්නන්ට යහපත් විපාකත්, දයාවේ කරුණාවේ ගුණ මහිමයත් මේ හැම කතාවෙන්ම විස්තර කෙරේ.
Rs 135.00
Rs 150.00
-10%
Deviyo
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘දෙවියෝ’ නම් ග්‍රන්ථය බුදුන් ජීවමාන සමයේ සිටම දෙවියන් පිළිබඳ කතිකාවට ලක් වූ අවස්ථාවන් උදාහරණ ලෙස දක්වමින් පාඨකයා වෙත දෙවියන් පිළිබඳ නිවැරදි අදහසක් ලබා දීමේ අරමුණි රචනා කරන ලද්දක් වේ.
Rs 135.00
Rs 150.00
-10%
Upadhiyen Pasu...
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘උපාධියෙන් පසු...’ නම් ග්‍රන්ථය අධ්‍යාපනය හදාරා උපාධියෙන් පසුව භික්‍ෂු ජීවිතය ගොඩනැගෙන අයුරු අළලා ලියැවුණු ග්‍රන්ථයක් ලෙස පාඨකයා අතට පත්වේ.
Rs 135.00
Rs 150.00
-10%
Minisa Ha Jeewitha Paramarthaya
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘මිනිසා හා ජීවිත පරමාර්ථ’ නම් කෘතිය මගින් ලෝක සත්ත්වයා, ඔවුන්ගේ සිතෙහි ස්වභාවය, ක්‍රියාත්මක ස්වරූපය, සත්ත්වයාගේ ප්‍රතිසන්ධිය හා බෞද්ධ ජීවිතයේ පරමාර්ථ ආදී බොහෝ පැතිකඩයන් සාකච්ඡාවට බඳුන් කර ඇත.
Rs 135.00
Rs 150.00
-10%
Lokaya
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘ලෝකය’ නම් කෘතිය ලෝකයේ ප්‍රභවයත් නවීන විද්‍යාවෙන් සොයා ගෙන ඇති මූලධාතු පිළිබඳ දැනට පවතින නිගමන හා බුදු දහමෙහි පවතින නිගමනයන් සසඳා ශුන්‍යතා දර්ශනය අනුව ලොව පවතින පිළිගැනීම් ප්‍රකට කරවීමේ අරමුණින් රචනා කොට ඇත.
Rs 135.00
Rs 150.00
-10%
Shikshaka Wurthiya
'ශික්ෂක වෘත්තීය' නම් මෙම ලිපි පෙළ හරහා  එදා කුමාරතුංග මුනිදසයන් විසින්  ශික්ෂකයන් අවදි කර ඔවුන් ගත යුතු මග පෙන්වා එ මගින් රට නිවැරදි මගට යොමු කිරීමට දැරූ අභීෂ්ට ප්‍රයත්නයක් ලෙස හැදින්විය හැකිය.
ඒ කෙරෙහි වර්ථමාන සමාජයේ ජිවත් වන ගුරුවරුන්ගේ මෙන්ම අධ්‍යාපන ප්‍රත්පත්ති සම්පාදකයන් ගේ අවධානය යොමු වීම අද ද රටට මහත් වැඩදායී වනු ඇත.
Rs 135.00
Rs 150.00
-10%
Munidasa Kumaratunga Wagmalava
මෙම ග්‍රන්ථය  මුනිදාස කුමාරතුංගයන්ගේ වාග් මාලාව පිළිබද කරන ලද දීර්ඝකාලීන පර්යේෂණයක ප්‍රතිඵලයක් වන අතර 'මුනිදාස කුමාරතුංග වාග්මාලාව' නම් මෙම ග්‍රන්ථය තිලෝකසුන්දරී කාරියවසම් මහතා විසින් රචනා කරන ලද ග්‍රන්ථයකි.
Rs 135.00
Rs 150.00
-10%
Kusal Mul Saha Akusal Mul
බුදුරදුන්ගේ උගැන්වීම් තුළ, කුසල මූල හා අකුසල මූල අතිශය පුළුල් වැදගත්කමකින් යුත්බව දක්වා ඇති අතර, බුදු දහමෙහි කේන්ද්‍රීය ස්ථානයක් ඒවාට දී තිබේ. මෙම කෘතියෙහි ඇතුළත් කොට ඇත්තේ, බුදුරදුන් දෙසූ සූත‍්‍ර දේශනා උපුටා දක්වමින් එබදු තැන් සදහා නිදසුන් සැපයීමකි. 
Rs 144.00
Rs 160.00
-10%Out-of-Stock
Asirimath Mal Poojawa
Out-of-Stock
සිත පහදවා කරන උතුම් වූ මල් පූජාවෙහි මහත්ඵල මහානිසංසත් දස අකුසලයෙන් මිදුණ වූ සිතක හටගන්නා නිරාමිස ප‍්‍රීතියත් කැටි කරගත් මේ කුඩා කෘතිය දිවි මඟ එකලූ කරන ප‍්‍රදීපාලෝකයකි.
