-10% Sinhala Sahithyaye Negeema සිංහල සාහිත්‍යයේ නැගීම - සිංහල සාහිත්‍යයේ එන ජනකවි, සිව්පද කාව්‍ය, ගද්‍ය හා පද්‍ය ආදී බොහෝ සංස්කෘතිකමය මාතෘකා ඔස්සේ ලියැවුණු විචාරවත් ග්රන්ථයක් ලෙසින් හඳුන්වා දිය හැක. මෙහි එන පටුන කියවන කා හට වුවද මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විචාර බුද්ධියට ගෝචර වූ මාතෘකා එයට කදිම නිදසුන් වේ. Rs 990.00 Rs 1,100.00 Add to cart Buy
-10% Nawa Padya Sinhalaya නව පද්‍ය සිංහලය - නූතන සිංහල පද්‍යය ස්වාධීනව විභාග කරමින් මේ දක්වා ලියවී ඇති හොඳම විචාර ග්‍රන්ථය "නව පද්‍ය සිංහලය" බව බොහෝ විචාරකයින්ගේ මතයයි. කොළඹ යුගයේ එළිසම පද්‍යය හා නිසඳැස් - නිදහස් පද්‍ය පිළිබඳව පුළුල් විචාරණයක් ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය සිංහල සාහිත්‍ය හදාරන විද්‍යාර්ථීන්ට මෙන් ම උගතුන්ට ද එකසේ ප්‍රයෝජනවත් වේ. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Sinhala Sahithya Wansaya සිංහල සාහිත්‍ය වංශය - සිංහල සාහිත්‍ය වකවාණු සියල්ල පුරාතන, මධ්‍යතන, නූතන යනුවෙන් යුග තුනකට බෙදා ඒ ඒ යුගවලට ඇතුළත්වන කාලසීමා, ඒ වකවාණුවල ලියැවුණු ග්රන්ථ, ඒ ග‍්‍රන්ථාගතබස ඇතුළත් කරුණු හා ග‍්‍රන්ථස්වභාවය ආදිය ගැන ප්‍රමාණවත් විස්තරයක්, විචාරවත් තොරතුරු රැසක් මේ අද්විතීය පර්යේෂණාත්මක කෘතියෙහි අන්තර්ගත වී ඇත. Rs 4,500.00 Rs 5,000.00 Add to cart Buy
-10% Sahithya Kalawa සාහිත්‍ය කලාව - "කලාවක් වශයෙන් සිංහල සාහිත්‍ය හදාරන්නන් හා එහි රස විඳින්නන් සාමාන්‍ය පාඨකයින් අතර පමණක් නොව සිංහල පණ්ඩිතයන් අතර පවා නැතැයි පවසන මාර්ටින් වික්‍රමසිංහ මහතා සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍යය, මෙම කෘතිය මඟින් සියුම් විමසුමකට බඳුන් කරයි. ලේඛන කලාවෙහි සමතුන් වනු කැමැතියන්ට ද සාහිත්‍ය රස විඳින්නවුන්ට හා සාහිත්‍ය විවේචනය කරන්නවුන්ට ද මේ ග්‍රන්ථය අත් පොතක් ලෙසින් ප්‍රයෝජනවත් වනු ඇත." ජයදේව-ලංකාදීප Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Padyawali පද්‍යාවලී - සාගර පළන්සූරිය මහතා විසින් රසවිදීම සදහා එක්රැස් කළ රචනාවන් ක්‍රමානුකූලව යෙදීමෙන් මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත. නවීන කාලයේ පටන් නුවර කාලය අවසනට අපේ පද්යවංශය පිළිබඳව සෑහෙන අවබෝධයක් පද්‍යාවලියෙන් ලැබෙනු ඇත. Rs 495.00 Rs 550.00 Add to cart Buy
