Best sellers

-10%
The Seven Contemplations Of Insight
The Seven Contemplations Of Insight - This is an advanced work, a profound examination of the 'seven contemplations' of classical Pali Buddhism and of the way they are experienced in the actual course of meditation.
Rs 270.00
Rs 300.00
-10%
A Beautful Way Of Living
A Beautful Way Of Living - This book consists of a number of talks and discussions by Godwin given at different locations around the world. They have been compiled and edited as an introduction and aid to the practice of meditation.
Rs 180.00
Rs 200.00
-10%
Mindfulness Of Breathing
Mindfulness Of Breathing - This book brings together the most important suttas from the Pali Canon and extracts from the commentaries dealing with anapanasati—the meditative practice of mindfulness of breathing.
Rs 270.00
Rs 300.00
-10%
The Heart Of Buddhist Meditation
The Heart Of Buddhist Meditation - The most suitable handbook for all Buddhist meditators - outlines the basic elements of Buddhist meditation buttressed by appropriate textual reference where necessary and  details of mindfulness meditation given clearly so as to enable anyone to start meditating on his own.
Rs 585.00
Rs 650.00
-10%
Saundarananda Mahakawyaya 1-2-3 Sarga
සෞන්දරානන්ද මහා කාව්‍යය 1-2-3 සර්ග - ප‍්‍රාචීන විභාගයන්හි සංස්කෘත විෂය සදහා නියමිත මෙම කෘතිය ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් සංස්කෘත සාහිත්‍යය හදාරණ විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනය පිණිස ද සම්පාදනය කර ඇත.
Rs 504.00
Rs 560.00
-10%
Sanskrutha Namakyathapadamalika
සංස්කෘත නාමාක්‍යාතපදමාලිකා (නාමාඛ්‍යාත වරනැගිල්ල - නාගර) - දේවනාගරී අකුරෙන් මුද්‍රිත මෙම කෘතිය සංස්කෘත උගන්නා ආධුනිකයන්ගේ ප‍්‍රයෝජනය තකා සම්පාදනය කර ඇත.
Rs 144.00
Rs 160.00
-10%Out-of-Stock
Rasavahini Jambudeepuppaththi Katha
Out-of-Stock
රසවාහිනි ජම්බුදීපුප්පත්ති කථා - රසවාහිනිය පාඨක ලෝකයා අතර කීර්තියක් උසුළන ග‍්‍රන්ථයකි. කථා එකතුවක් වශයෙන් රසවාහිනිය හැදින්විය හැක. මෙහි කථා කොටස් දෙකකි. දඹදිව උපන් හා ලක්දිව උපන් කථා වශයෙනි. මෙම කෘතිය දඹදිව උපන් (ජම්බුදීපුප්පත්ති කථා) වන අතර අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර විභාගයට නියමිත කථා 20 ක් මෙහි ඇතුළත් වේ.
Rs 337.50
Rs 375.00
-10%
Guide through the Visuddhimagga
What is to the advantage of the scholar is sometimes to the disadvantage of the layman. While going through the elaborate explanations of a certain topic in the Visuddhimagga, ...
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock
Theravadi Arthakathana Siddhantha
Out-of-Stock
ථෙරවාදී අර්ථකථන සිද්ධාන්ත - ථෙරවාදී අර්ථකථන සිද්ධාන්තයන්හි ලක්ෂණ විමර්ශනයට භාජනය කිරීම මෙහි අභිප‍්‍රාය වන අතර පාලි අට්ඨකතා සම්බන්ධයෙන් රචනා වී ඇති ප‍්‍රශස්ථම කෘථියකි.
Rs 675.00
Rs 750.00
-10%
The Manual Of the Excellent Man
Ledi Sayadaw, the Burmese scholar-monk and meditator, explores profound aspects of Buddhism with his usual candor and thoroughness.
Rs 225.00
Rs 250.00
-10%
Podi Hamuduruwange Bhawana Satahan
පොඩි හාමුදුරුවන්ගේ භාවනා සටහන් - සෝවාන් ඵලයට පත් පොඩි හාමුදුරුනමකගේ අත්දැකීම් වලින් පිරුණු මේ කෘතිය තෙවසරක් පුරා කොටස් වශයෙන් ලේක්හවුස් ආයතනයේ නමස්කාර සගරාවේ පළ විය. 
