Best sellers

-10%
Investigating The Dhamma
This book brings together eight essays of Bhikkhu Bodhi, five of which were earlier published in academic journals and volumes, and three not published before. ...
Rs 157.50
Rs 175.00
-10%
The Questions of King Milinda
The Milindapanha is one of the great classics of Pali Buddhist literature, a spirited dialogue between the Greek king Milinda and the Buddhist sage Nagasena. ...
Rs 360.00
Rs 400.00
-20%Out-of-Stock
Nirvanaya (Theravada Ha Mahayana)
Out-of-Stock
නිර්වාණය (ථේරවාද හා මහායාන) - ( හීනයාන )පිළිගැනීමට අනුව "නිර්වාණය"යනු අවසාන විමුක්තියයි.එහෙත් මහායාන සම්ප්‍රදාය ඇතැම් විට ඊට වඩා වෙනස් අර්ථ කථන සපයා ඇත.මෙහි ඇති සම විෂමතාවයන් පිළිබිඹු වන ආකාරයට පරිච්ඡේද ගණනාවකින් විස්තර කර ඇත.
Rs 144.00
Rs 180.00
-10%Out-of-Stock
Buddha Kaleena Greeka Darshanaya-1
Out-of-Stock
බුද්ධකාලීන ග‍්‍රීක දර්ශනය - 1 - ”බුද්ධ කාලීන ග‍්‍රීක දර්ශනය” මාතෘකාව යටතේ රචිත කාණ්ඩ දෙකකින් යුත් පොත් පෙලෙහි පළමු කාණ්ඩය වන මෙයින් තේලීස්ගේ සිට සොෆිස්ට්වරුන් දක්වා වූ සියලූ ම වැදගත් දාර්ශනිකයන්ගේ ජීවන තොරතුරු හා ඔවුන්ගේ දර්ශන ද ඇතුලත් වේ.
Rs 315.00
Rs 350.00
-10%
Kayagatha Sathi Bhavana
කායගතාසති භාවනා - මෙම සදහම් ග‍්‍රන්ථය තුළ කායගතාසති භාවනාව නම් වූ නිවන පිණිස උපකාර වන සතර සතිපට්ඨානයට අයත් එම භාවනාව, නිවන් අවබෝධය දක්වාම පියවරෙන් පියවර දියුණු කරගන්නා ක‍්‍රමය ඉතාමත් සරල බසින් විස්තරාත්මක ලෙස පහදා  දී ඇත.
Rs 342.00
Rs 380.00
-10%
Sathimathbawa Athi Balasampannai
සතිමත්බව අතිබල සම්පන්නයි - ''The Power Of Mindfulness'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇති සතිපට්ඨාන විධි ක‍්‍රමයෙහි ඵලදායිකත්වය විදහා දක්වමින් එය පැහැදිලි කරදෙනු ලබයි. 
Rs 135.00
Rs 150.00
-10%
Vishnu Sharmange Pancha Thanthraya
පංච තන්ත්‍රය - මීට අවුරුදු දෙදහසකට පමණ ඉහත ඉන්දියාවේ විසූ විෂ්ණු ශර්මන් නමැති මහා පඬිවරයා විසින් මිනිසාට යහපත් චරිතයක් හා මනා පෞරුෂත්වයක් ගොඩනගා ගන්නේ කෙසේද යන්න පැහැදිලි කරන දේශන ආශ‍්‍රයෙන් මෙය සකස් වී ඇත.
Rs 990.00
Rs 1,100.00
-10%Out-of-Stock
Sinhala Divyavadanaya
Out-of-Stock
සිංහල දිව්‍යාවදානය - පාඨකයන්ගේ කියවීමේ රුචිය වර්ධනය කරනු උදෙසා මෙම සිංහල දිව්‍යාවදානය ග්‍රන්ථය නව සංස්කරණයකින් හා සමාලෝචනයකින් යුතුව පාඨක ඔබට ගෙන එනු ලබයි.