-10% Muvadevdavatha - Wanarathna Wyakhya මුවදෙව් දා වත - චමත්කාරජනක කාව්‍ය සංකල්පනාවලින් පරිපූර්ණ ගී විරිතින් ලියැවුණු මෙම කාව්‍යයෙන් ගෙන එන්නේ මඛාදේව ජාතකයයි. පදගතාර්ථ, භාව, ටිප්පනි සහ චන්දස් යටතේ එක් එක් කවිය පිළිබඳව දීර්ඝ ලෙස විස්තර සපයා ඇත. ජනප්‍රිය බෞද්ධ කථාවකි. සාර්ථක සංස්කරණයකි. Rs 441.00 Rs 490.00 Add to cart Buy
-20%Out-of-Stock Kotte Yugaye Sandesha Wivaranaya Out-of-Stock කෝට්ටේ යුගයේ සංදේශ විවරණය - බොහෝ වෙහෙස මහන්සිව විශේෂ කරුණු රැස්කර ලියන ලද පොතකි.උසස් පෙළ සිංහල විෂය හදාරණ සිසුන්ටද, උගන්වන ගුරුවරුන්ටද බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. Rs 88.00 Rs 110.00 Details View details
-10% Sahithya Atuvava සාහිත්‍ය අටුවාව - සාහිත්‍යය හදාරන්නන්ට හමුවන්නේ අප සංස්කෘතියේ විවිධ දායාදයන්ය. එම දායාදයන් ඇසුරු නොකර දේශාභිමානය හා අප ජාතියේ ප්‍රෞඩත්වය ආදිය පිළිබඳ හැඟීමක් ඇති කර ගත නොහැක. එම නිසා සාහිත්‍යය යනු අධ්‍යාපනික වශයෙන් පමණක් නොව සෑම පුරවැසියෙකුටම තම ජාතික අභිමානය ගොඩනඟා ගැනීමට ඉවහල් වන විෂය ක්ෂේත්රයකි. ඒ සඳහා දිවයින පුවත්පතට ලියූ ලිපි මුල් කරගෙන සිරි තිලකසිරි විසින් රචිත සිහිත්‍ය අටුවාව ඉතා ප්‍රයෝජනවත් ග්රන්ථයකි. Rs 162.00 Rs 180.00 Add to cart Buy
-10%Out-of-Stock Amawathura-Gatapada Akaradiya Out-of-Stock අමාවතුර ගැටපද අකාරාදිය - අමාවතුරේ දුරවබෝධ පද අකාරාදී පිළිවෙළින් පෙළ ගස්වා එම පදවලට අරුත් සපයමින් සිරි සුමන හිමිපාණන් විසින් පිළියෙල කරන ලද මේ අකාරාදියල අමාවතුර හදාරන ශික්ෂක ශිෂ්‍ය දෙපක්ෂයට පමණක් නොව අමාවතුර රස විදින සාමාන්‍ය පාඨකයන්ට ද අත්‍යවශ්‍ය ග්රන්ථයක් බැවින් සෑම දෙනාම මෙම පොත කියවිය යුතුය. Rs 360.00 Rs 400.00 Details View details
-10% Thulanathmaka Vag Vidyawa තුලනාත්මක වාග් විද්‍යාව - මේ පොතෙහි මුල් පරිච්ඡේද කීපයට වාග් විද්‍යාවේ හා ව්‍යාකරණයේ ඉතිහාසයත්, භාෂාව, එහි ප්රභවය, වර්ධනය, ව්‍යාප්තිය හා පරිණාමය පිළිබදව මේ දක්වා වාග් විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කර ඇති ප්‍රධාන මත හා විවේචන සමහරකුත් ඇතුළත් වෙයි. ලේඛනයේ ඉතිහාසයට හා ලෝක භාෂා වර්ග කිරීමට පරිච්ඡේද බැගින් වෙන්කර ඇති අතර පොතේ අගභාගය සම්පූර්ණයෙන්ම ඉන්දු - යුරෝපීය භාෂා පවුල සහ එහි සාඛා, ප්රසාඛා හා ඒවාට අයත් භාෂා පිළිබද ඉතිහාසය තුලනාත්මක වාග් විද්‍යානුකූලව පිළිවෙලින් ඉදිරිපත් කර ඇත. Rs 1,665.00 Rs 1,850.00 Add to cart Buy
-10% Parevi Sandeshaya පරෙවි සංදේශය - පදගතාර්ථ විස්තර විමර්ශන සහිත මෙම සන්දේශය ජයවර්ධන පුරවර සිට ගිරිහෙලපුර හෙවත් දෙවිනුවර උපුල්වන් දෙවිªන්ට යැවෙන්නකි. සාම්ප්‍රදායික සන්දේශ කාව්‍ය රීතීන් අනුගමනය කරමින් ම මෙය ද සැකසී ඇත. Rs 261.00 Rs 290.00 Add to cart Buy
