Best sellers

Freed Freedom
This book contains a series of letters exchanged between a disciple and her meditation master concerning the progress made by the former. A must read for those who practice Vipassana meditation.
Rs 330.00
Attakatha Sahithya Ha Atuwa Rasakatha
අට්ටකථා සාහිත්‍යය හා අටුවා රසකතා - අට්ඨකථා සාහිත්‍යයත්, එහි අන්තර්ගත රස කතා පනහකුත් ඇතුළුව මෙම කෘතිය සම්පාදනය වී ඇත.ශ්‍රී ලංකාවේම උපන් හැදුනු වැඩුනු රහත් වූ භික්ෂූන්,උපාසක උපාසිකාවන් හා රජවරුන්ගේ චරිත වලින් රසවත් වූ රස කතා සමූහයකි.
Rs 318.60
Atanatiya Suthraya
ආටානාටිය සුත්‍රය - මෙම ග්‍රන්ථයෙහි ආටානාටිය සුත්‍රය සිංහලෙන් තේරුම් ගැනීමට සහ එය භාවිතා කිරීමෙන් ලැබෙන අභිවෘද්ධිය පැහැදිලි කරමින් ඉදිරිපත් කර ඇත. බුදුරජනත් වහන්සේ සහ මහා යක්ෂ සේනාවක් අතර ඇති වූ සුසංවාදයක් මෙම ආටානාටිය සුත්‍ර දේශනාවේ එයි.
Rs 220.00
Pattanappakarana 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන පට්ටානප්පකරණ 1     කාණ්ඩය වේ . 
Rs 2,150.00
Katha waththu 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන  කතාවත්තු 1  කාණ්ඩය වේ . 
Rs 2,500.00
Vimana Waththu Pali - Petha Waththu Pali
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන විමාන වත්ථු පාළි - පේතවත්ථු පාළි කාණ්ඩය වේ . 
Rs 2,120.00
Majjima Nikaya 3
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල  නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන මජ්ඣිම නිකාය 3  කාණ්ඩය වේ . 
Rs 2,690.00
Majjima Nikaya 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන මජ්ඣිම නිකාය 2  කාණ්ඩය වේ . 
Rs 3,340.00
The Buddha's Explanation Of The Universe
This is, more than a subject that should be merely left to the care of the students of Asian Culture and Comparative religions . In the present civilization of widespread social turmoil with so many clouds of future universal insecurity gathering around, thinkers in every field of learning should give their mind to the study of this subject, for , through the influence of knowledge it imparts, humanity on this Earth can yet find it possible to survive for many centuries to come. 
Rs 708.00
Theory of Karma in Buddhism
A simple introduction to the Buddhist theory of Karma by Mrs. Geethi Karunaratne; gives an overview and a prelude to prepare the amateur reader for reading and delving deep into Abidharmic Interpretation of the same theory.
Rs 118.00
31 Planes Of Existence
There are 31 different planes wherein a being can be born. This book contains a fairly comprehensive description of those planes or words where existence can find a footing..
Rs 129.80
Out-of-Stock
Budu Dahame Sakkaya Dittiya Hewath Mama Handuna Genima
Out-of-Stock
මම කියා සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැතැයි දක්වන මතවාදය මහායානය හරහා පැමිණි සංකල්පයක් බවත් මම යන්නෙහි බුද්ධ දේශිත සංකල්පීය සත්‍යතාව ප‍්‍රබුද්ධ ජනයා අතරට සාධනීයව ගෙනයාමට ගත් සාර්ථක ව්‍යායාමයකි. 
Dasa Punyak Kriya Wibhagaya
දස පුණ්‍ය ක්‍රියා විභාගය - දසපින් කිරියවත් පිළිබඳව අටුවාවන්හි හා ත්‍රිපිටකාගත කරුණු දක්වමින් සම්පාදිත ග්‍රන්ථයකි. එක් එක් පින්කම් පිළිබඳව උපමා කතා අනුසාරයෙන් කරන විස්තරාත්මක වර්ණනාව කියවන්නට රුචිය දනවයි.
Rs 354.00
Key Elements Of The Buddha S Teaching
Key Elements Of The Buddha S Teaching - Mr. Palitha Mapatuna expatiates the deep and profound aspects of the Dhamma, doctrines that are unique to Buddhism. It is interesting reading for those who want to get a better and advanced understanding of Buddhism.
Rs 383.50
Sathipattana Bhawana Vivechanaya saha Thawath Kruthi
සත්‍යය ඔබ ලඟමය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.එහෙත් එය අසීරු ය.වෙනත් කිසිවකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිය.තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණෙකි. එය සොයා ගත යුත්තේ ඔබ මය.ඒ නිවැරදි මග අකුරක් අඩු නොකොට වටහා ගැනීමට අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ සරල පොත් පෙල ඔබට උපකාර කරයි.
