Academic Books

Chanagawesi II
ඤාණගවෙසී 1-2 "ඤාණය සොයා යාම" යන පොතේ නමට ගැළපෙන අන්දමින් මහාචාර්ය වරුන් විසින් ලියන ලද ලිපි සරණියකි.රුහුණු විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කර තිබේ.2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ප්‍රකාශිත වැදගත් ධර්ම කරුණු ඇතුළත් පොත් පෙළකි.
Rs 950.00
Mahathupa Dagab Sithuvam
මහාථූප දාගැබ් සිතුවම් - සියවසකට අධික කාලයක් මෙරට ශාස්ත්‍රීය ලෝකයෙහි පවත්වාගෙන එන ලද මතවාදයක අහේතුක බව හා අසංගත බව පෙන්වා දීම මෙම ග්‍රන්ථයෙහි අරමුණයි.
Rs 1,990.00
Buddhagama Ha Jathi Prashnaya
බුද්ධාගම හා ජාති ප‍්‍රශ්නය - මිනිසා ජාති, ආගම් හා කුල වශයෙන් භේද භින්නව ජීවත්වීමෙන් කටයුතු කිරීමේත් ගැටුම් ඇතිකර ගැනීමේත් ඇති නිසරු බව පෙන්වා දීම සදහා, බුදුන් වදාළ ධර්මයෙන් අවශ්‍ය පමණ කරුණු මෙම මාහැගි ශාස්ත‍්‍රීය නිබන්ධනයෙන් ඉදිරිපත් කර ඇත.
Rs 80.00
Essays On Buddhism Culture And Ecology For Peace And Survival
Essays On Buddhism Culture And Ecology For Peace And Survival - This is an anthology of essays that deals with the Buddhist attitude towards cultural and ecological issues supplied initially to foreign journals by Prof. Lily de Silva.. 
Rs 140.00
Out-of-Stock
Buddhist Essays
Out-of-Stock
Buddhist Essays - Contains a collection of essays superbly presented in a way that satisfies the intellectual curiosity of the students of Buddhism on such matters like the human life, the meaning of Buddhist culture, Buddhism and Socialism and causality of the problem of conflict. 
Out-of-Stock
Bauddha Sahithya Ha Sanskruthiya
Out-of-Stock
මහාචාර්ය අසංග තිලකරත්නයන් විසින් රචිත ශාස්ත්‍රීය අධ්‍යයන කෘතින්හි තෙවන වෙළුම වන මෙමඟින් බෞද්ධ සාහිත්‍යය හා සංස්කෘතිය හා සබැඳි කරුණු විස්තරාත්මකව මෙමඟින් සාකච්චාවට ලක්කොට ඇත.
Out-of-Stock
Bauddha Darshanaya Ha Acharavidyawa
Out-of-Stock
බුදුදහම දර්ශනයක් ලෙස හදාරන දාර්ශනිකයන්ටත්, බුදුදහම ආගමික දර්ශනයක් ලෙස හදාරන බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයේ බෞද්ධ දාර්ශනිකයන්ටත් බෞද්ධ දර්ශනය හා ආචාරවිද්‍යාව සබැඳි තතු උගැනීමට මහඟු ප්‍රයෝජනයක් මෙම කෘතිය මඟින් සැලසෙනු නොඅනුමානය.
Bauddha Nuthanathwa Adhyanaya
නූතනත්වය පිළිබඳ අභියෝගය සෑම ආගමක්ම පාහේ මුහුණ දී ඇති ගැටලුවකි. බුදු සමයේ ඉතිහාසය, වර්ධනය, පරිවර්තනය සහ පරිවර්තනීය ගැටලු පිළිබඳ අධ්‍යයනයේ නිරත වන පාඨකයනට සුදුසු කෘතියකි.
Rs 1,029.00
Buthsarane Wakya Winyasaya
බුත්සරණේ වාක්‍ය වින්‍යාසය - මෙය දොළොස්වන ශත වර්ෂයේ අගභාගයේ දී හෝ දහතුන්වන ශත වර්ෂයේ මුල්භාගයේ දී හෝ 'විද්‍යාචක්‍රවර්තීන්' විසින් රචනා කරන ලද බුත්සරණේ වාක්‍ය වින්‍යාසය පිළිබඳ ශාස්ත්‍රීය විමර්ශනයකි.