-10% Sinhala Sahithya 2 සිංහල සාහිත්‍යය - 02 - සිංහල සාහිත්‍යය කතාව ගෙනහැර දක්වමින් ලියනු ලබන පොත් පෙළේ දෙවැන්නයි මේ. බුදු වසින් 1775 සිට 1827 දක්වා අතර කාලය තුළ ලියැවුණ පත -පොත පිලිබද කතාව මෙයට ඇතුළත් වෙයි. Rs 531.00 Rs 590.00 Add to cart Buy
-10% Sinhala Sahithya සිංහල සාහිත්‍යය - මෙම විෂයෙහිලා උනන්දුවක් දක්වන සියලූ දෙනාට මහාර්ඝ කෘතියක් වන මෙහි සිංහල සාහිත්‍යය පිළිබදව සුවිශේෂී කරුණු රාශියක් අන්තර්ගතව ඇත. Rs 1,485.00 Rs 1,650.00 Add to cart Buy
-10% Sinhala Sahithya Vimasuma සිංහල සාහිත්‍ය විමසුම - සිංහල බෝධිවංශය, ගිරා සංදේශය, ඩිංගිරිමැණිකා යන ග්රන්ථ පිළිබද සවිස්තරාත්මක විවරණයක් සපයන මෙම කෘතිය පිරිවෙන්හි අධ්‍යයනය ලබන ශිෂ්‍යයින් සදහා මහත් සේ ප්‍රයෝජනවත් වනු ඇත. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Gnanaseeha Nahimi Granthamala Sahithya සාහිත්‍යය - සිංහල සාහිත්‍යය වංශයෙහි ආදි යුගයේ පටන් වර්තමාන යුගය දක්වා වූ සාහිත්‍යය කාරකයන්ගේ කෘතීන් පිළිබදව අපක්ෂපාත විවේචනයකින් කැරෙන මේ ග්‍රන්ථයෙන් සිංහල සාහිත්‍ය පෝෂණයට නව පණක් ඇති වනු නොඅනුමානය. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Sinhala Sahithyayehi Batahira Abasaya සිංහල සාහිත්‍යයෙහි බටහිර ආභාසය - සිංහල ජන සමාජය කෙරෙහි බටහිර සංස්කෘතිය හා ශිෂ්ඨාචාරය බලපා ඇත. එහි එක් පැතිකඩක් වන සිංහල සාහිත්‍යයෙහි දක්නා ලැබෙන බටහිර ආභාසය විචාරපූර්වකව විග්රහ කිරීම මෙහි කතුවරයාගේ කාර්ය වී ඇත. මෙම කෘතියෙහි ඇතුළත් ඇතැම් කරුණු, ආාර්ය උබයසිරි විජයනන්ද වික්‍රම විසින් මුල්වරට පළකොට ඇත්තේ, 'සංස්කෘත', 'විමංසා', 'සාහිත්‍යය', 'පියවර' හා 'ප්‍රගති' වැනි ප්‍රකට සඟරා ඇසුරෙනි. Rs 1,080.00 Rs 1,200.00 Add to cart Buy
-10% Buthsarane Wakya Winyasaya බුත්සරණේ වාක්‍ය වින්‍යාසය - මෙය දොළොස්වන ශත වර්ෂයේ අගභාගයේ දී හෝ දහතුන්වන ශත වර්ෂයේ මුල්භාගයේ දී හෝ 'විද්යාචක්රවර්තීන්' විසින් රචනා කරන ලද බුත්සරණේ වාක්‍ය වින්‍යාසය පිළිබඳ ශාස්ත්‍රීය විමර්ශනයකි. Rs 765.00 Rs 850.00 Add to cart Buy
