Best sellers

Nagarjunage Madhyamika Darshanaya
නාගාර්ජුනාගේ මාධ්‍යමික දර්ශනය - නාගාර්ජුන පාදයන් විසින් ලියු ග්‍රන්ථ 41 න් 24 ක් ම චීන භාෂාවට පරිවර්තනය කර තිබේ. උන්වහන්සේ ගේ විශිෂ්ට කෘතිය මධ්‍යම කාරිකාවයි. මාධ්‍යමික දර්ශනය නමින් ද හැඳින්වෙන එහි පරිච්ඡේද 27කි. කාරිකා 400කි මාධ්‍යමික කාරිකාවට අකුතොභය නමින් ටීකාවක් ද ලියා ඇත. මෙම පොතෙහි අන්තර්ගතය වන්නේ. නාගාර්ජුන් පාදයන්ගේ ඒ මාධ්‍යමික දර්ශනයයි.
Rs 259.60
Ariyamagga Bhawana
අරියමග්ග භාවනා - මේ ග‍්‍රන්ථයේ විස්තර කර දෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ මුල්ම ඉගැන්වීම් වලට අනුකූලවන බෞද්ධ භාවනාවයි. සූත‍්‍ර පිටකයේ පෙන්වා දෙන පරිදි පියවර තුනකින් ප‍්‍රගුණ කරගැනීමට විස්තර කරන මෙම භාවනාව නිර්වාණය කරා යොමු වෙයි. 
Rs 708.00
Buddhism A Graduated Course (Step 3 & Step 4)
A Systematically planned course in eight steps. Covers areas such as basic doctrine, social philosophy, ethics, Buddha-biography, religious history etc. Well illustrated and attractively printed on high quality paper with color plates. Approved as a Library book by the Ministry of Education. Ideal as a gift for children.
Rs 450.00
Abhidarmartha Sangrahaya
අභිධර්මාර්ථ සංග්‍රහය - 13 වන සියවසෙහි වැඩසිටියේයැයි සැළකෙන අර්ථකථාචාර්්‍යය අනුරුද්ධ මහතෙරණුවන් විසින් අභිධර්මය විෂයෙහි රචනා කරන ලද අර්ථ සංග‍්‍රහයකි.  බුද්ධ දේශිත පරමාර්ථ සත්‍යය විස්තරාත්මකව හදාරන්නවුන් විසින් විස්තර විභාග දැනුම් සඳහා පරිශීලනය කළ යුතු අත්පොතකි.  
Rs 967.60
Abhidarma Vibhagaya
අභිධර්ම විභාගය - බුද්ධ ධර්මයෙහි මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් ඇතුළත් අභිධර්ම දේශනාව ගැඹුරු විෂයයකි.මෙම කෘතිය තුළින් අභිධර්ම යන්නෙහි අර්ථය,අභිධර්ම පිටකයාට අයත් ග්‍රන්ථ ඇතුළුව චිත්ත,චෛතසික,ප්‍රකීර්ණක,චිත්ත විථි,විථි මුක්ත,ආදිය මනාව විස්තර කර දී ඇත.
Rs 554.60
Sanyuktha Nikaya 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන සංයුක්ත නිකාය 2  කාණ්ඩය වේ . 
Rs 2,240.00
Thripitakayata Pahasu Magak 1
ත‍්‍රිපිටකයට පහසු මගක් - බුද්ධ භාෂිත ත‍්‍රිපිටක ධර්මය දීර්ඝ සූත‍්‍ර හා දේශනා වශයෙන් සංග‍්‍රහ වී තිබීම සාමාන්‍ය ලක්ෂණයකි. පුනරුක්තීන් බහුල වීම මෙයට ප‍්‍රධාන හේතුව වී ඇත. සිංහල පරිවර්තනය තුළ එම පුනරුක්තිය මෙන්ම දුරවබෝධ වචන ද සුලභය.  මෙම තත්වයන් මගහරවා සුත‍්‍ර සාරයන්ට හානි නොවන සේ සරලව හා සංක්‍ෂිප්තව, පාඨකයාට සුඛනම්‍ය වන ලෙසින් ත‍්‍රිපිටක පාළිය ලූහු කොට දැක්වීම මෙහි අරමුණයි.  මෙමගින් සූත‍්‍ර හා දේශනා සම්බන්ධ සෘජු අවබෝධයක් ඉතා සුළු මොහොතකින් ලැබීමට අවස්ථාව උදා වීම වඩාත් කාලෝචිතය. 