Rs 2,025.00
Rs 2,250.00
-10%
Dampiya Atuwa Gatapadaya
ධම්පිය අටුවා ගැටපදය -  මෙම ධම්පියා අටුවා ගැටපදය පාලි ධම්ම පදට්ඨ කථාවට ලියන ලද ව්‍යාඛාන ග‍්‍රන්ථයකි. ධම්ම පදයට හා ධම්මපදට්ඨ කථාවට මූලාශ‍්‍ර වූ හෙළටුවාව සහායකොට ගෙන තිබේ. මේ නිසා උසස් අධ්‍යාපනය ලබන අයට පරිශීලනය සඳහා මෙම පොත බෙහෙවින් උපකාරී වේ.
Rs 1,260.00
Rs 1,400.00
-10%
Selalihini Sandeshaya
සැළලිහිණි සංදේශය -  සංදේශ සාහිත්‍යයේ අතිශය රසවත් කාව්‍ය නිර්මාණයන්ගෙන් යුතු පොතක් ලෙස සැලකෙන මෙය තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන් විසින් රචනා කරනු ලැබ ඇත. මෙම නව සංස්කරණය වර්තමාන සිසු පරපුරේ ප‍්‍රයෝජනය සඳහා සෑම පද්‍යයක් වෙනුවෙන් ම පද පිළිවෙල අර්ථය සහ ටිප්පනි යන අංග තුනෙන් ම සමන්විතව සැකසී තිබේ. ටිප්පනි යටතේ අර්ථාවබෝධයට අපහසු පදයන් සම්බන්ධව විස්තර දක්වා ඇති අතර සාහිත්‍යමය රසවින්දනය සඳහා ද අවස්ථාව සලසා දී තිබේ. සිසුන්ට ප‍්‍රයෝජනවත් වන පරිදි මෙහි ප‍්‍රස්ථාවනාව ද සැකසී තිබීම විශේෂත්වයකි. ප‍්‍රස්තාවනාව යටතේ ශ‍්‍රී රාහුල හිමියන්ගේ ප‍්‍රතිභාව ද එකල කවි සමය හා රාහුල හිමියන් පිලිබඳව ද  කරුණු රැසක් සඳහන් ව තිබේ. 
Rs 504.00
Rs 560.00
-10%
Sarala Pali Praveshaya
සරල පාලි ප්‍රවේශය  - සරල පාලි ශික්ෂක ප්‍රවේශය නමින් පල කෙරුණු පොතේම දෙවෙනි සැකසුමයි.  හෙළ බස ඉතා හොඳින් ඉගනගත් අයෙකුට මෙමෙ ග්‍රන්ථය ඉතා පහසුවෙන් ඉගන ගත හැකිය.
Rs 504.00
Rs 560.00
-10%
Parinirvanayata Pasu Siyavas Thunak
පරිනිර්වාණයට පසු සියවස් තුනක් - මහා පරිනිර්වාණ සූත්‍රය විෂය කොට ගෙන ලියැවුණු ශාස්ත්‍රීය කෘතියක් ලෙස හඳුන්වා දිය හැක.
Rs 337.50
Rs 375.00
-10%Out-of-Stock
Pali Sinhala Shabdakoshaya
Out-of-Stock
පාළි භාෂාව ඉගෙන ගන්නා ආධුනිකයන්ට හා ප්‍රවීණයන්ට පහසුවන පරිදි මෙම ශබ්ද කෝෂයේ ආඛ්‍යාත ක්‍රියා රූප වර්තමාන කාලයෙන් දක්වා ඇත එමෙන්ම සමහර අප්‍රකට ක්‍රියාරූප ඒවායේ නිෂ්පත්තියද සමඟ යොදා ඇත. පූජ්‍ය මඩිතියවෙල සිරි සුමංගල නා හිමිපාණන් වහන්සේ විසින් මෙම ශබ්ද කෝෂය 1965 දී ප්‍රකාශයට පත්කොට ඇත.
