Best sellers

-20%
Jesuswahanse Saha Budunwahanse
ජේසුස් වහන්සේ සහ බුදුන් වහන්සේ - මෙම කෘතිය මගින් ‌ජේසුස් වහන්සේගේ සහ බුදුන් වහන්සේගේ පොදු ලක්ෂණ සහ අසමානතා සංසන්දනාත්මකව, උන්වහන්සේලාගේ ජීවිතය සහ ඉගැන්වීම් පිළිබඳ නව ගිවිසුමේ සහ බෞද්ධ ත්‍රිපිටකයෙහි අන්තර්ගත කරුණු අධ්‍යනයෙන් විග්‍රහ කිරීමක් සිදු කොට ඇත.
Rs 760.00
Rs 950.00
-20%Out-of-Stock
Problems A Responsibilities
Out-of-Stock
Another inspirational booklet by Ven. Dr.KSri Dhammananda dealing with how to overcome problems you are bound to face in day to day life and discharging the responsibilities..
Rs 75.52
Rs 94.40
-20%Out-of-Stock
Sathvayage Sitha Saha Prathibaddha Karma Wegaya
Out-of-Stock
සමස්ථ ග‍්‍රන්ථය පුරාම බෞද්ධ කර්ම සංකල්පයේ ස්වභාවය විස්තර කොට ඇත. කර්මයට බුදු දහම තුළ ඇති ප‍්‍රමුඛත්වය, සසර පැවැත්මට කර්මය බලපාන අයුරු සහ කර්මයේ පිරිසිදු බව සසර පැවැත්මට හේතු සාධක වන අයුරුත් විස්තර කෙරේ. පිරිසිදු කර්මයන් සිදු කොට සංයෝජන නසා නිවන් පිණිස වූ ප‍්‍රතිපදාව වඩනා ආකාරය ත‍්‍රිපිටකය මුල්කොට ගෙන අර්ථ විග‍්‍රහකොට ඇත. 
Rs 200.00
Rs 250.00
-20%
31 Planes Of Existence
There are 31 different planes wherein a being can be born. This book contains a fairly comprehensive description of those planes or words where existence can find a footing..
Rs 103.84
Rs 129.80
-20%
Agamak Washayen Bududahame Visheshathwaya
ආගමක් වශයෙන් බුදුදහමේ විශේෂත්වය - ආගම හා බුදු දහම අතර වෙනස ජනතාවට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි කරුණු පැහැදැලිව අවබෝධ කර ගැනීමෙන් පිළිගත යුතු බවට ඉගැන්වෙන සදාචාරධර්ම, ජීවිතයේ යහ පැවැත්මට යොදාගත යුතු ආකාරය ගැන අතිපූජ්‍ය ආචාර්ය, කේ. ශ්‍රී. ධම්මානන්ද මාහිමිපාණන් විසින් මෙම කෘතිය මඟින් සවිස්තරව පැහැදිලි කර තිබීම අතිශයින් අගය කළ යුතු ය.
Rs 169.92
Rs 212.40
-20%
Notes On Dhamma - Volume 1
Notes On Dhamma - Volume 1 - This is the first volume of a larger edition "Clearing the Path" written by Ven.Nanavira. It is acclaimed as the most important book of book of the century.
Rs 240.00
Rs 300.00
-10%Out-of-Stock
Parani lakdiva thakshanavedaya saha shilpa gnanya
Out-of-Stock
මෙම කෘතිය මගින් නූතන තාක්ෂණයට අභියෝග කළ හැකි තරම් වූ අපේ පැරණි තාක්ෂණය හා ශිල්පවේදය කෙබඳු එකක් දැයි ඓතිහාසික කරුණු හා ශේෂ වී ඇති භෞතික සාක්ෂි මගින්  මැනවින් චිත්‍රණය කරයි.
Rs 202.50
Rs 225.00
-10%
Widarshana Bhavanave Mulikanga
සිරිල් චන්සේකර ගුණවර්ධන මහතා විසින් සිංහලට පරිවර්තනය කරණ ලද 'විදර්ශනා භාවනාවේ මූලිකාංග' නම් මෙම කෘතිය මගින් නිවැරදිව භාවනාවේ යෙදිය යුතුඅකාරය මහාසී සයාඩෝ හිමි යන් දේශනා කළ අකාරය සදහන් වේ.
Rs 540.00
Rs 600.00
-20%
Thun Prakaranaye Dharma Wivaranaya
පට්ඨානප්පකරණය, ධම්මසඞ්ගණිප්පකරණය හා විභංගප්පකරණය යන ප්‍රකරණ තුනෙහි සඳහන් ධර්ම කරුණු ඔවුනොවුන් හා බලවත්ව බැඳී ඇත. දහම් කරුණු ඉතා ගැඹුරින් විස්තරාත්මකව පරමාර්ථ ධර්මයන් ඇසුරින් අවබෝධ කළ හැකිවන්නේ මේ ප්‍රකරණ තුනම පරිශීලනය කිරීමෙන් පමණි. වර්තමාන භවයේ මෙන්ම මතු භවයක නිර්වාණ අවබෝධය අපේක්ෂා කරන සැමගේ කාර්යය වියයුත්තේ හැකි පමණ නිරවුල් වූ බුද්ධ ධර්මය ප්‍රගුණ කිරීමට අප්‍රමාදව කටයුතු කිරීම ය. ඒ සඳහා මෙම ග්‍රන්ථය ඔබට මහඟු උපකාරයක් වනු නිසැකයි.
