Best sellers

Pali-Sinhala Akaradiya
 සිංහල බෞද්ධ දරුවන්ට පහසුවෙන් පාලි ඉගෙනීම සඳහා අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නායක ස්ථවිරයන් විසින් රචිත ශබ්දකෝෂයකි. 
Rs 1,250.00
Parinirvanayata Pasu Siyavas Thunak
පරිනිර්වාණයට පසු සියවස් තුනක් - මහා පරිනිර්වාණ සූත්‍රය විෂය කොට ගෙන ලියැවුණු ශාස්ත්‍රීය කෘතියක් ලෙස හඳුන්වා දිය හැක.
Rs 375.00
Vimuttimagga and Visuddhimagga
This comparative study explores the relation between the Vimuttimagga and Visuddhimagga, the Path of Freedom, and the Path of Purification, both classical meditation manuals of the Theravada tradition.
Rs 350.00
Mul Budusamaya
මුල් බුදුසමය සාමයික පසුබිම - බුදු සමයේ උදාව හා පාලි සූත‍්‍ර පිටකාගත බෞද්ධ ඉගැන්වීම් පිළිබද උසස් අධ්‍යාපනයෙහි නිරත විද්‍යාර්ථීන්ට විශේෂයෙන්ම මෙම කෘතිය ප‍්‍රයෝජනවත් හා ප‍්‍රමාණවත් ශාස්ත‍්‍රීය මගපෙන්වීමක් වනු ඇත.
Rs 300.00
Namashta Shathakaya Nawarathnaya Wyasakaraya Hithopadeshaya
නාමාෂ්ට ශතකය/ නවරත්නය/ ව්‍යාසකාරය/ හිතෝපදේශය - පුරාතන පන්සල්හි දරුවනට අකුරු ඉගැන්වීමේ පොත් පෙලෙහි මූලික අධ්‍යයන ග්‍රන්ථයන් වන නාමාෂ්ට ශතකය/ නවරත්නය/ ව්‍යාසකාරය/ හිතෝපදේශය සංස්කෘත පෙළ සහ සිංහල අර්ථය ද සහිතව මෙහි අන්තර්ගත වේ.
Rs 520.00
Saundarananda Mahakawyaya 1-2-3 Sarga
සෞන්දරානන්ද මහා කාව්‍යය 1-2-3 සර්ග - ප‍්‍රාචීන විභාගයන්හි සංස්කෘත විෂය සදහා නියමිත මෙම කෘතිය ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් සංස්කෘත සාහිත්‍යය හදාරණ විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනය පිණිස ද සම්පාදනය කර ඇත.
Rs 560.00
Bauddha Shabdakoshaya
බෞද්ධ ශබ්දකෝෂය - ඉංග‍්‍රීසි පෙළ සහිතව ප‍්‍රථම වරට පළකරන ශාස්ත‍්‍රීයවූත් ප‍්‍රාමාණිකවූත් බෞද්ධ ශබ්දකෝෂයේ මෙම සිංහල පරිවර්තනය සිංහල සහ ඉංග‍්‍රීසි යන ද්විභාෂාවන් ම උපයෝගී කරගනිමින් ධර්ම ශාස්ත‍්‍රීය කටයුතුවල නියැලෙන වියතුන්ට මෙන්ම අධ්‍යාපනිකයන්ට ද, ධර්මය පිළිබද ගැඹුරුවූත් නිවැරදිවූත් පිරිසිදු වූත් දැනීමක් හා දැක්මක් අපේක්ෂා කරන සියලූ දෙනාට ද, අතිශයින්ම ප‍්‍රයෝජනවත් ප‍්‍රායෝගික අත් පොතක් බදුය. 
Rs 1,750.00
Sanskrutha Kavyavicharaye Muladarma
සංස්කෘත කාව්‍ය විචාරයේ මූලධර්ම - මෙම කෘතිය ආධුනිකයනට පහසුවෙන් වටහාගත හැකිවන පරිදි සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රය සරල ලෙස විවරණය කරමින් සම්පාදනය කර ඇත.
Rs 380.00
Bharatha Yogin Saha Isiwarain Samaga 02
භාරත යෝගීන් සහ ඉසිවරයින් සමග - 2 - මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පොල් බ‍්‍රන්ටන් විසින් ඉකුත් ශත වර්ෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජණීයත්වය නිසාම රහස්‍යවූ ඉන්දියානු අව්‍යාජ යෝගීන්ගේ හා ඉසිවරයින්ගේ ගුප්ත ජීවිත තුළට කිමිද ගොස් රචිත A Search In secret India නමැති මාහැගි කෘතියේ අසංක්‍ෂිප්ත පරිවර්තනයේ දෙවන භාගයයි.
Rs 800.00
In This Very Life
In This Very Life - How to adopt and integrate Buddhist teachings so as to attain liberation in this very life? Here you go…..its about theory and practice of insight meditation.
Rs 350.00
Guide Through The Abhidhamma Pitaka
Guide Through The Abhidhamma Pitaka - The principal aim of this book is to clarify the structure of the Abhidhamma works, most of which are quite large and complex, and thus aid the study of them. 
Rs 350.00