Rs 2,601.00
Rs 2,890.00
-10%
Pali-Sinhala Akaradiya
 සිංහල බෞද්ධ දරුවන්ට පහසුවෙන් පාලි ඉගෙනීම සඳහා අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නායක ස්ථවිරයන් විසින් රචිත ශබ්දකෝෂයකි. 
Rs 1,125.00
Rs 1,250.00
-20%
Aggagangna Suthraya
අග්ගඤ්ඤ සුත්‍රය - ලෝකයෙහි ආරම්භය සහ මිනිසාගේ ආරම්භය ගැන සඳහන්වන මෙය, දීඝ නිකායේ එන අග්ගඤ්ඤ සුත්‍රය සරලව ඉදිරිපත් කිරීමකි. ලෝකයේ සහ මිනිසාගේ ප්‍රභවය පිළිබඳව මෙයින් උගත හැකිය..
 
Rs 104.00
Rs 130.00
-10%
Pali Sinhala Pirith Potha
බෞද්ධ ලෝකයේ ප‍්‍රබලම ශාන්තිකර්මයක් හා ආගමික චාරිත‍්‍ර ධර්මයක් බවට පත්ව ඇති පරිත‍්‍රාණ ධර්මය පිළිබද කිරිවත්තුඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදිත ''පාලි - සිංහල පිරිත් පොත'' මෙතෙක් එම විෂය පිළිබද සම්පාදිත ශේෂ්ඨ කෘතිය ලෙස විද්වත් ලෝකයේ සම්භාවනාවට පාත‍්‍ර වී ඇත. 
Rs 2,610.00
Rs 2,900.00
-10%
Early Buddhist Teachings
This volume seeks to understand early Buddhist teachings as a critical response to the binary opposition between two perennial world- views, spiritual eternalism, and materialist annihilationism.
Rs 360.00
Rs 400.00
-20%
Bodhipujai Arakshaka Seth Pirith sahitha wandana Gatha
ලොව්තුරා බුදුන් වහන්සේට ධර්ම රත්නයට හා සංඝ රත්නයට කරන පූජාවක් අතර ප්‍රතිපත්ති පූජා,ආමිසපූජා යයි දෙවැදෑරුම් වෙයි.මෙයින් බෝධිපූජා කිරීම් වන්දනාමාන කිරීම් වශයෙන් කරන ක්‍රියාවන් ආමිස ප්‍රතිපදාවට අයත්ය.සෙත් කවිද ඇතුලත් කර සම්පාදනය කර ඇති මෙම කෘතිය සැදැහැතියන්ට ඉතා වැදගත්ය.
Rs 160.00
Rs 200.00
-10%
Brahmajala Suthraya
බුද්ධ කාලීනව පැවති විවිධ දෘෂ්ටි සහ සමාජ පසුබිම හැදෑරීම සඳහා ඉතාමත් සුදුසු ග‍්‍රන්‍ථයක් ලෙස බුද්ධිමතුන් අවිවාදයෙන් පිළිගත් ග‍්‍රන්‍ථයකි. බ‍්‍රහ්මජාල සූත‍්‍රය, පදගතාර්ථ සන්නය, ගැටපද විවරණය සහ බ‍්‍රහ්මජාල සූත‍්‍ර අන්තර්ගතයෙන් සමන්විත වන මෙය ඔප කඩදාසියේ මුද්‍රනය වූ මාහැඟි වටිනා කෘතියක් ලෙස සඳහන් කළ හැකිය. බුද්ධ කාලීනව පැවති විවිධ ආගම් ඇදහිලි හා විශ්වාස පිළිබඳව මනා අවබෝධයක් ඇතිකර ගැනීමට සුදුසු වන සේ සැකසුනකි. 
Rs 333.00
Rs 370.00