Best sellers

Sabaragamuve Ravana Janakatha
සබරගමුවේ රාවණ ජනකතා - සබරගමු පළාත් වාසීන් අතර ප්‍රකට රාවණ ජනකතා 56ක් එක් රැස්කර ලංකාවේ පළමු වරට 'රාවණ ජනකතා' එකතුවක් ලෙස මුද්‍රණයෙන් නිකුත් වන්නේ මේ කෘතිය මඟිනි. ජනශ්‍රැතිවේදී සම්මානනීය ලේඛක ගුණසේකර ගුණසෝම මේ රාවණ ජනකතා ජනශ්‍රැති විද්‍යාවට එක් තැන් කිරීම මඟින් ගිළිහීයමින් තිබූ ජාතික වස්තුවක් අනාගත පරපුරට ආරක්ෂාකර දීමට ඉදිරිපත් වේ. මේ රාවණ ජනකතා එකතුව සරල ජනකතා කියවීමකට වඩා ඓතිහාසික මූලාශ්‍ර එකතුවක් ලේඛන ගත වූ මහඟු අවස්ථාවක් ලෙස හඳුන්වාදිය හැකිය.
Rs 320.00
Sihinayen Wadi Balangoda Ape Budu Hamuduruvo - 3
සිහිනයෙන් වැඩි බලන්ගොඩ අපේ බුදු හාමුදුරුවෝ - 3 - අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහනාහිමියන් සමග ග‍්‍රන්ථ කතෘ විසින් පැවැත් වූ රූපවාහිනී සාකච්ඡුා සහ උන්වහන්සේ විසින් ප‍්‍රකාශයට පත් කළ ලිපි ලේඛන ආශ‍්‍රයෙන් සකසන ලද්දකි.
Rs 500.00
Sri Lankave Ithihasaya - 1
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 1 -  පුරාණ කාලයේ සිට නූතන යුගය දක්වා විහිදෙන දිවයිනේ පොහොසත් හා විවිධ වූ ඉතිහාසය පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයන පොතක් වේ. එය ප්‍රාග් ඓතිහාසික යුගය, අනුරාධපුර සහ පොළොන්නරුව පුරාණ රාජධානි, යුරෝපීය පාලනය යටතේ පැවති යටත් විජිත සමය සහ රටේ නිදහස සහ නිදහසින් පසු වර්ධනයන් වැනි ප්‍රධාන කාල පරිච්ඡේදයන් ආවරණය කරයි. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජීය, සංස්කෘතික සහ ආර්ථික වර්ධනයන් ඇතුළුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විවිධ පැතිකඩයන් වෙත ගැඹුරට යොමු කළ හැකි අතර, දිවයිනේ අතීතය පිළිබඳව පාඨකයන්ට පුළුල් අවබෝධයක් ලබාදේ.
Rs 260.00
Sri Lankave Ithihasaya - 2
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 2 -  පුරාණ කාලයේ සිට නූතන යුගය දක්වා විහිදෙන දිවයිනේ පොහොසත් හා විවිධ වූ ඉතිහාසය පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයන පොතක් වේ. එය ප්‍රාග් ඓතිහාසික යුගය, අනුරාධපුර සහ පොළොන්නරුව පුරාණ රාජධානි, යුරෝපීය පාලනය යටතේ පැවති යටත් විජිත සමය සහ රටේ නිදහස සහ නිදහසින් පසු වර්ධනයන් වැනි ප්‍රධාන කාල පරිච්ඡේදයන් ආවරණය කරයි. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජීය, සංස්කෘතික සහ ආර්ථික වර්ධනයන් ඇතුළුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විවිධ පැතිකඩයන් වෙත ගැඹුරට යොමු කළ හැකි අතර, දිවයිනේ අතීතය පිළිබඳව පාඨකයන්ට පුළුල් අවබෝධයක් ලබාදේ.