-10% Sidath Sangara සිදත් සඟරා - 13 වන සියවසේ දඹදෙණි සමයේදී රචිත සිදත් සඟරාව සාම්ප්‍රදායික සිංහල ව්‍යාකරණයන්ගේ මූලික විධි පැහැදිලි කරගැනීම සඳහා මූලික කොට ගන්නා ග්‍රන්ථය ලෙස සැළකේ. එය දේව ප්‍රතිරාජයන්ගේ ආරාධනාව මත පතිරාජ පිරිවන් හිමි විසින් රචනා කොට ඇති බව පිළිගැනෙයි. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10%Out-of-Stock niwaradi wahara Out-of-Stock සිංහල ව්‍යාකරණය පිළිබද විශේෂඥයකු වන ආචාර්ය පණ්ඩිත ගුණපාල සේනාධීර මහතා විසින් රචිත මෙම කෘතිය නිවැරදිව සිංහල ව්‍යාකරණ භාවිතා කරන ආකාරය පිළිබද මනා දැනුමක් ලබා ගත හැකි කෘතියකි. Rs 405.00 Rs 450.00 Details View details
-10%Out-of-Stock Kumarathungu Maga Out-of-Stock රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය වරියක් වන මහාචාර්ය ධර්මා රාජපක්ෂ මහත්මිය විසින් රචිත 'කුමාරතුගු මග' නම් මෙම කෘතිය මගින් මෑත කාලීන සිංහල භාෂාවේ උන්නතිය පිළිබදව අවංක හැගීමකින් කටයුතු කළ භාෂා ප්‍රේමියෙකු වන කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ කාව්‍ය කරණය පිළිබදව ඉතා හොද ප්‍රායෝගික දැනුමක් ලබා ගත හැකි ග්රන්ථයකි. Rs 202.50 Rs 225.00 Details View details
-10% Sinhala Viyakarana Guruwaraya 'සිංහල ව්‍යාකරණ ගුරුවරයා' නම් මෙම කෘතිය සිංහල භාෂාව හදාරන හා එය විෂයක් ලෙස විවිධ විභාගවලට ගන්නා ගුරු-සිසු දෙපාර්ෂවයටම ඉතා ප්‍රයෝජනවත් කෘතියකි. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Shikshaka Wurthiya 'ශික්ෂක වෘත්තීය' නම් මෙම ලිපි පෙළ හරහා එදා කුමාරතුංග මුනිදසයන් විසින් ශික්ෂකයන් අවදි කර ඔවුන් ගත යුතු මග පෙන්වා එ මගින් රට නිවැරදි මගට යොමු කිරීමට දැරූ අභීෂ්ට ප්රයත්නයක් ලෙස හැදින්විය හැකිය. ඒ කෙරෙහි වර්ථමාන සමාජයේ ජිවත් වන ගුරුවරුන්ගේ මෙන්ම අධ්‍යාපන ප්රත්පත්ති සම්පාදකයන් ගේ අවධානය යොමු වීම අද ද රටට මහත් වැඩදායී වනු ඇත. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Sinhala Lekana Rithiya නිවැරදි භාෂා භාවිතයක් සදහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් එළි දක්වන ලද ''සිංහල ලේඛන රීතිය'' නව සංස්කරණය නම් මෙම කෘතිය පාසල් වල අධ්‍යපනය ලබන සිසුන්ට , සරසවි අධ්‍යපනය ලබන සිසුන්ට මෙන්ම සිංහල ලේඛන රීතිය පිලිබද අධ්‍යනය කරන ඕනෑම පුද්ගලයෙකු හට ඉතා වටිනා ග්රන්ථයකි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Sinhala Rasabasa ලොව සම්භාව්‍ය භාෂා අතර සිංහල භාෂාව ප්රමුඛස්ථානයක් ගන්නා අතර මෙම කෘතිය නිර්මාණය කිරීමේ දී සමාන පද, බහු අර්ථ පද, විරුද්ධාර්ථ පද, යුගල පද වැනි තෝරාගත් මාතෘකා කිහිපයක් ගෙන එම්.ජි.සිරිල් මහතා සහ නාලිනී කන්ත්‍රිආරච්චි මහත්මිය විසින් රචනා කරණ ලද 'සිංහල රසබස' නම් මෙම කෘතිය සිංහල භාෂාව අධ්‍යනය කරන්නෙකු හට ඉතා වටිනා ග්‍රන්තයකි. Rs 270.00 Rs 300.00 Add to cart Buy