Rs 850.00
Out-of-Stock
Dumbarabhinandana Shasthriya Sara Sangrahaya
Out-of-Stock
දුම්බරාභිනන්දන ශාස්ත්‍රීය සාර සංග්‍රහය - කරලියද්ද ශ්‍රී උපෝසථාරාම පුරාණ විහාරස්ථානයේ ඓතිහාසික වටිනාකම ඉස්මතු කරමින් පළමු කොටස රචනා කොට ඇති අතර දෙවන කොටසේ එක් එක් අනුමාතෘකා යටතේ දුම්බර ප්‍රදේශයේ ඓතිහාසික, පුරාවිද්‍යාත්මක, සාහිත්‍ය, සමාජ හා සංස්කෘතික ලක්ෂණයන් ආදීය පිළිබඳ ව චාය‌ා රූප සහිත ව මැනවින් විග්‍රහ කීරිමට ලක් කොට ඇති ආකාරය ප්‍රශංසනී‌ය ය. බෞද්ධ අධ්‍යයනය, බෞද්ධ සංස්කෘතිය, ඉතිහාසය, පුරාවිද්‍යාව, සමාජ විද්‍යාව, ජන සන්නිවේදනය සහ සිංහල ආදී විෂයන්ගෙන් යුත් ලිපි සමූහයක එකතුවක් ලෙස ද දැක්විය හැකි ය.
Letters & Essays
Ven. Kassapa Thera the author of these documents, was a medical person attached to the Government service and started private practice not to earn but to do a service.
Rs 160.00
Dhammanandabhinandana
ධම්මානන්දාභිනන්දන - අස්ගිරි මහාවිහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක මාහිමි ප්‍රධාන සානුනායක විංශද්වර්ගික කාරක සංඝසභාවේ සමානඡන්දයෙන් අප ගුරුදේවෝත්තම මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශවයේ මහාලේඛකාධිකාරී, මැදගම ධර්මකීර්ති ශ්‍රී ධම්මක්ඛන්ධ ධම්මානන්දාභිධාන මාහිමිපාණන් වහන්සේ මහනුවර ඓතිහාසික සුදුහුම්පොළ රජමහා විහාරයෙහි අභිනව විහාරාධිපති නායක මාහිමියන් වශයෙන්, තෝරාපත් කොට එහි ශ්‍රී සන්නස් පත්‍රය පිරිනමන මෙම ඓතිහාසික හා පූජනීය අවස්ථාවේ දී උන්වහන්සේට උපහාරයක් වශයෙන් ප්‍රායෝගික වටිනාකමක් ඇති ග්‍රන්ථයකි.
Rs 2,000.00
Dharma Prabha
'ධර්මප්‍රභා' නැමැති මෙම ග්‍රන්ථය හොරපාවිට චන්දරතන හිමියන් විසින් සංස්කාරකත්වය කරන ලද අතර විමල විහාර පදනම විසින් ප්‍රකාශනය කරන ලද ග්‍රන්ථයකි.
Rs 950.00
NewOut-of-Stock
From The Living Fountains Of Buddhism
Out-of-Stock
The Buddhist monks who lived and practiced their religion in Sri Lanka in the late 19th and early 20th centuries played a tremendous role in helping Western scholars popularize Buddhism in the West. Nonetheless, the part they played was not fully, or in some cases even partially, acknowledged by those scholars who depended on them to unravel the meaning of the abstruse and recondite doctrines of Buddhism. Their role remained hidden and unappreciated. Dr. Guruge, in this treatise, reveals the enormous contribution made by some of the prominent Buddhist monks of Sri Lanka. Among them are Ven. Waskaduwe Subhuti, Ven. Hikkaduwe Sumangala, and Ven. Polwatte Buddhadatta Thero. There are many more prelates whose guidance was sought avidly by the Western scholars who wrote about Buddhism. Dr. Ananda W. P. Guruge, in this epoch-making treatise, reveals the hidden role played by these Buddhist monks who were then the living fountains of Buddhism.