Best sellers

-10%Out-of-Stock
Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 01
Out-of-Stock
බුදු දහමෙහි සාරය සූත්‍ර පිටකයෙන් තෝරාගත් සූත්‍ර පාඨ උපයෝගී කර ගනිමින් අර්ථකථනය කොට පැහැදිලි කරන ලද අගනා ධර්ම ග්‍රන්ථයකි. 
Rs 288.00
Rs 320.00
-10%
Anaththa Saha Nibbana
''Anatta And Nibbana'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙය ත්‍රිපිටකය පුරා විසිරී පවතින අනාත්ම ස්වභාවය සහ නිර්වාණය පිළිබදව බුදු රජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවල දේශනා කරන ලද දහම් කරුණු ඒකරාශි කර සම්පාදනය කල වටිනා ධර්ම ග්‍රන්ථයකි.
Rs 90.00
Rs 100.00
-10%
Maha Rahath Thera Apadana
කුතුහලයෙන් පිරුණු මහරහතන් වහන්සේලාගේ චරිතාපදාන සරල බසින් ඉදිරිපත් කල මෙම කෘතියට පාදක කරගෙන ඇත්තේ ත‍්‍රිපිටක, අටුවා ග‍්‍රන්ථ සහ බෞද්ධ කෘති රැසකි. ප‍්‍රකට මහරහතන් වහන්සේලාගේ මෙන්ම අප‍්‍රකට රහතන් වහන්සේලාගේ චරිතාපදාන රැසක් මෙහි අඩංගුය. 
Rs 270.00
Rs 300.00
-10%
Prathipada - 02
අලි, කොටි, වලසුන් හා විෂ ඝෝර නාගයින් වසන තායිලන්තයේ වනාන්තර වලට වී නිර්වාණ මාර්ගය සාක්ෂාත්කරණය සදහා ධූතාංග කමටහන් වඩන භික්ෂූන් වහන්සේලාගේ අනුවේදණීය කතා පුවත් වලින් සම්පාදිත මෙය ''Patipada, Venerable Achariya Mun's Path of Practice'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයෙහි දෙවන කොටසයි. 
Rs 270.00
Rs 300.00
-10%
Prathipada - 01
අලි, කොටි, වලසුන් හා විෂ ඝෝර නාගයින් වසන තායිලන්තයේ වනාන්තර වලට වී නිර්වාණ මාර්ගය සාක්ෂාත්කරණය සදහා ධූතාංග කමටහන් වඩන භික්ෂූන් වහන්සේලාගේ අනුවේදණීය කතා පුවත් වලින් සම්පාදිත මෙය ''Patipada, Venerable Achariya Mun's Path of Practice'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයෙහි පළමුවන කොටසයි. 
Rs 360.00
Rs 400.00
Deegha Nikaya Attakatha 2
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,690.00
-10%
Mihindu Giren Hima Girata
1999 දී හා 2002 දී දෙපැත්තකින් මාර්ග දෙකක් හරහා රමණීය හිමාලයට ළංවන කතුහිමියන් විසින් ප්‍රත්‍යක්ෂ කරගත් කරුණු හිමාල කදු වැටිය හා සබැඳි කරුණු දැන ගැනීමට ප්‍රිය පාඨකයනට පැහැදිලිව හා නිරවුල්ව  ඉදිරිපත් කොට ඇත
Rs 1,431.00
Rs 1,590.00
-20%
Pali Nirdishta Grantha - Buddhi Winodani 2
ප්‍රාචීන මධ්‍යම විභාගය සඳහා නිර්දිෂ්ඨ පාලි ග්‍රන්ථ මජ්ඣිම නිකාය, ථේරගාථා, පාලි ථූපවංශය, තෙලකටාහ ගාථා මෙම පොතෙහි ඇතුලත්ය.. ප්‍රාචීන විභාග සඳහා ඉදිරිපත් වන සිසුන් හට මෙමෙ පොත ඉතා වැදගත්ය..
Rs 566.40
Rs 708.00
-20%
Buddhism Culture & Sri Lanka Pilgrim's Guide
Buddhism Culture & Sri Lanka Pilgrim's Guide - An attempt is made to introduce the buddha and the Dhamma and Buddhist culture to the uninitiated.
Rs 896.80
Rs 1,121.00
-20%
Mahawansa (Volume 05)
මහාවංස - පස්වන වෙළුම
Rs 920.00
Rs 1,150.00
-20%Out-of-Stock
Mahavamsa ( The Great Chronicle Of Ceylon)
Out-of-Stock
Mahavamsa ( The Great Chronicle Of Ceylon) - The Mahavamsa or the Great Chronicle of Ceylon translated in to English by Wilhelm Geioger, Ph,D. assisted by Mabel Haynes Bode .Ph.D covering the history of Sri Lanka from the visit of the Thathagatha Buddha up to King Mahasena covering the period 3rd  C.B.C up to 7th C.A.D.