Rs 1,003.00
Wimukthi Margaya
විමුක්ති මාර්ගය - මිහිඳු මහා රහතන් වහන්සේගේ ශිෂ්‍ය මහාරිට්ඨා මහරහතන් වහන්සේ විසින් රචනා කරනලද ග්‍රන්ථයකි. හෙළ මහ අදුරු බුදුගොස් හිමියන් විසින් විරචිත විශුද්ධි මාර්ගයට පාදක වූ අත්පොතද මෙය වෙයි. සිංහලට පරිවර්තනය කරන ලද මෙය අධ්‍යාත්මීය දියුණුවට පිළිපන් සත්පුරුෂයින් පරිශීලනය කළයුත්තකි.
Rs 755.20
Out-of-Stock
Sasara Gamanedi Siduvu Akusala Karma Paladima
Out-of-Stock
සසර ගමනේදී සිදුවූ අකුසල කර්ම පලදීම - කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්‍රන්ථයකි..
Essentials Of Buddhism
Essentials Of Buddhism - This is a basic book on Buddhism and useful as a reference book.
Rs 153.40
Vishakavo
විශාඛාවෝ - බුදු සසුනේ අග්‍ර උපාසිකාව වූ විශාඛාවගේ චරිතය පිළිබඳව විස්තරකොට ඇත. ආර්ය ශ්‍රාවිකාවක් සතු අධ්‍යාත්මික කුසලතාවය, ප්‍රඥා ගෝචර භාවය, ස්ථානෝචිත ප්‍රඥාව, මිසදිටු පරිසරයක් සම්මා දිට්ඨියට පරිවර්තනය කිරීමෙන් සපත කල අකාරය මෙම පොතින් පැහැදිලි කෙරේ.  
Rs 354.00
On The Path
On The Path - A very readable and informative biography of Ven.Dr. Walpola Rahula Thera.
Rs 410.00
Widarshana Margaya - 1
විදර්ශනා මාර්ගය - 1 - බුදුන්වහන්සේ වදාළ නිර්වානගාමී භාවනා ප්‍රතිපදාව වේ.
Rs 2,000.00
On sale!Pack
Sinhala Attakatha - 47 Complete Set of Books
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂය යි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 37 කුත්, විනය පිටකය සදහා මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 6 කුත් අභිධර්ම පිටකය සදහා මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 4 කුත් සමගින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 47 ක් දක්වා විහිදේ.
Rs 76,580.00
Sabaragamuve Ravana Janakatha
සබරගමුවේ රාවණ ජනකතා - සබරගමු පළාත් වාසීන් අතර ප්‍රකට රාවණ ජනකතා 56ක් එක් රැස්කර ලංකාවේ පළමු වරට 'රාවණ ජනකතා' එකතුවක් ලෙස මුද්‍රණයෙන් නිකුත් වන්නේ මේ කෘතිය මඟිනි. ජනශ්‍රැතිවේදී සම්මානනීය ලේඛක ගුණසේකර ගුණසෝම මේ රාවණ ජනකතා ජනශ්‍රැති විද්‍යාවට එක් තැන් කිරීම මඟින් ගිළිහීයමින් තිබූ ජාතික වස්තුවක් අනාගත පරපුරට ආරක්ෂාකර දීමට ඉදිරිපත් වේ. මේ රාවණ ජනකතා එකතුව සරල ජනකතා කියවීමකට වඩා ඓතිහාසික මූලාශ්‍ර එකතුවක් ලේඛන ගත වූ මහඟු අවස්ථාවක් ලෙස හඳුන්වාදිය හැකිය.