Rs 2,700.00
Rs 3,375.00
-10%
Samanera Pavidda Saha Upasampadava
සාමණේර පැවිද්ද සහ උපසම්පදාව - ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ සාමණේර පැවිද්ද සහ පූර්ණ පැවිදි වීමේ (උපසම්පදා) ක්‍රියාවලිය පිළිබඳ තීක්ෂණ ගවේෂණයක් ඉදිරිපත් කරයි. මෙම ග්‍රන්ථය සාම්ප්‍රදායික ග්‍රන්ථ සහ සමකාලීන පිළිවෙත් මත පදනම්ව සාමණේර හා භික්‍ෂූන් වහන්සේලා පැවිදි කිරීම සම්බන්ධ චාරිත්‍ර, ක්‍රියා පටිපාටි සහ ආචාර ධර්ම පිළිබඳ සවිස්තරාත්මක විමර්ශනයක් සපයයි. පැහැදිලි සහ ප්‍රවේශ විය හැකි භාෂාවක් තුළින් පාඨකයන්ට ථෙරවාදී බුදුදහමේ පැවිදි වීමේ වැදගත්කම මෙන්ම වෘත්තිකයන්ගේ ජීවිත හා අධ්‍යාත්මික සංවර්ධනය හැඩගැස්වීමේ කාර්යභාරය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබේ. ඔබ වෘත්තිකයෙකු, විද්වතුන් හෝ බෞද්ධ සම්ප්‍රදායන් කෙරෙහි සරල උනන්දුවක් දක්වන්නෙකු වුවද, "සාමණේර පැවිද්ද සහ උපසම්පදාව" පැවිදි ජීවිතයට ප්‍රවේශය සනිටුහන් කරන පූජනීය වත්පිළිවෙත් පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙයි.
Rs 450.00
Rs 500.00
-10%
Sinhala Pirith Potha
සිංහල පිරිත් පොත -  කාලීන අවශ්‍යතාවයක් ද සපිරෙන මෙම ග්‍රන්ථය කායික මානසික සුව සහනයෙන් ජීවත් වීම සඳහා මඟ පෙන්වන ග්‍රන්ථයක් වශයෙන් ප්‍රයෝජනවත් වනු ඇත.
Rs 495.00
Rs 550.00
-10%
Jeevithayata Nava Aruthak- Dainika Pin Potha
ජීවිතයට නව අරුතක් - දෛනික පිං පොත - අලුතින් හඳුන්වා දෙන අධ්‍යාත්මික සටහන් පොතක් ලෙස භාවිතා කළ හැක.
Rs 477.00
Rs 530.00
-10%
Widarshana Margaya - 2
විදර්ශනා මාර්ගය - 2 - බුදුන්වහන්සේ වදාළ නිර්වානගාමී භාවනා ප්‍රතිපදාව වේ.
Rs 1,800.00
Rs 2,000.00
-10%Out-of-Stock
Sobadaham Govithana
Out-of-Stock
සොබාදහම් ගොවිතැන තිලක් කන්දේගම - සොබාදහම් ගොවිතැනට විද්වත් අත්වැලක් - පරිසරවේ දී තිලක් කන්දේගම සූරීන්ගේ අදහස් සංගෘහිත කරවා එච්. එම්. දමයන්ති මහත්මිය විසින් මෙම අගනා කෘතිය රචනා කොට ඇත.
Rs 630.00
Rs 700.00
-10%
Agngna Kondagngna Maha Rahathan Wahanse
අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ - අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ වනාහි ගෞතම  බුදු රජාණන් වහන්සේගේ පළමු පැවදි ශ්‍රාවකයා ය. එසේ ම ගෞතම බුදු සසුනේ පළමු ව චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළ භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය ලබා ගත් මහ රහතන් වහන්සේ ය. මේ නිසා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර මුලින් ම නම සඳහන් ව ඇත්තේ මහානුභාව සම්පන්න වු මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ ය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි පහළොස්වෙනි ග්‍රන්ථය "අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ග්‍රන්ථය යි.
Rs 315.00
Rs 350.00
-10%
Gavampathi Maha Rahathan Wahanse
ගවම්පති මහ රහතන් වහන්සේ - ගවම්පති මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුද්ධ ශාසනයේ විශේෂ අග්‍රස්ථානයක් හිමි නොවුන ද බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර හැත්තෑතුන් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි දහඅට වැනි ග්‍රන්ථය "ගවම්පති මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්‍ම ග්‍රන්ථය යි.
Rs 180.00
Rs 200.00
-10%
Upavana Maha Rahathan Wahanse
උපවාන මහ රහතන් වහන්සේ - උපවාන මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුද්ධ ශාසනයේ විශේෂ අග්‍රස්ථානයක් හිමි නොවුන ද බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර හැටනව වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි නව වැනි ග්‍රන්ථය "උපවාන මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්‍ම ග්‍රන්ථය යි.
Rs 180.00
Rs 200.00
-10%
Bharatha Maha Rishi Ramana
භාරත මහා සෘෂි රාමනා - මෙය ඉංග්‍රීසි ජාතික ආතර් ඔස්බෝර්න් මහතා විසින් රචිත ' The Mind of Ramana Maharshi and the path of Self Knowledge' නමැති මාහැඟි කෘතියේ තිලක කුට්ටහෙට්ටි මහතා විසින් සිදු කළ සිංහල පරිවර්තන කෘතියයි. මෙම ග්‍රන්ථය ආතර් ඔස්බෝන් මහතා දීර්ඝ කාලයක් තිස්සේ මහා සෘෂී සමඟ අරුණවලා ආශ්‍රමයේ වාසය කරමින් ලද අත්දැකීම් පාදක කර ගනිමින් සම්පාදනය වූවකි.
Rs 765.00
Rs 850.00