Himalaye Vismitha Sudu Thausa
හිමාලයේ විස්මිත සුදු තවුසා - ආධ්‍යාත්මික ගවේෂක පෝල් බ‍්‍රන්ටන් මේ කෘතියෙන් විස්තර කරන්නේ ඉකුත් ශත වර්ෂයේ තුන්වැනි දශකය ආරම්භයේ දී පමණ තම අවසන් චාරිකාව වූ කෛලාස කූඨ වන්දනාවට තිබ්බත රජය අවසර නොදීම නිසා ඔහු හිමාලයේ උස් කදු මුදුනක පිහිටි පාළු කැලෑ බංගලාවකට වී බවුන් වැඞීමේ දී ලද අසාමාන්‍ය අත්දැකීම් හා පසුව එහි සිට ප‍්‍රතාප්නගර් දක්වා වග වලසුන් ගහණ මහ වනය හරහා තරු එළියෙන් අසු මෙහෙයවමින් හුදකලාව නුහුරු පටු මංපෙත් ඔස්සේ දල බෑවුම්, ගිරි දුර්ග පසු කරමින් සිදු කළ අතිබිහිසුණු ගමන හා ඉනික්බිතව ලද විස්මිත අත්දැකීම් ආදියයි.
Rs 765.00
Rs 850.00