Rs 600.00
Rs 750.00
-20%
Buddhism A Graduated Course (Step 6)
A Systematically planned course in eight steps. Covers areas such as basic doctrine, social philosophy, ethics, Buddha-biography, religious history etc. Well illustrated and attractively printed on high quality paper with color plates. Approved as a Library book by the Ministry of Education. Ideal as a gift for children.
Rs 128.00
Rs 160.00
-20%
Buddhism A Graduated Course (Step 7)
A Systematically planned course in eight steps. Covers areas such as basic doctrine, social philosophy, ethics, Buddha-biography, religious history etc. Well illustrated and attractively printed on high quality paper with color plates. Approved as a Library book by the Ministry of Education. Ideal as a gift for children.
Rs 160.00
Rs 200.00
-20%
Buddhism A Graduated Course (Step 5)
A Systematically planned course in eight steps. Covers areas such as basic doctrine, social philosophy, ethics, Buddha-biography, religious history etc. Well illustrated and attractively printed on high quality paper with color plates. Approved as a Library book by the Ministry of Education. Ideal as a gift for children.
Rs 120.00
Rs 150.00
-20%
Seth Pirith Sahitha Wandana Gatha
සෙත්පිරිත් සහිත වන්දනා ගාථා - සෙත් පිරිත් සහ සියළු වන්දනා ගාථා සහිත අත්පොතක් නොමැති වීමේ අඩුපාඩුව සම්පූර්ණයෙන් මැකී යන පරිදි සැකසුන කෘතියකි.සෑම බෞද්ධ නිවසකම අවශ්‍යයෙන්ම තිබිය යුත්තකි.
Rs 276.00
Rs 345.00
-20%Out-of-Stock
Sithuvili Handuna Ganne Kese Da?
Out-of-Stock
සිතුවිලි හඳුනා ගන්නේ කෙසේ ද? - පාඨකයා හට තම මනස නිවැරදිව තේරුම් ගැනීම සඳහා වන මගපෙන්වීමක් ලෙස සලකා බලන විට මඩිහේ සුගතසිරි හිමිපාණන්ගේ මෙම කෘතිය ධර්මකාමී පාඨක ලෝකය වෙත ප්‍රදානය කොට ඇති අගනා ධර්ම දානයක් වේ. සිත පිළිබඳ බොහෝ ඉගැන්වීම් මෙම කෘතියෙහි අන්තර්ගතය.
Rs 240.00
Rs 300.00
Parajikapali
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පරාජිකපාළි කාණ්ඩය වේ . 
Rs 2,800.00
Anguththara Nikaya 3
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන අංගුත්තර නිකාය 3  කාණ්ඩය වේ . 
Rs 2,360.00
-20%
Thripitaka Suchiya
පොල්වත්තේ බුද්ධත්ත නාහිමියන්ගේ කෘතියකි.තුන්පිටකයේ ඇතුළත් සූත්‍ර-ගාථා-ශික්ෂාපද ආදියේ නාමාවලියයි.ඒ ඒ පිටකවල ඒ ඒ වර්ගවල කවර කවර සූත්‍ර ඇතුළත් දැයි මෙහි පැහැදිලිව දැක්වේ.පන්සල්වල අත්‍යවශ්‍යම ග්‍රන්ථයකි. 
Rs 880.00
Rs 1,100.00
-20%
Dhammapadaya
ධම්මපදය - බෞද්ධයාගේ අත්පොත පාලි ගාථා සිංහල අනුවාද,ඉංග්‍රීසි දෙමළ පරිවර්තන වසයෙන් භාෂා හතරකින් සමන්විතයි.භාෂා විශාරදයන් විසින් සකස්කර ඇති මෙම ග්‍රන්ථය පරිශීලනය ඉතා පහසුය.ගාථා 423 කින් සමන්විතය.
Rs 708.00
Rs 885.00
-20%
Jesuswahanse Saha Budunwahanse
ජේසුස් වහන්සේ සහ බුදුන් වහන්සේ - මෙම කෘතිය මගින් ‌ජේසුස් වහන්සේගේ සහ බුදුන් වහන්සේගේ පොදු ලක්ෂණ සහ අසමානතා සංසන්දනාත්මකව, උන්වහන්සේලාගේ ජීවිතය සහ ඉගැන්වීම් පිළිබඳ නව ගිවිසුමේ සහ බෞද්ධ ත්‍රිපිටකයෙහි අන්තර්ගත කරුණු අධ්‍යනයෙන් විග්‍රහ කිරීමක් සිදු කොට ඇත.
Rs 760.00
Rs 950.00