Rs 144.00
Rs 160.00
-10%
Hela Isiwara Maha Rawana
හෙළ ඉසිවර මහ රාවණ - ලක් ඉතිහාසයෙන් වසන් කළ වීරවරයාගේ පුනරාගමනය නොහොත් "හෙළ ඉසිවර මහ රාවණ" කෘතිය මුළු ජාතියේ ම පියවී තිබුණු දෑස් අරවන්නට සමත් වනු නොඅනුමානය. සරළ වහරින් කථා ස්වරූපයෙන් ලියා ඇති මෙය සත්‍යය සොයන දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ට ද එක ලෙස රසවිදිය හැකි අනර්ඝ කෘතියකි.
Rs 144.00
Rs 160.00
-10%
Sanskrutha Namakyathapadamalika
සංස්කෘත නාමාක්‍යාතපදමාලිකා (නාමාඛ්‍යාත වරනැගිල්ල - නාගර) - දේවනාගරී අකුරෙන් මුද්‍රිත මෙම කෘතිය සංස්කෘත උගන්නා ආධුනිකයන්ගේ ප‍්‍රයෝජනය තකා සම්පාදනය කර ඇත.
Rs 144.00
Rs 160.00
-10%Out-of-Stock
Bauddha Shathakaya Hewath Bhakthi Shathakaya
Out-of-Stock
බෞද්ධ ශතකය හෙවත් භක්ති ශතකය - මෙය පිරිවෙන් වල අධ්‍යාපනය විනය ලබන පැවිදි සිසුන්ට භාෂාව හැදෑරීමේ කුසලතාව පමණක් නොව, සංස්කෘත භාෂාවේ යෙදුම් පිළිබදව මනා අවබෝධයක් ලබාගත හැකි පරිද්දෙන් රචිත ග්‍රන්ථයකි.
Rs 144.00
Rs 160.00
-10%Out-of-Stock
Sinhala Hodiya Nam Potha Magul Lakuna Ganadevi Hella Wadan Kavi Potha Buddha Padya Sakaskada
Out-of-Stock
සිංහල හෝඩිය/ නම් පොත/ මඟුල් ලකුණ/ ගණදෙවි හෑල්ල/ වදන් කවි පොත/ බුද්ධ පද්‍යය/ සකස්කඩ - සිංහල දරුවනට අත්පොත් තැබීමෙන් පසුව අපේ විහාරස්ථාන වලත්, පාසල් වලත් පුරාණයේ සිට භාවිතා කරන ලද පැරණි පොත් පෙළක් විය. මෙය එම පොත් පෙළෙහිම එකතුවකින් සැදුම් ලත් ග්‍රන්ථයකි.
Rs 324.00
Rs 360.00
-10%
Giving Up - Part 1 Maharahathun Wedimaga Osse
Giving Up - Part 1  Maharahathun Wedimaga Osse - It is the saga of a Sri Lankan itinerant Buddhist monk – experiences he has undergone in his mostly forest life and his inimitable expositions of Buddhism. It is highly inspiring reading and would give one the idea of the type of livelihood of Buddhist saints of yore who strolled the earth. The expositions therein are extremely lucid and perspicuous.
Rs 148.50
Rs 165.00
-10%
Manasa Sasara Saha Nivana
මනස සසර සහ නිවන - මහාචාර්ය කළල්ඇල්ලේ ශේඛර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මවිනය ශබ්ද ශාස්ත්‍ර පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති ප්‍රකට යතිවරයෙකි. සිංහල, පාලි, සංස්කෘත, හින්දි යන පෙරදිග භාෂා මෙන් ම ඉංග්‍රීසි වැනි අපරදිග භාෂා පිළිබඳ මනා දැනුමක් ඇති ස්වාමීන් වහන්සේ නමක් වන අතර උන් වහන්සේගේ නවතම කෘතිය වන 'මනස සසර සහ නිවන' යන මෙම කෘතිය බුදු දහමේ ඉගැන්වෙන කේන්ද්‍රීය සංකල්පයක් වල විමුක්ති මාර්ගය පිළිබඳ කෙරෙන ශාස්ත්‍රීය විග්‍රයක් ලෙස හැඳින් විය හැක.
Rs 144.00
Rs 160.00
-10%
Kalal Waguren Sihil Diya Wetha
 කලල් වගුරෙන් සිහිල් දිය වෙත - "ධම්මපදයෙන් තෝරා ගත් කතා ප්‍රවෘත්ති රැසක් මෙම කෘතියෙන් සංගෘහිත ව ඉදිරිපත් කෙරෙයි. ජීවත් වන කාල වකවානු, දේශ සීමා පාලන තන්‍ත්‍ර වෙනස් වුව ද මෙම කතා පුවත්වලින් සෑම මනුෂ්‍යයෙකුට ම පොදු සහජ මානව ගති ලක්ෂණ මනා ව විවරණය කරයි. එම කතා පුවත් අපගේ දෛනික ජීවන ගැටළු විසඳා ගැනීමේ දී ද ප්‍රයෝජනවත් විය හැකි අතර ගාථාවන්හි පාළි සිංහල අරුත්වලට අමතර ව පාඨක පහසුව තකා සරල ඉංග්‍රීිසි බසින් ද එහි දළ අදහස දක්වා ඇත."
Rs 144.00
Rs 160.00
-10%Out-of-Stock
Asirimath Budu Wadana
Out-of-Stock
අසිරිමත් බුදු වදන - මෙහි ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායට (මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර) අයත් සූත්‍ර කිහිපයකි.
Rs 144.00
Rs 160.00