Asamanya Sithaka Hadaruva
Out-of-Stock
අසාමාන්‍ය සිතක හැඩරුව - 'ඔබේ ජීවිතය නැවත නිර්වචනය කිරීම හා තමාගේ කොන්දේසිවලට අනුව සාර්ථක කරගැනීමට අසම්මත නීතී 10ක්' - New York Times හා Amazon.com No. 1 Book Globally, Nautilus ග්රන්ථ සම්මානයෙන් පිදුම් ලද, සිව් වසරක් තරම් කෙටි කාලයක දී ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වූ හා භාෂා 25කට පරිවර්තනය වූ 'The Code of the Extraordinary Mind' නම් ග්‍රන්ථය වර්ථමාන ලෝකයේ පළවූ සුවිශේෂී පුද්ගල වර්ධන ග්‍රන්ථය යි. 'අසාමාන්‍ය සිතක හැඩරුව' එහි සිංහල පරිවර්තනයයි.
Rs 1,850.00