-10% Sinhala Basha Parinamaya සිංහල සාහිත්‍ය උන්නතිය උදෙසා බද්දේගම විමලවීර ස්ථවීර හිමිපාණන් වහන්සේ විසින් රචිත මෙම කෘතිය පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාට මෙන්ම උසස් අධ්‍යපනය ලබන ඕනැම කෙනෙකුට සිංහල භාෂාවේ භාෂා පරිණාමය පිලිබදව අධ්‍යයනය කිරීමට ඉතා වටිනා කෘතියකි. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10% Mahagama Sekara Saha Ohuge Geya Kavya ගීත නාටක රචකයෙකු මෙන්ම කාව්‍ය ,චිත්‍රපට ගීත සහ තවත් බොහෝ අලංකාරවත් කවි නිර්මාණ කල නිර්මාණ කරුවෙකු ලෙස මහගම සේකර මහතා හැදින්විය හැකි අතර. රත්න ශ්‍රි විජේසිංහ මහතා විසින් රචිත මෙම කෘතියේ මහගම සේකර මහතාගේ කවි නිර්මාණ පිලිබදව ඉතා වටිනා දැනුම් සම්භාරයක් ලබා ගත හැකිය Rs 882.00 Rs 980.00 Add to cart Buy
-10% Sinhala Ketikatha Sangrahaya මෙම කෘතිය පේරාදෙණි සරසවියේ ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව හදාරන සිසු සිසුවියන් වෙනුවෙන් සැකසුණ නිර්දිෂ්ට කෘතියකි. මෙය කෙටිකතා කලාව හදාරන උපාධි අපේක්ෂකයන්ගේ පමණක් නොව කෙටිකතා කලාව පිළිබද උනන්දුවක් දක්වන වෙනත් ඕනැම අයෙකුගේ ශාස්ත්‍ර උන්නතිය පිණිස උපකාර වනු ඇත. Rs 720.00 Rs 800.00 Add to cart Buy
-10% Widheshiya ketikatha sangrahaya මෙම කෘතිය පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව හදාරන සිසු සිසුවියන් වෙනුවෙන් සැකසුණ නිර්දිෂ්ට කෘතියකි. මෙය විදේශ කෙටිකතා කලාව හදාරන උපාධි අපේක්ෂකයන්ගේ පමණක් නොව විදේශ කෙටිකතා කලාව පිළිබද උනන්දුවක් දක්වන වෙනත් ඕනැම අයෙකුගේ ශාස්ත්‍ර උන්නතිය පිණිස උපකාර වනු ඇත. Rs 1,125.00 Rs 1,250.00 Add to cart Buy
-10% Sinhala Bashadhyana Lipi-01 සිංහල භාෂාවේ අනුපද්ධති සම්බන්ධයෙන් ද සිංහල භාෂාවේ විකාශනය සම්බන්ධයෙන්ද ඉතිහාසගත සාධක හා එහි පරිණාමය කෙරෙහි බල පෑ සමාජ-සංස්කෘතික සාධක පිළිබද ව පදනම්ව මහාචාර්ය විමල් ජි. බලගල්ලේ මහතා විසින් රචිත මෙම කෘතිය භාෂාව පිළිබද ඇල්මක් හා කුතුහලයක් ඇති බුද්ධිමත් පාඨකයාට ඉතා ඵලදායි වන කෘතියකි. Rs 675.00 Rs 750.00 Add to cart Buy
-10% Sinhala Viyakarana Akaradiya සිංහල ව්‍යාකරණ අකාරාදිය නම් මෙම කෘතිය තුළින් ව්‍යාකරණ භාවිතයෙදී සිදුවන වැරදි හදුනා ගෙන ඒවා නිවරදි කර ගනිමින් නිවැරදිව සිංහල ව්‍යාකරණ භාවිතා කල යුතු ආකාරය පිලිබදව බාල මහලු ඕනැම කෙනෙකුට මනා දැනුමක් නිසකව ලබා ගත හැකි කෘතියකි. Rs 675.00 Rs 750.00 Add to cart Buy