Rs 585.00
Rs 650.00
-10%
Rawana Shishtacharaya
දෙස් විදෙස් විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ලියා පල කළ 52 වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථය " රාවණ ශිෂ්ටාචාරය " යි. ඇමෙරිකා මහද්වීපයේ සහ යුරෝපයේ, ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ යක්ෂ ගෝත්‍රිකයන් - හෙළයන් -අද දක්වා උසස් සමාජ තලයේ ජිවත් වන බැව් ඉතා පැහැදිලි ලෙස මෙම ග්‍රන්ථයේ සඳහන් වේ
Rs 405.00
Rs 450.00
-10%
Piruwana Poth Wahanse
පන්සිල් ගැනීමේ පටන් දොරකඩ අස්න අනුශාසනාව, දේවතල්පත ලිවීම, පිරිත් පේ කිරීම ඇතුළු දෙවියන්ට පින්දීම දක්වා වූ සියලූම සිරිත් විරිත් සහ සියලූ සෙත් පිරිත් ද ඊට සම්බන්‍ධ රතන යන්ත‍්‍රය, නවගුණ යන්ත‍්‍රය, සීවලී යන්ත‍්‍රය, අභිසම්භිධාන යන්ත‍්‍රය, ජලනන්‍දන සහ රත්නාවලී යන්ත‍්‍ර ද ඒවා භාවිත කළ යුතු අවස්ථා ද සදහන් මෙම ග‍්‍රන්‍ථය විහාරස්ථානවලට පමණක් නොව නිවෙස්වල භාවිතයට ද ඉතා යෝග්‍ය ය.  
Rs 2,250.00
Rs 2,500.00
Panchappakarana Attakatha 1
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,750.00
-10%
Wasee Giya Sovan Palaya Soya
මෙය සෝතාපන්න ඵලය ප්‍රත්‍යක්ෂ කර ගන්නා ආකාරය පිළිබඳ ත්‍රිපිටකගත උදාහරණ සහිතව කරන විශ්ලේෂණයකි
Rs 675.00
Rs 750.00
-10%
Bodhighana
සමථ හා විදර්ශනා භාවනාවන් වැඩිය යුතු නියම පිළිවෙල ඉතා සරල ආකාරයෙන් මෙම පොත තුළ සදහන් වී ඇත. 
Rs 180.00
Rs 200.00
The Buddha's Ancient Path
A prominent monk of Sri Lanka, well-known in both East and West, explains the central teachings of Buddhism, focusing on the Four Noble Truths and the Noble Eightfold Path. In a lively and inspired style, he explores the path in detail, citing many stories from Canon and commentaries. ‘The book is written in a firm and clear style … These interpretations, authoritative and unimpeachable, may be taken as a trustworthy guide.’ —(I. B. Horner)
Rs 350.00
-10%
Penena Lowa Thula Nopenena Lowak
පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොවක් - "මෙලොව උපත ලබා සුළු කාලයක් සඳහා කතාකරන භාෂාව හෝ සමේ පාට හෝ ගම-රට හෝ සලකා උනුනුන් මරාගැනීමේ මුලාව මෙහි දී වැටහෙයි. මෙම විශ්ව පවුලට අයත් වන සාමාජික සාමාජිකාවන් පිරිසක් ඔවුනොවුන්‌ට හඳුන්වා දීම මෙම පොත ලිවීමේ අරමුණකි."
Rs 270.00
Rs 300.00
-10%
Ajhan Cha Therunge Bhawana Margaya Saha Nirwanawabodhaya
අජාන් චා හිමියන්ගේ ”භාවනා මාර්ගය සහ නිර්වාණාවබෝධය” නමැති මෙම පරිවර්තනයට අදාළ ''The Path to Peace''   මුල් කෘතියට ඇතුළත්ව ඇත්තේ අපේ කාලයේ වලසුන් ගහණ ආරණ්‍ය සේනාසනයක ධූතාංග කමටහන් වඩා නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගත් අති පූජ්‍ය අජාන් චා රහතන් වහන්සේගේ දේශනා සහ උන්වහන්සේගෙන් අසා ඇති ප‍්‍රශ්න හා උන්වහන්සේ ඒවාට දී ඇති පිළිතුරුත්ය. 
Rs 247.50
Rs 275.00