Best sellers

-10%
Bhawana Kamatahan
කමටහන් වඩන ආකාරය පිළිබද කාටත් වැටහෙන අයුරින් සම්පාදනය කල අගනා සදහම් ග‍්‍රන්ථයකි. 
Rs 90.00
Rs 100.00
-10%
Achan Cha Natha
පූජ්‍ය අචාන් චා හිමියන්ගේ දේශනා වලින් උපුටාගත් කොටස් ඇසුරෙන් සකස් කරන ලද්දකි.
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock
Great Disciples of The Buddha
Out-of-Stock
This volume combines all past issues of the BPS’s popular “Lives of the Disciples” series of Wheels. It offers inspiring and informative accounts of such great disciples of the Master as Ven. Sariputta, Moggallana, Ananda, Maha Kassapa, etc.
Rs 630.00
Rs 700.00
-20%
Sirith Maldama
සිංහල සාහිත්‍ය වංශයේ උපදේශ සාහිත්‍ය කෘතීන් අතර ඉතා ඉහල ජනප්‍රියත්වයක් උසුලන ග්‍රන්ථය සිරිත් මල්දම වන්නේය. ළමා අවධියේ සිටම හොඳ ගති-සිරිත් පුරුදු පුහුණු උවහොත් සමාජයට යහපත් පුරවැසියෙකු ලැබේ. ඒ සඳහා ළමා මනස සංවර්ධනය කර ගුණ ධර්ම ඇති කිරීමේ අරමුණින්  "සිරිත් මල්දම" ලියන ලදී..
Rs 160.00
Rs 200.00
-20%
The Principles of Buddhist Psychology
The first part of the present work is devoted to an outlining of the principle of psychology that can be traced back to the Buddha himself, with detailed comparisons with James. The second part deals with the understanding of these principles by the later disciples of the Buddha.
Rs 424.80
Rs 531.00
-20%
Causality The Central Philosophy of Buddhism
Causality The Central Philosophy of Buddhism - In recent years Western interest in Buddhism has been directed mainly to Mahayana traditions, principally  to the Madhyamika school of Nagarjuna and to Zen. Professor Kalupahana is to be warmly commended for turning our attention back to the philosophical riches of the early schools, where , together with profound spiritual concerns, a good deal of sharp philosophical analysis is to be found. The author offers us as well a comprehensive historical background to Buddhist ' phenomenalism' and unravels many of the complexities in the schools associated with the so-called Theravada tradition and the later Mahayana developments.
Rs 708.00
Rs 885.00
-20%
Nagarjunage Madhyamika Darshanaya
නාගාර්ජුනාගේ මාධ්‍යමික දර්ශනය - නාගාර්ජුන පාදයන් විසින් ලියු ග්‍රන්ථ 41 න් 24 ක් ම චීන භාෂාවට පරිවර්තනය කර තිබේ. උන්වහන්සේ ගේ විශිෂ්ට කෘතිය මධ්‍යම කාරිකාවයි. මාධ්‍යමික දර්ශනය නමින් ද හැඳින්වෙන එහි පරිච්ඡේද 27කි. කාරිකා 400කි මාධ්‍යමික කාරිකාවට අකුතොභය නමින් ටීකාවක් ද ලියා ඇත. මෙම පොතෙහි අන්තර්ගතය වන්නේ. නාගාර්ජුන් පාදයන්ගේ ඒ මාධ්‍යමික දර්ශනයයි.
Rs 207.68
Rs 259.60
-20%
Ariyamagga Bhawana
අරියමග්ග භාවනා - මේ ග‍්‍රන්ථයේ විස්තර කර දෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ මුල්ම ඉගැන්වීම් වලට අනුකූලවන බෞද්ධ භාවනාවයි. සූත‍්‍ර පිටකයේ පෙන්වා දෙන පරිදි පියවර තුනකින් ප‍්‍රගුණ කරගැනීමට විස්තර කරන මෙම භාවනාව නිර්වාණය කරා යොමු වෙයි. 
Rs 566.40
Rs 708.00
-20%
Bhavana Vandana
Herein is included stanzas and Suttas especially relevant to Buddhist meditators. A another innovative compilation by Bhante Gunaratana. 
Rs 1,080.00
Rs 1,350.00
-20%
Freed Freedom
This book contains a series of letters exchanged between a disciple and her meditation master concerning the progress made by the former. A must read for those who practice Vipassana meditation.
