Chunda Maha Rahathan Wahanse
චුන්ද මහ රහතන් වහන්සේ - ගෞතම බුද්ධ ශාසනයේ අසූ මහා ශ්‍රාවයන් වහන්සේලා අතරින් හතළිස් අට වැනි ස්ථානය හිමි චුන්ද මහ රහතන් වහන්සේ පිළිබඳ ව මෙම ග්‍රන්ථයෙන් විස්තර කෙරේ. මෙහි හැකි තරම් දුරට යොදා ගෙන ඇත්තේ විනය පිටකයෙත් සූත්‍ර පිටකයෙත් තදනුගත අට්ඨකථාවලත් තැනින් තැන විසිරී පවතින උන්වහන්සේගේ චරිතය වටා සම්බන්ධ කතා පුවත් ය.
Rs 225.00
Rs 250.00