Bauddha Mano Vidya Praweshaya
බෞද්ධ මනෝ විද්‍යා ප්‍රවේශය නම් මෙම කෘතිය කැළණිය විශ්වවිද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි මහතා විසින් රචිත අතර මෙම කෘතිය මගින් පුද්ගලයා පිළිබද බෞද්ධ අර්ථකතනයෙන් ඉස්මතු වන මනෝවිද්‍යාත්මක විග්‍රහය බෞද්ධ සූත්‍ර ධර්ම අනුසාරයෙන් නිවැරදිව වටහා ගැනීමටත් ඇතැම් බෞද්ධ සංකල්පයන් පිළිබද විවරණ ගැටලු ද නිරාකරණය කරමින් බෞද්ධ මනෝවිද්‍යාවේ මූලධර්මයන් විවරණය වන්නේ බෙහෙවින් ම සිත්ගන්නා සුලු සරල ආකාරයකිනි.
Rs 700.00