Best sellers

Buddhawansa Pali - Chariyapitaka Pali
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි  එන  බුද්ධවංස පාළි - චරියාපිටක පාළි   කාණ්ඩය වේ . 
Rs 1,500.00
Apadana Pali 2-1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි  එන අපදාන පාළි  2-1   කාණ්ඩය වේ . 
Rs 1,720.00
Kuddaka Nikaya 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන ඛුද්දක  නිකාය 1  කාණ්ඩය වේ . 
Rs 2,760.00
A Path Of Morals Dhammapada (Hard Binding)
A path of Morals has two parts. it contains an in-depth study of the Dhammapada. Add to dictionary. its content. the overall meaning and its philosophical significance which is followed by a translation of the text of the Dhammapada from Pali to English.
Rs 650.00
Thisaranagathaveema
තිසරණගතවීම - ත‍්‍රිපිටක හා අටුවා මූලාශ‍්‍ර ඇසුරු කර ගනිමින් සම්පාදනය කර ඇති තිසරණගතවීම නම් මෙම කෘතිය භවගාමී සංසාර සාගරයෙන් එතෙර වීමෙහිලා පළමු අඩිතාලම ලෙසින්, නිවැරදිව තිසරණගතවීම අවබෝධ කරවීමෙහිලා අවැසි දහම් කරුණු සැකෙවින් විස්තර කරනු ලබයි.
Rs 380.00
Roga Nivaranayata Budu Dahama
රෝග නිවාරණයට බුදු දහම - බටහිරින් ආ දෙය පමණක් ශාස්ත්‍රීය වශයෙන් උසස් යයිද බටහිර තාක්ෂනය අන් හැම දෙයම අභිබවා ඇතැයිද සලකන්නට බොහෝ අය පුරුදු වී ඇති කාලයක නිකුත්වන මෙම කෘතිය වෛද්‍යවරුන්ට, විද්‍යාඥයින්ට, පර්යේෂකයන් ට මෙන්ම සාමාන්‍ය පාඨකයින්ට ද අතිශය ප්‍රයෝජනවත් වනු නොඅනුමානය..
Rs 250.00
Sambudu Nuvanehi Mahima
සම්බුදු නුවණෙහි මහිම - තුන්ලොව ප්‍රඥාවන්තයන් අතුරෙන් අග්‍රවූ, කල්ප ලක්‍ෂ ගණන් ප්‍රඥා පාරමිතා සම්පූර්ණ කිරීමෙහි අපරිමිත කැපකිරීම් කළ ලොව්තුරු සම්බුදු රජාණන් වහන්සේගේ නුවණ පිළිබඳ විග්‍රහයක් මෙම කෘතිය මගින් එකට ගොනුකර ඇත. 
Rs 240.00
Buddhism For Healthy Living
This book, which is the second of its kind by the specialist physician of the Kandy General Hospital Dr. Rohan Amara Witharana , is an experimental research work that elaborates comparatively on the causative factors of diseases and the ways of treating them as highlighted in both Buddhist literature and Western Medical Science.
Rs 325.00
Out-of-Stock
Minisa Haduna Ganeema
Out-of-Stock
මිනිසා හදුනා ගැනීම - විවිධ වූ ගති ස්වභාව ඇති මිනිසුන් ලෝකයේ වාසය කරති. ඒ ඒ අයගේ සිත් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන ඔවුනට යෝග්‍යවන පරිදි දෙසු බණ කතා සංග්‍රහයක් මෙහි ඇතුලත් වෙයි. ඒ 1954 පටන් වර්ෂ 3ක පමණ කාලයක් අගලබඩ සද්ධර්මකීර්ති ග්නානේස්වර හිමියන් විසින්, මාතර බන්ධනාගාරයේ සිරකරුවන් හට පවත්වන්ට යෙදුනු ධර්ම දේශනය..
Katina Winishchaya
කඨින විනිචජය - කඨින චීවරයේ හා කඨින උත්සවයේ ප්‍රභවය හා වර්ධනය පිළිබදව කරන ලද ශාස්ත්‍රීය ගවේෂණයක ප්‍රතිඵලයකි.ගිහිපැවිදි දෙපාර්ශවයටම මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රැසක් දැන ගැනීමට මෙම කෘතිය ආධාරකයක් වෙයි.