Rs 370.00
Out-of-Stock
Bhikshuwage Urumaya
Out-of-Stock
මෑත ශ්‍රී ලංකා ඉතිහාසයට මහත් බලපෑමක් සිදු කළ මේ පොත ලියැවුණේ 1946 දී ය. මේ පොත, එතෙක් යටත්විජිත පාලනය තුළ වසර 400ක පමණ කාලයක් සමාජ දේශපාලන ක්‍රියාවලියෙන් පිටමං කොට තිබූ භික්ෂු සංඝය, නැවත එම අවකාශයට ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා මහත් ප්‍රයත්නයක් දැරූ ප්‍රභූ පංතියකට ලබා දෙන ලද පිළිතුරයි. යටත්විජිත පාලන කාලයක අභියෝග ජයගැනීමට ලියැවුණු මේ කෘතිය, අද ඔබ කියවන්නේ යටත්විජිත තත්වයෙන් මිදුණු රටක සිට ය. එදා පීඩිතයාගේ ආගමක් වූ බුද්ධාගම අද තව දුරටත් පීඩිතයාගේ ආගමක් නොවේ. එය රාජ්‍ය බලය හොබවන්නාගේ ආගමයි. එහෙයින් මෙම කාල අතර වෙනස පිළිබඳ අවබෝධයෙන් යුතුව මේ පොත කියැවිය යුතු ය. 
වෙනස් අවධියක ලියැවුණු කෘතියක් ඊට සැලකිය යුතු තරම් වෙනස් වූ අවධියක සිට කියවන විට මතුවන අභියෝග මොනවා දැයි හැදෑරීමට ද, එහි දී පාඨකයා තුළ ඇතිකර ගතයුතු සංයමය පිළිබඳ හැදෑරීමට ද, මෙම කෘතිය අත්පොතක් ලෙස භාවිතා කළ හැකිය. 
Mindfulness in Plain English
Author Bhante Gunaratana, a renowned meditation master, takes us step by step through the myths, realities, and benefits of meditation and the practice of mindfulness. The book showcases Bhante G’s trademark clarity and wit, as he explores the tool of meditation, what it does, and how to make it work.
Rs 5,300.00
Out-of-Stock
Rajavaliya
Out-of-Stock
රාජාවලිය - සුරවීර මහතා රාජාවලිය පිළිබඳව හේතු සහිතව ඉදිරිපත් කර ඇති කරුණු මෙතෙක් කිසිවෙකු විසින් දක්වා නොමැති බවත්, ලංකා ඉතිහාසය හා සිංහල සාහිත්‍ය හදාරන්නවුන්ගේ අවධානය ඒ කොටස් කෙරෙහි විශේෂයෙන් යොමු විය යුතු බවත් සඳහන් කරනු කැමැත්තෙමි. මෙම රාජාවලි සංස්කරණය වූ කලී සිංහල පාඨකයාට කලාතුරකින් කියවීමට ලැබෙන විදියේ ශාස්ත්‍රීය සංග්‍රහයකි.
Sihinayen Wadi Balangoda Ape Budu Hamuduruvo - 3
සිහිනයෙන් වැඩි බලන්ගොඩ අපේ බුදු හාමුදුරුවෝ - 3 - අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහනාහිමියන් සමග ග‍්‍රන්ථ කතෘ විසින් පැවැත් වූ රූපවාහිනී සාකච්ඡුා සහ උන්වහන්සේ විසින් ප‍්‍රකාශයට පත් කළ ලිපි ලේඛන ආශ‍්‍රයෙන් සකසන ලද්දකි.
Rs 500.00
Sihinuvanin Kalgevanna
සිහිනුවණින් කල් ගෙවන්න - බුදුදහම පිළිබඳ අවබෝධය සෑම සමාජ කොට්ඨාසයකටම හා සෑම වයස් කාණ්ඩයකටම ගැළපෙන අයුරින් පැහැදිලි කරදීමට උන්වහන්සේ දැරූ සරල එහෙත් ගම්භීර වූ උත්සාහයත්, ඒ නිසාම එම සමාජ කොට්ඨාසයන් බුදුදහම අවබෝධ කරගැනීමට දරන උත්සාහයත්, පිළිබිඹු කරන හෙයින් ‘Bear Awareness’ කෘතියේ සිංහල පරිවර්තනය වන “සිහිනුවණින් කල් ගෙවන්න” නමැති මෙම කෘතිය සිංහල පාඨකයන් අතට පත්කිරීම බෙහෙවින් කාලෝචිත ය.
Rs 1,250.00