Rs 240.00
Sri Lankave Ithihasaya - 3
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 3 -  පුරාණ කාලයේ සිට නූතන යුගය දක්වා විහිදෙන දිවයිනේ පොහොසත් හා විවිධ වූ ඉතිහාසය පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයන පොතක් වේ. එය ප්‍රාග් ඓතිහාසික යුගය, අනුරාධපුර සහ පොළොන්නරුව පුරාණ රාජධානි, යුරෝපීය පාලනය යටතේ පැවති යටත් විජිත සමය සහ රටේ නිදහස සහ නිදහසින් පසු වර්ධනයන් වැනි ප්‍රධාන කාල පරිච්ඡේදයන් ආවරණය කරයි. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජීය, සංස්කෘතික සහ ආර්ථික වර්ධනයන් ඇතුළුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විවිධ පැතිකඩයන් වෙත ගැඹුරට යොමු කළ හැකි අතර, දිවයිනේ අතීතය පිළිබඳව පාඨකයන්ට පුළුල් අවබෝධයක් ලබාදේ.
Rs 165.00
Sri Lankave Ithihasaya - 4
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 4 -  පුරාණ කාලයේ සිට නූතන යුගය දක්වා විහිදෙන දිවයිනේ පොහොසත් හා විවිධ වූ ඉතිහාසය පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයන පොතක් වේ. එය ප්‍රාග් ඓතිහාසික යුගය, අනුරාධපුර සහ පොළොන්නරුව පුරාණ රාජධානි, යුරෝපීය පාලනය යටතේ පැවති යටත් විජිත සමය සහ රටේ නිදහස සහ නිදහසින් පසු වර්ධනයන් වැනි ප්‍රධාන කාල පරිච්ඡේදයන් ආවරණය කරයි. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජීය, සංස්කෘතික සහ ආර්ථික වර්ධනයන් ඇතුළුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විවිධ පැතිකඩයන් වෙත ගැඹුරට යොමු කළ හැකි අතර, දිවයිනේ අතීතය පිළිබඳව පාඨකයන්ට පුළුල් අවබෝධයක් ලබාදේ.
Rs 90.00
Gatapada Wivarana Sahitha Saddarma Rathnavaliya
ගැටපද විවරණ සහිත සද්ධර්ම රත්නාවලිය - වස්තු විෂය අතින් පමණක් නොව වර්ණනා විලාසය අතින් ද සිංහලයාගේ චිත්ත ප්‍රසාදය දිනාගත් විශිෂ්ටතම ග්‍රන්ථයක් ලෙස සද්ධර්මරත්නාවලිය හෙවත් සදහම් රුවන්වැල හඳුන්වාදිය හැකිය.
Rs 4,500.00
Out-of-Stock
Sinasena Sudu Hamuduruvo Lamainta Kivu Kathandara
Out-of-Stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ ළමයින්ට කිවූ කතන්දර - නිරතුරුවම සිනහවෙමින්, සරල බසින් ගැඹුරු ධර්මය කියා දෙන නිසා 'සිනාසෙන සුදු හාමුදුරුවන්' නමින් අප විසින් හඳුවනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ කතා කීමේ රුසියෙකි. ගැඹුරු ධර්මය සරලව, එහෙත් නිරවුල්ව, කියාදීමේ දී උන්වහන්සේ නිරතුරුව කතාන්දර ගෙන හැර පාති. පැවිදිවීමට පෙර ගුරුවරයකුව සිටි උන්වහන්සේ ඉඩක් ලද සැමවිටම ළමයින් ඇසුරු කරති. ඔවුන්ට බණ දහම් කියාදෙති. ළමයින්ට තේරෙන බසින් රසවත්ව ධර්මය කියාදීම සඳහා වැඩිපුරම උන්වහන්සේ භාවිතා කරන්නේ කතාන්දර ය. මේ පොතේ ඇතුළත් වෙන්නේ උන්වහන්සේ ළමයින් වෙනුවෙන් පැවැත් වූ දේශන කිහිපයක දී ළමයින්ට කිවූ කතා කිහිපයකි. මේ කතාන්දර ළමයින්ට මෙන්ම තරුණ තරුණියන්ට ද, වැඩිහිටියන්ට ද ආදරය, කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගය, ඉවසීම වැනි උතුම් ගුණාංග ඉතාම සරලව හා රසවත්ව කියාදෙන බව අපේ විශ්වාසයයි.
