Best sellers

Bharatha Yogin Saha Isiwarain Samaga 02
භාරත යෝගීන් සහ ඉසිවරයින් සමග - 2 - මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පොල් බ‍්‍රන්ටන් විසින් ඉකුත් ශත වර්ෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජණීයත්වය නිසාම රහස්‍යවූ ඉන්දියානු අව්‍යාජ යෝගීන්ගේ හා ඉසිවරයින්ගේ ගුප්ත ජීවිත තුළට කිමිද ගොස් රචිත A Search In secret India නමැති මාහැගි කෘතියේ අසංක්‍ෂිප්ත පරිවර්තනයේ දෙවන භාගයයි.
Rs 800.00
Sanskrutha Kavyavicharaye Muladarma
සංස්කෘත කාව්‍ය විචාරයේ මූලධර්ම - මෙම කෘතිය ආධුනිකයනට පහසුවෙන් වටහාගත හැකිවන පරිදි සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රය සරල ලෙස විවරණය කරමින් සම්පාදනය කර ඇත.
Rs 380.00
Bauddha Shabdakoshaya
බෞද්ධ ශබ්දකෝෂය - ඉංග‍්‍රීසි පෙළ සහිතව ප‍්‍රථම වරට පළකරන ශාස්ත‍්‍රීයවූත් ප‍්‍රාමාණිකවූත් බෞද්ධ ශබ්දකෝෂයේ මෙම සිංහල පරිවර්තනය සිංහල සහ ඉංග‍්‍රීසි යන ද්විභාෂාවන් ම උපයෝගී කරගනිමින් ධර්ම ශාස්ත‍්‍රීය කටයුතුවල නියැලෙන වියතුන්ට මෙන්ම අධ්‍යාපනිකයන්ට ද, ධර්මය පිළිබද ගැඹුරුවූත් නිවැරදිවූත් පිරිසිදු වූත් දැනීමක් හා දැක්මක් අපේක්ෂා කරන සියලූ දෙනාට ද, අතිශයින්ම ප‍්‍රයෝජනවත් ප‍්‍රායෝගික අත් පොතක් බදුය. 
Rs 1,750.00
Daham pasal Awasana Sahathika Pathra Vibhagaya
දහම් පාස ල්අවසාන සහතික පත්‍ර විභාගය - දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගය සඳහා සූදානම් වන සැමට බුද්ධ ධර්මය, ශාසන ඉතිහාසය, බුද්ධ චරිතය, හා බෞද්ධ සිරිත් විරිත් පිළිබඳ පුළුල් දැනුමක් ලබා ගැනීම සඳහා පරිහරණය කළ හැකි ග්‍රන්ථයකි.
Rs 2,500.00
Namashta Shathakaya Nawarathnaya Wyasakaraya Hithopadeshaya
නාමාෂ්ට ශතකය/ නවරත්නය/ ව්‍යාසකාරය/ හිතෝපදේශය - පුරාතන පන්සල්හි දරුවනට අකුරු ඉගැන්වීමේ පොත් පෙලෙහි මූලික අධ්‍යයන ග්‍රන්ථයන් වන නාමාෂ්ට ශතකය/ නවරත්නය/ ව්‍යාසකාරය/ හිතෝපදේශය සංස්කෘත පෙළ සහ සිංහල අර්ථය ද සහිතව මෙහි අන්තර්ගත වේ.
Rs 520.00
Prathya Shathakaya
ප්‍රත්‍යය ශතකය - මෙම කෘතිය සංස්කෘත පෙළ සහ සිංහල අර්ථය ද අන්තර්ගතව නොයෙක් සංස්කෘත පොත්වලින් උපුටා ගන්නා ලද ශ්ලෝකයන්ගේ එකතුවකින් සැදුම් ලද්දකි.
Rs 140.00
Mul Budusamaya
මුල් බුදුසමය සාමයික පසුබිම - බුදු සමයේ උදාව හා පාලි සූත‍්‍ර පිටකාගත බෞද්ධ ඉගැන්වීම් පිළිබද උසස් අධ්‍යාපනයෙහි නිරත විද්‍යාර්ථීන්ට විශේෂයෙන්ම මෙම කෘතිය ප‍්‍රයෝජනවත් හා ප‍්‍රමාණවත් ශාස්ත‍්‍රීය මගපෙන්වීමක් වනු ඇත.
Rs 300.00
Vimuttimagga and Visuddhimagga
This comparative study explores the relation between the Vimuttimagga and Visuddhimagga, the Path of Freedom, and the Path of Purification, both classical meditation manuals of the Theravada tradition.
Rs 350.00
The Great Discourse on Causation
The Mahanidana Sutta, “The Great Discourse on Causation,” is the longest and most detailed of the Buddha’s discourses dealing with dependent arising (paticca samuppada), a doctrine generally regarded as the key to his entire teaching. The Buddha often described dependent arising as deep, subtle, and difficult to see, the special domain of noble wisdom. So when his close disciple Ananda comes to him and suggests that this doctrine might not be as deep as it seems, the stage is set for a particularly profound and illuminating exposition of the Dhamma.