-10% Sri Rathanasara Wyakarana සිංහල භාෂාවේ උන්නතිය උදෙසා ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත දෙහිගස්පේ ප්ඤ්ඤාසාර හිමිපාණන් වහන්සේ විසින් රචිත මෙම කෘතිය පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාට මෙන්ම උසස් අධ්‍යපනය ලබන ඕනෑම කෙනෙකුට සිංහල භාෂාවේ ව්‍යාකරණ භාවිතය පිලිබදව අධ්‍යයනය කිරීමට ඉතා වටිනා කෘතියකි. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10% Sinhala Wyakarana හික්කඩුවේ ශ්‍රි සුමංගල හිමිපාණන් වහන්සේ සිංහල භාෂාවට කරන ලද සේවය අපිරිමිතය. උන්වහන්සේගේ ග්රන්ථ ප්‍රයෝජනයට ගනිමින් එම්.කේ.එච්. සුසන්ත සේනාධීර නම් වූ ඒ අසහාය සම්මානනීය ලේඛකයා විසින් රචිත සිංහල ව්‍යාකරණ නම් වු මෙම කෘතිය සිංහල භාෂාව ඉගෙනීමට හිතැති සියලු දෙනාගේ ප්‍රයෝජනයට ඉවහල් වනු ඇත. Rs 247.50 Rs 275.00 Add to cart Buy
-10% Sinhala Akshara Vinyasa Akaradiya 'සිංහල අක්ෂර වින්‍යාස අකාරාදිය' නම් වු මෙම කෘතිය සම්පාදනය කොට ඇත්තේ සමකාලීන සිංහල ලේඛන මාලාවේ අක්ෂර වින්‍යාස අරඹයා ගැටලු තැන් මතු වූ විට භාවිතා කළ හැකි ප්‍රයෝගික භාෂා අත් පොතක් ලෙසය. Rs 855.00 Rs 950.00 Add to cart Buy
-10% Punchibandara Weragama Pandithumage pada nithiya හෙළ බස පර ගැති බවින් මුදවා ගැනීමේ දැඩි අදිටනින්, සිය දිවි කැප කළ සරසවි සදරැස කතුවර වේරගම පඩිතුමාණන්ගේ මෙම පද නීතිය වත්මන් තරුණ පුවත්පත් කලාවේදින්ට සහ තරුණ ගුරු පරපුරට ඉතා මහගු දායාදයක් වන කෘතියකි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Sinhala Sahithya Grantha Wanshaya ආචාර්ය ප්‍රේමදාස ශ්‍රි අලවත්තගේ මහතා සිංහල සාහිත්‍යයට සම්බන්ධ විවිධ ක්ෂේත්රයන්ට අයත් ග්රන්ථ රාශියක් රචනා කළ සාහිත්‍ය සම්මානලාභී කෘතහස්ථ ලේඛකයෙකි. Rs 855.00 Rs 950.00 Add to cart Buy
-10% Basha Samiksha විවිධ ශාස්ත්‍රීය වාර සගරාවල හා අභිනන්දන ග්රන්ථ වලට මවිබසින් ඉදිරිපත් කරන ලද ලිපි අතුරින් ලිපි 28ක් පමණ 'භාෂා සමීක්ෂා' නම් වූ මෙම ග්රන්ථයට ඇතුළත් කර ඇති අතර මෙම ග්‍රන්ථය මහාචාර්ය්ය ඩබ්.එස්. කරුණාතිලක මහතා විසින් සකස් කොට මව්බසින් ඉදිරිපත් කරණු ලබන භාෂා කිහිපයක් අන්තර් ගත ලිපි කිහිපයක එකතුවක් ලෙස හැදීන්විය හැකිය. Rs 427.50 Rs 475.00 Add to cart Buy
-10% Liyana kalawa saha Rachana widi krma ලියනගේ අමරකීර්ති මහතා විසින් රචනා කරන ලද 'ලියන කලාව සහ රචනා විධි ක්‍රම' මෙම පොත අධ්‍යයනය කිරීම තුලින් හුදෙක් නිරවද්‍ය වාකය රචනයට පමනක් සීමා වී පැවති ශාස්ත්‍රීය ලේඛනය පිලිබද කතිකාව විවිධ කෝණ ගණනාවකින් දැකිය හැකි අතර ඒ අතර ප්‍රවාදත්මක දැනුම ගවේශනය, විචාරාත්මක චින්තනය, ලේඛනය හා සම්බන්ධ විවිධ ආචාරධර්ම ආදිය පිලිබදව මනා දැනුමක් ලබා ගත හැකිය. Rs 882.00 Rs 980.00 Add to cart Buy
