Prices drop

-10%
Sri Lanka Raja Namavaliya
ශ්‍රී ලංකා රාජ නාමාවලිය - මෙරට මුහුදුබඩ පළාත් පාලනයට සම්බන්ධ වූ බ්‍රිතාන්‍ය පෘතුගීසි හා ලන්දේසි ආණ්ඩුකාරවරු පිළිබඳවත් එමෙන්ම මෙරට පාලනයට සම්බන්ධ වූ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගෙ නාමලේඛනයක් ඡායාරූප සමග ද මෙහි ඇතුළත් කර තිබීම සිසුනට ඉතිහාසය ඉගෙනීමට වඩාත් ප්‍රයෝජනවත් වේ.
Rs 135.00
Rs 150.00
-10%
Solosmasthana
සොළොස්මස්ථාන - මෙම ග්‍රන්ථය මගින් දේශීය සංචාරකයින් නොහොත් බෞද්ධ වන්දනාකරුවන් වෙත සොළොස්මස්ථානය ගැන මනා විස්තරයක් ලබා දෙයි.
Rs 135.00
Rs 150.00
-20%
Letters & Essays
Ven. Kassapa Thera the author of these documents, was a medical person attached to the Government service and started private practice not to earn but to do a service.
Rs 128.00
Rs 160.00
-20%
Asirimath Wassana Samaya
අසිරිමත් වස්සාන සමය - තථාගතයන් වහන්සේගේ බුද්ධ ආඤාව පරිදි භික්ෂූන් වහන්සේලා උතුසැම රැකිය යුතු වත් පිළිවෙත් ආශ්‍රිත මාස තුන වස්තුන් මසය යනුවෙන් ගැනෙයි.හෙමන්ත,ගිම්හාන,වස්සාන ඍතු ඵ් තෙවදැරුම් මාසයන්ය.ශාසනික වශයෙන්ද ලෝසතට සුඅව සදන වස්සාන සමය පිළිබඳ ලියවුනු මෙම ග්‍රන්ථය සැදැහැවත් ශ්‍රාවකයන්ගේ සිත් සතන්හි කුසල් සුව සතුට ජනිත කරන්නකි.
Rs 128.00
Rs 160.00
-20%
Bhikshuwage Urumaya Ha Karyabarya
ඩබ්ලිව්. එස්. කරුණාරත්න මහතා විසින් වසර ගණනාවක පෙර ලංකා භික්ෂු සම්මේලනය ඉදිරියේ පවත්වන ලද “භික්ෂුවගේ උරුමය හා කාර්යභාර්යය” නම් ශාස්ත්‍රීය දේශනය මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය වේ.  භික්ෂුවක් සතු වියයුතු බෝධිසත්වවාදී , යුක්තිවාදී , අපක්ෂපාතී , විචාර පුර්ව , අපරාජිත , ස්වාධීනත්ව ගුණාංගයන් විස්තර කරන මෙම ග්‍රන්ථය සිය භූමිකා  සංවර්ධනයෙහි ලා තත්කාලීන භික්ෂු සංඝයා වහන්සේලාට අතිශය වැදගත් වනු ඇත. 
Rs 128.00
Rs 160.00
-20%
A Graduated Pali Course (Part 1)
A Graduated Pali Course (Part 1) - A hand - book for students of Pali language gives a lucid introdution of Pali Grammar.
Rs 128.00
Rs 160.00
-20%
Mul Budu Dahama
මුල් බුදු දහම - මුල් බුදු සමය අළලා කරන ලද මෙම කුඩා ග්‍රන්ථය එම ධර්මය ගැන දැනීමක් ලබා ගැනීමට රුචියක් දක්වන සාමාන්‍ය මහජනයා සදහා අදහස් මෙහි අන්තර්ගත වෙයි.මුල් බුදු සමය පිළිබදව විමසිල්ලක් නොකර බෞද්ධ දර්ශනයට යාමට තරමක් අසීරු බව ග්‍රන්ථයෙන් හෙලිදරව් කරයි.බුදු දහමෙහි විශිෂ්ඨතවයත්,දුරවබෝධය ලැබීමටත් මෙය මහත් සේ උපකාරී වේ.
Rs 128.00
Rs 160.00
-20%
Asahanayen Midi Sanasima Labiya Haki Hodama Kramaya
අසහනයෙන් මිදී සැනසීම ලැබිය හැකි හොදම ක්‍රමය - වඩාත් ඉහල මානසික මට්ටම් වෙත යොමු වීමට අදහස් කරන බෞද්ධ ජනතාවට ඔවුනේගේ වර්තමාන අවශ්‍යතාවය වන මානසික සැනසීම ලබාදෙන අතරම ඊට වැඩ උසස් මානසික මට්ටම් වෙත යොමු වීමට අවශ්‍ය මුලික දැනුමක් ලබා දීමට ද හැකි අගනා ග්‍රන්ථයකි..