This book contains a translation of the Mahanidana Sutta together with all the doctrinally important passages from its authorized commentary and sub commentary. A long introductory essay discusses the rich philosophical implications of the sutta; an appendix explains the treatment of dependent arising according to the Abhidhamma system of conditional relations.
Rs 225.00
Sanyuktha Nikaya Attakatha 1
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,480.00
Wibhanga Attakatha
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,650.00
Budun Wahanse Saha Unwahansege Daham Paniwudaya Eda, Ada Saha Heta
එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ප‍්‍රථම වරට වෙසක් දිනය සැමරීම සදහා වර්ෂ 2000 මැයි මස 15 වන දින පවත්වන ලද උත්සවයේදී, බෞද්ධ ග‍්‍රන්ථ ප‍්‍රකාශන සමිතියේ සභාපති පූජ්‍ය බෝධි හිමියන් විසින් පවත්වන ලද සම්පූර්ණ දේශනයේ සිංහල පරිවර්තනය මෙම පොතෙහි ඇතුළත් වේ.
Rs 60.00
The Requisites of Enlightenment
This treatise by the great Burmese scholar-monk analyzes the thirty-seven modes of practice in which the Buddha summed up the way to enlightenment. It offers not only a wealth of information on the Dhamma but also a forcefully reasoned and stirring appeal to earnest endeavor toward the goal.
Rs 150.00
Out-of-Stock
Wignanaya
Out-of-Stock
ඉපදීම විස්තර වන්නේ විඥානය මවු කුසට බැස ගැනීමක් ලෙසට ය. එම විඥානය පිළිබඳව ඉතා පැහැදිලි ගැඹුරු විග්‍රහයක් මෙහිදී ඉදිරිපත් කර ඇත. 
Arya Ashtangika Margaya
''The Noble Eightfold Path'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙයින් ආර්ය මාර්ගයෙහි මාර්ග අංග අට සහ එහි කොටස්වල සුසංයෝගය ගැඹුරින් අර්ථකථනය කර ඇත. 
Rs 190.00
Out-of-Stock
Great Disciples of The Buddha
Out-of-Stock
This volume combines all past issues of the BPS’s popular “Lives of the Disciples” series of Wheels. It offers inspiring and informative accounts of such great disciples of the Master as Ven. Sariputta, Moggallana, Ananda, Maha Kassapa, etc.
Sirith Maldama
සිංහල සාහිත්‍ය වංශයේ උපදේශ සාහිත්‍ය කෘතීන් අතර ඉතා ඉහල ජනප්‍රියත්වයක් උසුලන ග්‍රන්ථය සිරිත් මල්දම වන්නේය. ළමා අවධියේ සිටම හොඳ ගති-සිරිත් පුරුදු පුහුණු උවහොත් සමාජයට යහපත් පුරවැසියෙකු ලැබේ. ඒ සඳහා ළමා මනස සංවර්ධනය කර ගුණ ධර්ම ඇති කිරීමේ අරමුණින්  "සිරිත් මල්දම" ලියන ලදී..
Rs 200.00
Pali Nirdishta Grantha - Buddhi Winodani 3
බුද්ධි විනෝදනී - 3
ප‍්‍රාචීන අවසාන (පණ්ඩිත විභාග නව නිර්දේශිත පාලි නිර්දිෂ්ට ග‍්‍රන්ථ
නව විෂය නිරිදේශාන්කූලව ප‍්‍රාචීන අවසාන විභාගයට අයත් පාලි භාෂා නිර්දිෂ්ට ග‍්‍රන්ථ කොටසේ

දීඝනිකාය (1 හා 2 භාගයන්හි සූත‍්‍ර 3 - බ‍්‍රහ්මජාල සුත්තං 
  කූටදන්ත සුත්තං
   මහානිදාන සුත්තං*
සුත්තනිපාතය (උරගවග්ගය යන කොටස් පිළිබද සාරංග ප‍්‍රස්ථාවනාවන් සමගින් ඒවායෙහි පෙළ, සන්නය, විස්තරාර්ථ විභාග දක්වා අටුවා හා ටීකා මතයන්ද ගෙනහැර දක්වමින් විද්‍යාර්ථීන්ගේ පහසුව සදහා සිදු කළ ග‍්‍රන්ථයකි. 
Rs 767.00
Out-of-Stock
The Principles of Buddhist Psychology
Out-of-Stock
The first part of the present work is devoted to an outlining of the principle of psychology that can be traced back to the Buddha himself, with detailed comparisons with James. The second part deals with the understanding of these principles by the later disciples of the Buddha.
A Sourcebook Of Early Buddhist Philosophy
This extremely valuable compilation, David J. Kalupahana Emeritus Professor Of Philosophy, University of Hawaii, provides English translation of some of the key texts of Early Buddhism.
Rs 1,628.40
Bhavana Vandana
Herein is included stanzas and Suttas especially relevant to Buddhist meditators. A another innovative compilation by Bhante Gunaratana. 
Rs 1,350.00