-10% Nomiyena Mathaka නූතන සිංහල කවීන් අතර අරිසෙන් අහුබුදු ශූරීන් සුවිශේෂ වන බව අමුතුවෙන් කිව යුතු නැත. මෙම ග්‍රන්ථය අරිසෙන් අහුබුදු ශූරීන් විසින් සමාජයට ඵලදායි සේවයක් කල යම් පිරිසකගේ ගුන කවියෙන් වැයීමට යොදා ගෙන ඇති අතර ඉතා භාවමය හා රසවත් අර්ථාන්විත වූ කවි පෙළක් මෙම ග්‍රන්ථයේ අන්තර් ගත වේ. Rs 513.00 Rs 570.00 Add to cart Buy
-10% Sigiri Gee Nirmana සීගිරි කැටපත් පවුර, සීගිරිය ඇතුළත සීගිරියකි. පැරණි සිංහල නගර නිර්මාණය හා කලාශිල්ප පිළිබද අවබෝධයක් ලබා ගැනීමට සීගිරි නටබුන් හා චිත්‍ර යම් ප්‍රමාණයකට වැදගත්ද පැරණි සිංහල භාෂාව හා සාහිත්‍යය අධ්‍යයනයෙහි ලා කැටපත් පවුරේ එන කුරුටු ගීද ඒ තරමටම වැදගත්ය. මේ ගී බලවත් පරීශ්‍රමයකින් කියවා අර්ථකථනයන්ද සහිතව ප්‍රකාශයට පත් කිරීමෙන්, අභාවප්‍රාප්ත මහචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් කර ඇත්තේ අනල්ප වූ ශාස්ත්‍රීය සේවයකි. Rs 1,800.00 Rs 2,000.00 Add to cart Buy
-10% Sinhala Kawaya Rasa - Bhawa - Alankara - Shasthraya එච්. බී .ආර්. වෑගන්තලේ මහතා විසින් රචිත මෙම කෘතිය ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ මධ්‍යම හා අවසාන විභාග සදහා විශේෂයෙන් සකස් කර ඇති කෘතියකි. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10% Sinhala Dik Sangya 'සිංහල දික් සඟිය' නම් මෙම ග්‍රන්ථය ධර්මඥානය අතින් මෙන් ම භාෂාඥානය අතින් ද පරිපූර්ණ පඩිවරයකු වූ බළන්ගොඩ ආනන්ද මෛත්‍රේය හිමිපාණෝ විසින් රචිත ග්රන්ථයක් වන අතර උන් වහන්සේ විසින් 1936 වසරදී මේ අගනා ධර්ම සංග්‍රහය එළි දක්වන ලදි. Rs 1,305.00 Rs 1,450.00 Add to cart Buy
-10% Munidasa Kumaratunga Wagmalava මෙම ග්‍රන්ථය මුනිදාස කුමාරතුංගයන්ගේ වාග් මාලාව පිළිබද කරන ලද දීර්ඝකාලීන පර්යේෂණයක ප්‍රතිඵලයක් වන අතර 'මුනිදාස කුමාරතුංග වාග්මාලාව' නම් මෙම ග්‍රන්ථය තිලෝකසුන්දරී කාරියවසම් මහතා විසින් රචනා කරන ලද ග්රන්ථයකි. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Wayakarana Rathnakaraya කර්තෘ ගෙන්.. ''මේ තාක් අපට දක්නට ලැබුණු සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයකට ආරූඪ නො කරන ලද සන්ධි ක්‍රම, විකරණ ප්‍රත්‍යය ආදී කරුණු රැසක් ම මේ ග්රන්ථයට ඇතුළත් කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි. නැණවත් සුධීහු මෙයින් ලැබිය හැකි ප්‍රයෝජනය ගැන සතුටු වෙමින් කිව යුතු යමක් ඇති වුවහොත් වියත් ප්‍රතිපදායෙහි පිහිටා ප්‍රකාශ කරන්නාහු නම් එයින් අපි ප්‍රයෝජනය ගන්නෙමු. ආධුනිකයන්ට ද එය ප්‍රයෝජනයක් වන්නේ ය. එසේ නො වන නින්දා ප්‍රශංසාදිය ගැන මෑ පෙළ පමණ සිඹි යනාදීන් දැක්වූ ප්රතිරාජ පරිවේණාධිපතීන් වහන්සේගේ අදහසට ම අපිදු එකග වම්හ. '' Rs 495.00 Rs 550.00 Add to cart Buy