Rs 192.00
Rs 240.00
-20%Out-of-Stock
Asha Nirasha
Out-of-Stock
 ආශා නිරාශා - ඉතා සරළ - නූතන සමාජයට බෙහෙවින් සමීපවන කෙටි කථා ශෛලියෙන් ලියන ලද කෙටි මාතෘකා විසි දෙකකින් සමන්විත කෙටි කතා මාලාවකි.ආශා-නිරශා ග්‍රන්තයෙහි රාග ද්වේශ මෝහ යන අකුසල් මූලික සිත් තුළ පැලපදියම්ව ඇති කෙළෙස් මල මගහරවා ගැනීම අපේක්ෂාවෙන් , බොදු දිවි පෙවෙතට අනුගතව ලියන ලද කථාවත්ථු අවසානයේ කිසියම් උපදේශයක් ආදර්ශයක් මතු කරනු ඇත.
Rs 128.00
Rs 160.00
-20%
Buddhism A Graduated Course (Step 5)
A Systematically planned course in eight steps. Covers areas such as basic doctrine, social philosophy, ethics, Buddha-biography, religious history etc. Well illustrated and attractively printed on high quality paper with color plates. Approved as a Library book by the Ministry of Education. Ideal as a gift for children.
Rs 120.00
Rs 150.00
-10%
Sathbudu Puja Sahitha Bodhi Puja
සත්බුදු පූජා සහිත බෝධි පූජාවක් පවත්වා ගැනීමට සාමාන්‍ය වශයෙන් අවබෝධයක් ලබාගැනීමට මෙම අගනා දහම් පොත ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. 
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock
Sinhala Janakavi
Out-of-Stock
විශ්ව විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්්‍යය වරයෙකු වූ මෙහි සංස්කාරක, දශක ගනණාවක් ලද අත්දැකීම් හා පළපුරුද්ද උපයෝගී කර ගනිමින් වැඩෙන ළමා මනසට යෝග්‍ය වන අයුරින් මෙම කෘතිය සම්පාදනය කළ බව සඳහන් කරයි. මෙහි දක්නට ලැබෙන්නේ යම් යම් තෝරාගත් ජනකවි සමුදායක් බව පෙනේ. ඊට හේතුව ළමා මනසෙහි දැනුමත්, ආකල්පත්, කුශලතාත් වර්ධනය කිරීමට බෙහෙවින් උපකාරී වන ජනකවි පමණක් තෝරා ගැනීම බව සඳහන් කළ හැක. 
Rs 135.00
Rs 150.00
-10%
Siri Deu Duwa Wadina Wagai
සිරි දෙව් දුව වඩින වග යි - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැ‌ඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'සිරි ජාතකය' යි.
Rs 225.00
Rs 250.00
-10%
Savarnamali Maharaja
ස්වර්ණමාලි මහරජ - මෙය නවකතාවකටත් වඩා ගද්‍ය කාව්‍යයක් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. එනම් හැඟීම්වල ගලා යාමට, විකාශනයට විනා සිදුවීම්වල විකාශනයට එතරම් උත්සාහයක් නොදැරුවෙමි. ඒ බව සිත තබා ගෙන කියවීම මේ කෘතියෙන් වැඩි රසයක් ලැබීමට උපකාරී වනු ඇත. 
Rs 135.00
Rs 150.00
-10%
Mal Otunu
මල් ඔටුනු - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'කක්කාර ජාතකය යි'.
Rs 135.00
Rs 150.00
-10%
Sunsumara Jathakaya
සුංසුමාර ජාතකය  
Rs 135.00
Rs 150.00
-10%
Aluth Andare
අලුත් අන්දරේ
Rs 135.00
Rs 150.00
-10%
Lokopakaraya
ලෝකෝපකාරය - උපදේශාත්මක කාව්‍යයට සාහිත්‍යයෙහි විශේෂ තැනක් හිමි වී ඇත. සංස්කෘත සාහිත්‍යයෙහි පංච තන්ත්‍රය, හිතෝපදේශය, ව්‍යාසකාරය, නීතී ශතකය, ප්‍රත්‍ය ශතකය ආදී උපදේශාත්මක කාව්‍යයෝ බෙහෙවින් අගය කරනු ලබති. සිංහලයෙහි ද උපදේශාත්මක කාව්‍යාවලියක් ඇත. ලෝවැඩ සඟරාව, ලෝකෝපකාරය හා සුභාෂිතය ඉන් මුල් තැන් ගනී. මේ සිංහල උපදේශාත්මක කාව්‍ය අතුරින් දීර්ඝතම කාව්‍යය වනුයේ ලෝකෝපකාරය යි.
Rs 135.00
Rs 150.00