Rs 264.00
Rs 330.00
-20%
Sri Lankawe 2500 Wasaraka Sanshiptha Shasanika Ithihasaya
ශ්‍රී ලංකාවේ 2500 වසරක සංක්‍ෂිප්ත ශාසනික ඉතිහාසය - ශ්‍රී ලංකා ශාසන වංශය ඉතිහාසය ඉතා ක්‍රමවත්ව හා සංක්ෂිප්තව ඉදිරිපත් කරන මෙම කෘතිය,වියත් පාටකයනට මෙන්ම සාමාන්‍ය පාටක ජනතාවටද ඉතා ප්‍රයෝජනවත්ය.
Rs 330.40
Rs 413.00
-20%
Buddhism A Graduated Course (Step 3 & Step 4)
A Systematically planned course in eight steps. Covers areas such as basic doctrine, social philosophy, ethics, Buddha-biography, religious history etc. Well illustrated and attractively printed on high quality paper with color plates. Approved as a Library book by the Ministry of Education. Ideal as a gift for children.
Rs 360.00
Rs 450.00
-20%
Pansiya panas jathaka poth wahanse 02
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ 2 - ඉතා සිත්ගන්නා සුළු කාණ්ඩ දෙකකින් සමන්විතය.දහම් පඬුරක් වශයෙන් ඉතා අගනේය.කවරය හම් බැම්මෙන් නිමවා ඇත.
Rs 3,600.00
Rs 4,500.00
-20%
Atanatiya Suthraya
ආටානාටිය සුත්‍රය - මෙම ග්‍රන්ථයෙහි ආටානාටිය සුත්‍රය සිංහලෙන් තේරුම් ගැනීමට සහ එය භාවිතා කිරීමෙන් ලැබෙන අභිවෘද්ධිය පැහැදිලි කරමින් ඉදිරිපත් කර ඇත. බුදුරජනත් වහන්සේ සහ මහා යක්ෂ සේනාවක් අතර ඇති වූ සුසංවාදයක් මෙම ආටානාටිය සුත්‍ර දේශනාවේ එයි.
Rs 176.00
Rs 220.00
-20%
Abhidarma Vibhagaya
අභිධර්ම විභාගය - බුද්ධ ධර්මයෙහි මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් ඇතුළත් අභිධර්ම දේශනාව ගැඹුරු විෂයයකි.මෙම කෘතිය තුළින් අභිධර්ම යන්නෙහි අර්ථය,අභිධර්ම පිටකයාට අයත් ග්‍රන්ථ ඇතුළුව චිත්ත,චෛතසික,ප්‍රකීර්ණක,චිත්ත විථි,විථි මුක්ත,ආදිය මනාව විස්තර කර දී ඇත.
Rs 443.68
Rs 554.60
Pattanappakarana 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන පට්ටානප්පකරණ 1     කාණ්ඩය වේ . 
Rs 2,150.00
Katha waththu 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන  කතාවත්තු 1  කාණ්ඩය වේ . 
Rs 2,500.00
Vimana Waththu Pali - Petha Waththu Pali
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන විමාන වත්ථු පාළි - පේතවත්ථු පාළි කාණ්ඩය වේ . 
Rs 2,100.00
Sanyuktha Nikaya 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන සංයුක්ත නිකාය 2  කාණ්ඩය වේ . 
Rs 2,240.00
Majjima Nikaya 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන මජ්ඣිම නිකාය 2  කාණ්ඩය වේ . 
Rs 3,340.00
-20%
Suthra Dharma Namawaliya
ත‍්‍රිපිටකයට අයත් සූත‍්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත‍්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.  
Rs 330.40
Rs 413.00
-20%
Thripitakayata Pahasu Magak 1
ත‍්‍රිපිටකයට පහසු මගක් - බුද්ධ භාෂිත ත‍්‍රිපිටක ධර්මය දීර්ඝ සූත‍්‍ර හා දේශනා වශයෙන් සංග‍්‍රහ වී තිබීම සාමාන්‍ය ලක්ෂණයකි. පුනරුක්තීන් බහුල වීම මෙයට ප‍්‍රධාන හේතුව වී ඇත. සිංහල පරිවර්තනය තුළ එම පුනරුක්තිය මෙන්ම දුරවබෝධ වචන ද සුලභය.  මෙම තත්වයන් මගහරවා සුත‍්‍ර සාරයන්ට හානි නොවන සේ සරලව හා සංක්‍ෂිප්තව, පාඨකයාට සුඛනම්‍ය වන ලෙසින් ත‍්‍රිපිටක පාළිය ලූහු කොට දැක්වීම මෙහි අරමුණයි.  මෙමගින් සූත‍්‍ර හා දේශනා සම්බන්ධ සෘජු අවබෝධයක් ඉතා සුළු මොහොතකින් ලැබීමට අවස්ථාව උදා වීම වඩාත් කාලෝචිතය. 
Rs 802.40
Rs 1,003.00