-10%Out-of-Stock Sinhala Shailiya Out-of-Stock විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ බෞද්ධ පීඨාධිපති බෞද්ධ සංස්කෘතික මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී හිමියන් විසින් රචනා කරන ලද 'සිංහල ශෛලිය' නම් මෙම ග්‍රන්ථයේ මගින් විවිධ විචිත්‍ර ශෛලීන් ගණනාවක් පිළිබද කරුනු අන්තර්ගත අතර විවිධ ශෛලීන් මගින් භාෂාව සුපෝෂණය වූ ආකාරය පිළිබදවද මෙම ග්‍රන්ථය පරිශීලනය කරණ පාඨකයා හට මනාව පැහැදිලි වේ. Rs 270.00 Rs 300.00 Details View details
-10% Sri lankawe sandesha kavya pilibada wimarshanayak පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික මහාචාර්ය සිල්වි සේනාධීර මැතිනිය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික පුස්තකාලාධිපති එන්.ටී.ඒ. සේනාධීර මහතා විසින් නූතන ශාස්ත්‍රීය විධි අනුගමනය කරමින් ශ්‍රී ලාංකීය සම්භාව්‍ය සන්දේශ සාහිත්‍යයෙහි ප්රභවය, විකාශනය සහ පරිහානිය පිළිබද විමර්ශනනාත්මක අධ්‍යනයක් සිදු කරමින් මෙම කෘතිය රචනාකර ඇත. Rs 1,575.00 Rs 1,750.00 Add to cart Buy
-10% Purana Wessanthara Jathaka Kawya 'වෙස්සන්තර ජාතක කාව්‍යය' නම් මෙම කෘතිය සිතියම් සහිතව පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍ය නව මුහුණු වරකින් රත්න පොත් ප්රකශකයෝ විසින් ඔබ අතට පත්වෙයි. Rs 207.00 Rs 230.00 Add to cart Buy
-10% Muwadewdawatha අනුරපුර යුගයෙහි සිටම ජාතකකථා වස්තුකොටගනිමින් කාව්‍ය රචනයෙහි නිරත වීම සිංහල කවීන් ප්‍රිය කළ බවට බොහෝ හේතු සාධක ඇති අතර. එහෙත් දැනට අප හමුවෙහි ඇති එවන් කාව්‍ය අතුරින් පැරැණිම කාව්‍යය වශයෙන් සැලකිය හැක්කේ පොලොන්නරු යුගයෙහිදී ලියැවී ඇතැයි සැලැකෙන මුවදෙව්දාවතයි. Rs 2,475.00 Rs 2,750.00 Add to cart Buy
-10% Shasthreeya Lekanayaka Mulashraya Dakvime Kramawedaya 'ශාස්ත්‍රීය ලේඛනයක මූලාශ්‍රය දැක්වීමේ ක්‍රමවේදය' නම් මෙම කෘතිය දඹුල්ලේ සුදේව හිමියන් විසින් රචිත අතර සුදේව හිමියන් විසින් මෙම කෘතිය තුළින් ශාස්ත්‍රීය ලේඛනයක ඉතා වැදගත් අංගයක් වන මූලාශ්‍රය සදහන් කිරීම පිළිබද ක්‍රමවත් ශෛලිමය විධික්රමයක් හදුන්වා දෙන අතර එහිලා කතු හිමියෝ චිකාගෝ ශාස්ත්‍රීය රචනා අත්පොතෙහි එන ජාත්‍යන්තර ශෛලිය භාවිතයෙන් කෘතිය රචනා කර ඇත. Rs 270.00 Rs 300.00 Add to cart Buy