Rs 450.00
Out-of-Stock
Mithurange Age - Wana Katha 2
Out-of-Stock
මිතුරන්ගේ අගේ - වන කතා 2 - වනකතාව අපේ යක්කඩුවේ නායක හාමුදුරුවන්ගේ මුල්ම පොතයි. විද්‍යාලංකාර පිරිවෙන ආර්ථික අමාරුකම්වලින් ගොඩ ගැනීමට උපකාර වුණෙත් මේ වනකතාවයි. වරක් රාජඋදහසට ලක් වුණෙත් තවත් වරක් රාජ ප්‍රසාදයට ලක් වුණෙත් මේ වනකතාවයි. ලියන භාෂාවෙත් කියන භාෂාවෙත් පරතරය නැති කළේ වනකතාවයි. ඒ මගින් ලේඛන කලාවේ මහත් පෙරළියක් ඇති කිරීමට හේතු වූයෙත් මේ වනකතාවයි. නවකතාවක් මෙන්ම බණ කතාවක් හැටියට ද රස විදිය හැක්කෙත් වනකතාවයි.
Anagarika Prathipadava Hevath Sitha Nivana Maga
අනගාරික ප්‍රතිපදාව හෙවත් සිත නිවන මග - භික්ෂු ප්‍රතිපදාව පිළිබඳව අප්‍රකට ව පවත්නා විවිධ කරුණු ගිහි පින්වතුන් විසින් කියවා ආගමික  විශ්වාසයන් තහවුරු කර ගැනීමටත් භික්ෂූන් වහන්සේ විෂයයෙහි පවත්නා ගෞරවය වෙනස් නොවීමටත් හේතුවන අයුරින් ඒවා විස්තරාත්මකව මෙම ග්‍රන්ථය තුළ දක්වා ඇත.
Rs 500.00
Out-of-Stock
Maha Sathipattana Karmasthana Wivaranaya
Out-of-Stock
මහා සතිපට්ඨාන කර්මස්ථාන විවරණය - ධර්මයේ සියුම් තැන් පවා ශ්‍රාවකයන්ට වටහා ගත හැකි ලෙස සුමට කර විස්තර කළ හැකි අද්විතීය ධර්ම‌ දේශනා කෞෂල්‍යයක් හිමි පූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අතින් වර්තමාන යුගයට ඉතාමත් ම අත්‍යවශ්‍ය සතිපට්ඨාන කර්මස්ථානයන් සියල්ල ම විවරණය කරන ග්‍රන්ථ රත්නයක් ලෙසින් මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක.
Khema Maha Rahath Theraniya
ඛේමා මහ රහත් තෙරණිය - අප මහා ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවිකාව සහ  ප්‍රඥා සම්පන්න භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණිය වන 'ඛේමා' මහරහත් තෙරණියගේ කථාව මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරේ. 
Rs 450.00
Out-of-Stock
Uppalavanna Maha Rahath Theraniya
Out-of-Stock
උප්පලවණ්ණා මහ රහත් තෙරණිය - අප මහා ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දෙවැනි අග්‍ර ශ්‍රාවිකාව සහ  ඍද්ධිමත් භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත්, 'උත්පලවන්නා තෙරණිය', 'උපුල්වන් තෙරණිය' යන නම් දෙකෙන් ද ප්‍රකට, මහ රහත් තෙරණිය වන 'උප්පලවණ්ණා' මහරහත් තෙරණියගේ කථාව මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරේ. 
Abhidhamma Studies
Abhidhamma Studies - Bold and brilliant essays exploring the psychological and philosophical foundations of the Abhidhamma. Shows the practical relevance to the spiritual life of the Abhidhamma's methodical psychological analysis.
Rs 380.00
In This Very Life
In This Very Life - How to adopt and integrate Buddhist teachings so as to attain liberation in this very life? Here you go…..its about theory and practice of insight meditation.
Rs 350.00