Out-of-Stock
Daham Prahelika
Out-of-Stock
දහම් ප්‍රහේලිකා - මෙත්සිත පුවත්පතට ඔහු විසින් සපයා ඇති දහම් ප්‍රහේලිකා කිහිපයක් ද සමඟ මෙම වටිනා ප්‍රහේලිකා එකතුව කුඩා ග්‍රන්ථයක් ලෙස ඉදිරිපත් කර ඇත. මෙය ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවට නැවුම් අත්දැකීමක් වනු නොඅනුමානය. 
Leonard Woolfge Dinapote Nila Satahan
ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ නිල සටහන් - ලන්ඩනයේ විසූ යුදෙව් පවුලකට දාව 1880 නොවැම්බර් මස 25 වන දින උපත ලද ලෙනාඩි සිඩ්නි වුල්ෆ් කේම්බ්‍රිජ් සරසවියේ උපාධිදාරියෙකි. පෙරදිග සිවිල් සේවා විභාගයෙන් සමත් ව කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 1904 දී ලංකාවට සැපත් වු ඔහු මුලින්ම යාපනය සහ මහනුවර කච්චේරිවලට අනුබද්ධව සේවය කළ අතර, උසස් වීමක් ලැබීමෙන් පසු 1908 අගෝස්තු මාසයේ සිට 1911 මැයි මාසය දක්වා කාලය අතරතුර හම්බන්තොට දිස්ත්‍රීක්කය භාර උපදිසාපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ. නීතිගරුක දැඩි පාලකයෙකු ලෙස ප්‍රකට වුව ද ඔහු තම රාජකාරි සමයේ දී බොහෝ විට ක්‍රියා කර ඇත්තේ ගැමි ජනතාව කෙරෙහි සානුකම්පිත හැඟීමකින් යුතුව බැව් කැපී පෙනෙන කරුණකි.
Rs 800.00
Out-of-Stock
Wigngnyanaya (Suthangatha Bauddha Wiggrahaya)
Out-of-Stock
විඤ්ඤාණය (සූත්‍රාගත බෞද්ධ විග්‍රහය) - ශාස්ත්‍රපති මැටිබැඹියේ ධම්මසිරි හිමියන් විසින් ලියා පළ කරන ලද විඤ්ඤාණය නම් මෙම කෘතිය උන්වහන්සේගේ ශාස්ත්‍රීය දිවියේ පළමු කෘතියයි.
Sinhala Pirith Potha
සිංහල පිරිත් පොත -  කාලීන අවශ්‍යතාවයක් ද සපිරෙන මෙම ග්‍රන්ථය කායික මානසික සුව සහනයෙන් ජීවත් වීම සඳහා මඟ පෙන්වන ග්‍රන්ථයක් වශයෙන් ප්‍රයෝජනවත් වනු ඇත.
Rs 550.00
Yatath Wijitha Samaya
යටත් විජිත සමය - පෘතුගීසීන් ලංකාවට පැමිණි තැන් සිට ඉංග්‍රීසීන් වෙතින් ලංකාවට නිදහස ලැබුණු (1505 නොවැම්බර් 15 - 1948 පෙබරවාරි 04) දිනය දක්වා සිදු කළ යුද ගැටුම්, කැරලි කෝලාහල, කුමන්ත්‍රණ සහ වැඩ වර්ජන මෙන්ම වෙනත් වැදගත් සිද්ධීන් ද ඇතුළත් වන ලෙස මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 1,000.00
Bodhi Pooja
බෝධි පූජා 
Rs 160.00
Out-of-Stock
Sikavalada Pradeepaya
Out-of-Stock
සිඛවළඳ ප්‍රදීපය - කථිකාචාර්‍ය කුමාරසිංහ දිසානායක විසින් සංශෝධනය කොට ඇති "සිඛවළඳ ප්‍රදීපය", සිඛවළඳ නම් නව වන හෝ දස වන හෝ සියවසට අයත් සිංහල විනය කෘතියේ අර්ථසර්වප්‍රකාරයෙන් වටහා ගැනීමට අදාළ අර්ථ විවරණ හා ඒ හා සබැඳි මූලික මූලාශ්‍රය ද පෙළ ගස්වා ලීමට ගත් ප්‍රයන්තයකි. කුමාරසිංහ මෙහිදී සිඛවළඳේ එක් එක් විනය නීතිය දක්වා එහි වචන හා නිරුක්ති සහිත අරුත් දෙයි. ඒ සමඟම මූලසික්ඛා හෙවත් මුල්සිඛ හෝ මුන්සිඛ නම් පාලි කෘතියේ අදාළ ගාථාව ද උපුටා ඊට අදාළ මූලසික්ඛා ටීකා පාඨය ද දෙයි. බොහෝ විට පාටිමොක්ඛ හෙවත් ප්‍රාතිමෝක්ෂ නම් බුද්ධභාෂිත මූල විනය පාඨය ද දෙයි.
