Best sellers

Yatath Wijitha Samaya
යටත් විජිත සමය - පෘතුගීසීන් ලංකාවට පැමිණි තැන් සිට ඉංග්‍රීසීන් වෙතින් ලංකාවට නිදහස ලැබුණු (1505 නොවැම්බර් 15 - 1948 පෙබරවාරි 04) දිනය දක්වා සිදු කළ යුද ගැටුම්, කැරලි කෝලාහල, කුමන්ත්‍රණ සහ වැඩ වර්ජන මෙන්ම වෙනත් වැදගත් සිද්ධීන් ද ඇතුළත් වන ලෙස මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 1,000.00
Mithuran Ketavima - Wana Katha 1
මිතුරන් කෙටවීම - වන කතා 1 - වනකතාව අපේ යක්කඩුවේ නායක හාමුදුරුවන්ගේ මුල්ම පොතයි. විද්‍යාලංකාර පිරිවෙන ආර්ථික අමාරුකම්වලින් ගොඩ ගැනීමට උපකාර වුණෙත් මේ වනකතාවයි. වරක් රාජඋදහසට ලක් වුණෙත් තවත් වරක් රාජ ප්‍රසාදයට ලක් වුණෙත් මේ වනකතාවයි. ලියන භාෂාවෙත් කියන භාෂාවෙත් පරතරය නැති කළේ වනකතාවයි. ඒ මගින් ලේඛන කලාවේ මහත් පෙරළියක් ඇති කිරීමට හේතු වූයෙත් මේ වනකතාවයි. නවකතාවක් මෙන්ම බණ කතාවක් හැටියට ද රස විදිය හැක්කෙත් වනකතාවයි.
Rs 700.00
Sinhala Maha Sathi Pattana Suthraya
සිංහල මහා සතිපට්ඨාන සුත්‍රය - සතිපට්ඨාන සූත්‍රය, බෞද්ධ ජනතාව හැමදාම සාදර ගෞරවයෙන් පල ලබන වටිනා වස්තුවකි.
Rs 280.00
Out-of-Stock
Damsak Pavathum Suthraya
Out-of-Stock
දම්සක් පැවතුම් සුත්‍රය - ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඇසළ මස පුරපසළොස්වක පොහෝ දිනයෙහි බරණැස ඉසිපතනාරාමයේ දී දේශනා කර වදාළා වූ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මෙම කෘතියෙහි සඳහන් වේ.
Out-of-Stock
Alakeshwara Yuddhaya
Out-of-Stock
අලකේශ්වර යුද්ධය - ලංකා ඉතිහාසයේ එතරම් දීර්ඝ නොවූ, එහෙත් වැදගත්කම අතින් මුල් තැනක් ගන්නා සීතාවක රාජධානි සමයට අයත් එක ම ගද්‍ය කෘතිය සේ සැලකිය හැකි 'අලකේශ්වර යුද්ධය' නමැති මේ කුඩා පොත 'රාජාවලිය' නමැති ඉතිහාස කෘතියට ද මුල් වූ ලේඛනය යි. මෙය ඓතිහාසික ලේඛනයක් වශයෙන් වැදගත්කමක් හිමි කර ගන්නා අතර ම සීතාවක රාජධානි සමයේ භාෂා ලක්ෂණ මෙන් ම සාහිත්‍ය තත්ත්වය ද කියා පාන්නකි.
Sariyuth Maha Rahathan Wahanse
සැරියුත් මහ රහතන් වහන්සේ - සැරියුත් මහ රහතන් වහන්සේගේ අද්විතීය සේවාව අගය කරමින් උන් වහන්සේ ගේ චරිතාපදානය මෙසේ ඉදිරිපත් කෙරේ.
Rs 850.00
Mugalan Maha Rahathan Wahanse
මුගලන් මහා රහතන් වහන්සේ - ගයාන් චානුක විදානපතිරණ මහතා විසින් රචිත ග්‍රන්ථ මාලාවේ තුන්වෙනි ග්‍රන්ථය "මුගලන් මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ග්‍රන්ථය යි. මුගලන් මහ රහතන් වහන්සේගේ චරිත කථාව මෙමගින් විස්තර වේ.
Rs 950.00
Seevalee Maha Rahathan Wahanse
 සීවලී මහ රහතන් වහන්සේ - අප මහා ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුදුසසුනේ සිටි මහ රහතන් වහන්සේ නමක් වූ සීවලී මහරහතන් වහන්සේ පිළිබඳ ව මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ.
Rs 600.00
Dhammadinna Maha Rahath Theraniya
ධම්මදින්නා මහ රහත් තෙරණිය - අප මහා ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මකථීක භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණිය වන 'ධම්මදින්නා' මහරහත් තෙරණියගේ කථාව මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරේ.
Rs 350.00
Guide Through The Abhidhamma Pitaka
Guide Through The Abhidhamma Pitaka - The principal aim of this book is to clarify the structure of the Abhidhamma works, most of which are quite large and complex, and thus aid the study of them. 
Rs 350.00
Kalama Sutta
Kalama Sutta - The discourse to the Kalama is well known for its encouragement of inquiry. It sets forth the principles that should be followed by a seeker of truth and contains a standard by which spiritual teachings can be judged. In this discourse the Buddha shows that the reason for a virtuous life does not necessarily depend on beliefs, but on mental well-being acquired through the overcoming of greed, hatred and delusion.