මෙහි උපග්‍රන්ථයක් වශයෙන් පළ කෙරෙන මුල්සිඛ සන්තනී ගැටපදය සිඛවළඳ සඳහා සම්පාදනය වූ ග්‍රන්ථිපදයකි. මෙතෙක් ශාස්ත්‍රකාමීන් ඇස නොගැටුණු මේ ග්‍රන්ථය පළමු වරට විද්වත් ලෝකයා අතට පත් වන්නේ කුමාරසිංහ මහතාගේ උත්සාහය හේතුවෙන් බවත් සඳහන් කළ යුතු ය.
Out-of-Stock
Sigiriya Ehi Sithuvam Raja Uyana Ha Anekuth Nagaranga
Out-of-Stock
සීගිරිය එහි සුප්‍රකට සිතුවම්, රජ උයන හා අනෙකුත් නගරාංග - සීගිරිය මුලින්ම ජනාවාස කරන ලද්දේ ප්‍රාග් ඓතිහාසික මානවයා විසිනි. සීගිරි නගරය තුළ ඇති අලිගල නම් ලෙනෙන් මානව අස්ථි යනාදිය ලැබී තිබේ. 
ක්‍රිස්තු පූර්ව 3 සියවසත්, ක්‍රිස්තු වර්ෂ 1 සියවසත් අතර කාලයට අයත් සීගිරියේ ඇති කටාරම් කොටවා සැකසූ ලෙන් බෞද්ධ භික්ෂූන්ගේ වාසය පිණිස වෙන් විය. 
සීගිරියේ වැදගත්ම නෂ්ටාවශේෂ කාශ්‍යප රාජ්‍ය සමයට අයත් ය. සිය පියා වූ ධාතුසේන රජු මැර වූ හෙතම සිය සොයුරු මුගලන් කුමරුට බියව සීගිරියට පළා ආවේ ය. ආරක්ෂිත රැකවලින් අනූන සියලු නගරාංගයන්ගෙන් හෙබි අලංකාර නගරයක් සීගිරිය පර්වතාශ්‍රයේ තැනූ කාශ්‍යප රජු එහි සිට වසර 18ක් දිවයින පාලනය කළේ ය.
සීගිරිය නගරය ප්‍රධාන කොටස් පහකට බෙදිය හැකිය. මධ්‍යයෙහි ඇත්තේ ප්‍රධාන පර්වතය හා ඒ මත පිහිටි රජ මාලිගයයි. සුප්‍රකට සීගිරිය සිතුවම් සහ කැටපත් පවුර අයත් වන්නේ ද මේ කොටසටම ය. පර්වතය වටා බෑවුම් සහිත පෙදෙස ප්‍රකාරයකින් පිරිකෙව් කොට ඇති ඇතුල් නගරයයි. පර්වතයටත් ඇතුල් නගරයත් බටහිර දෙසින් ඇත්තේ රාජකීය විනෝද උද්‍යානයයි. 
ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ, එනම් පර්වතයට නැගෙනහිර දෙස පිට නගරය ලෙස සැළකේ. මෙම සියලු නගරාංග මැදිවන පරිදි පිටතින්ම ඇත්තේ පවුරු සහ දිය අගල් ය. සීගිරිය වැව පිහිටියේ නගරයට වයඹ දෙසිනි.
සීගිරිය නගරය පිළිබඳ ප්‍රමාණික දැනුමක් ලබාදීම මෙම ග්‍රන්ථයේ මුඛ්‍ය අරමුණයි.