Rs 40.00
Out-of-Stock
Jhanas In Theravada Buddhism
Out-of-Stock
Jhanas In Theravada Buddhism - This booklet, a condensed version of Bhante Gunaratana's treatise, The Path of Serenity and Insight, outlines the role of jhana (meditative absorption) in Theravada Buddhist meditation. The author's perspective is based mainly on the commentaries to the Pali Canon-principally Buddhaghosa's Visuddhimagga (The Path of Purification). The formless jhanas and the role of jhana in relation to the noble disciple are also discussed. Many of the insights offered by the book will be of value to those practicing vipassana- and breath meditation.
The Heart Of Buddhist Meditation
The Heart Of Buddhist Meditation - The most suitable handbook for all Buddhist meditators - outlines the basic elements of Buddhist meditation buttressed by appropriate textual reference where necessary and  details of mindfulness meditation given clearly so as to enable anyone to start meditating on his own.
Rs 650.00
The Authenticity Of the Early Buddhist Texts
The Authenticity Of the Early Buddhist Texts - Rarely has the question of authenticity of the Buddhist texts been systematically investigated. Seeing the lack of an easily accessible summary of the evidence, the authors assembled this survey.
Rs 200.00
Deshiya Hasthasara Aushada Yoga - 1
දේශීය හස්තසාර ඖෂධ යෝග 1 - සෑම ගෙදරක්ම වෙද ගෙදරක් කරමු යන තේමාව යටතේ 1988 මැයි මස ඇරඹූ ආයුර්වේද පත‍්‍රය ජනතාව අතට පත් කළ වට්ටෝරු අතුරෙන් 2000 වර්ෂයේ මැයි මස දක්වා පළ වූ සර්වාංග වෙදකමට අදාළ වට්ටෝරු මෙම පොතට ඇතුළත් කර ඇත.
Rs 250.00
Out-of-Stock
Buddhi Parikshanaya Ha Abhiyogathava
Out-of-Stock
බුද්ධි පරීක්‍ෂණය හා අභියෝග්‍යතාව - විවිධ වූ මානසික ආබාධ ඇති විමට බොහෝ ඉඩකඩ ඇති සමාජ මාධ්‍යයන්හි එල්බ නොයිඳ මොළයේ බුද්ධි වර්ධනයට මහෝපකාරී වන බුද්ධි පරීක්‍ෂණ සමුදායකින් සමන්විත මෙම ග්‍රන්ථය අධ්‍යාපනයේ නියැලී සිටින දුවා දරුවන්ට මෙන්ම වැඩිහිටි ඔබට යෝග්‍ය වේ. 
Balavathara Dipani
බාලාවතාර දීපනී - බාලාවතාරය පාලි ව්‍යාකරණ ග්‍රන්ථයකි. පිරිවෙන් සිසුන් මෙම ග්‍රන්ථය වචෝද්ග්‍රහණය කල යුතු අතර එහි අඩංගු ව්‍යාකරණ ලක්ෂණ ඉගන ගත යුතුය. මෙම පොතෙහි විශේෂත්වය වන්නේ වෙන වෙනම උදාහරණ වශයෙන් ව්‍යාකරණ ලක්ෂණ පැහැදිලි කිරීමයි. පාලි ව්‍යාකරණ ඉගනීම සඳහා වඩාත් උපයෝගීතාවයෙන් යුතු ග්‍රන්ථයකි.
Rs 700.00
Investigating The Dhamma
This book brings together eight essays of Bhikkhu Bodhi, five of which were earlier published in academic journals and volumes, and three not published before. ...
Rs 175.00
Bauddha Manovidyawa
බෞද්ධ මනෝවිද්‍යාව - බෞද්ධ මනෝ විද්‍යාව නම් මෙම ග්‍රන්ථය බුදු සමයට විශේෂ වූ මනෝ විද්‍යාත්මක සංකල්ප ඔස්සේ මනසේ ක්‍රියාකාරීත්වය, අභිප්‍රේරණය හා චිත්තවේග, බුදු දහම හා මනෝ චිකිත්සාව ආදී බොහෝ මාතෘකා පාදක කොට ගනිමින් ඒ සඳහා බෞද්ධ මූලාශ්‍ර මගින් තොරතුරු ගෙනහැර පාමින් ලියැවුණු කෘතියක් ලෙසින් පාඨක ඔබට හඳුන්වා දිය හැක.
Rs 400.00
Sathimathbawa Athi Balasampannai
සතිමත්බව අතිබල සම්පන්නයි - ''The Power Of Mindfulness'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇති සතිපට්ඨාන විධි ක‍්‍රමයෙහි ඵලදායිකත්වය විදහා දක්වමින් එය පැහැදිලි කරදෙනු ලබයි. 
Rs 150.00
Sarala Pali Praveshaya
සරල පාලි ප්‍රවේශය  - සරල පාලි ශික්ෂක ප්‍රවේශය නමින් පල කෙරුණු පොතේම දෙවෙනි සැකසුමයි.  හෙළ බස ඉතා හොඳින් ඉගනගත් අයෙකුට මෙමෙ ග්‍රන්ථය ඉතා පහසුවෙන් ඉගන ගත හැකිය.
Rs 560.00
Parinirvanayata Pasu Siyavas Thunak
පරිනිර්වාණයට පසු සියවස් තුනක් - මහා පරිනිර්වාණ සූත්‍රය විෂය කොට ගෙන ලියැවුණු ශාස්ත්‍රීය කෘතියක් ලෙස හඳුන්වා දිය හැක.
Rs 375.00