Rs 180.00
Budu Hamuduruvange Upama Katha 1
බුදු හාමුදුරුවන්ගේ උපමා කතා-1 - ත්‍රිපිටක සාහිත්‍යයෙන් උපුටාගත් උපමා කතා සියයකට වැඩි ප්‍රමාණයක් ඉතාමත් සුන්දර ලෙස ඉදිරිපත් කොට ඇත.බාල තරුණ මහලු කාටත් කියවා රසවිදිය හැකි ආදර්ශමත් පොතකි.
Rs 430.00
Thrividha Rathnayehi Suvisi maha Gunaya
ත්‍රිවිධ රත්නයෙහි සූවිසි මහා ගුණ - මෙම ග්‍රන්ථය අටුවාචාරි බුද්ධ ඝෝෂ හිමියන්ගේ විශුද්ධි මාර්ගය ප්‍රධාන මූලාශ්‍රය වශයෙන්ද වෙනත් අටුවා ග්‍රන්ථ රාශියක් ඇතුලත්ව ගංගොඩවිල සෝම හිමියන්ගේ බුද්ධස්ථුප ග්‍රන්ථයද පරිශීලනය කිරීමෙන් බුද්ධ,ධම්ම,සංඝ යන ත්‍රිවිධ රත්නය සූවිසි මහ ගුණ වර්ණනා කොට ඇත.
Rs 400.00
Danaye Anisansa
දානයේ ආනිසංස - බෞද්ධ ප‍්‍රතිපදාවට මූලික ප‍්‍රතිෂ්ටාවක් වනුයේ දානයයි. ‘‘ දානකථං සීලකථං....’’ එනිසාම අන් කවරකටත් වඩා බෞද්ධ සංස්කෘතිය තුල මුල් බැස ඇත්තේ දානය යැයි කීම යුක්ති  උපයුක්තය.  දානය පිළිබඳ පෙළ ග‍්‍රන්ථයන්හි සඳහන් මනස්කාන්ත දේශනා ගෙන හැර දක්වා දානයේ ක‍්‍රමවේදයත්, ආනිශංසයත් විස්තර කොට ඇත. කොපමණ දන් දුන්නද ඒ පිළිබඳ යථාවබෝධයක් නොමැති ජනතාවට දානය පිළිබඳ බුදු රජාණන් වහන්සේගේ සංකල්පනය මේ තුළින් පාඨක ජනතාවට මනාව වටහාගත හැකි වනු ඇත. 
Rs 270.00
Good Question Good Answer
A modern catechism of Buddhism clearing most of the queries a novice may  likely to encounter regarding Buddhism..
Rs 150.00
Out-of-Stock
Punarbhavaye Mulika Siddhantha
Out-of-Stock
පුනර්භවයේ මුලික සිද්ධාන්ත - බෞද්ධ දර්ශනයේ විග්‍රහ කරන විඥාණය හා කාර්ම වේගය යන අභ්‍යන්තර ශක්ති දෙක බාහිර වූ සංස්කාරයන් හා ලෝක විෂය සමග බද්ධවීම මත පුනර්භවයට මග සැලසෙන බව ඉතා සරලව කටත් අවබෝධ කරගත හැකි අයුරින් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත.
Budu Dahame Mulika Iganveem
බුදු දහමේ මූලික ඉගැන්වීම් - බෞද්ධයකු වන්නේ කෙසේදැයි යන්නෙන් ආරම්භ කර පියවරින් පියවර ගැඹුරට යමින් ත්‍රිලක්ෂණය, බෝධි පාක්ෂික ධර්ම, පටිච්ච සමුප්පාදය, කර්මය, පුනර්භවය ආදී වසයෙන් ගැඹුරු ධර්ම කරුණු ද සරලව පැහැදිලිව මෙම ග්‍රන්ථයේ ඉදිරිපත් කර තිබේ.
Rs 450.00
I - Ing And My - Ing
I - Ing And My - Ing - The thought of "I" and "Mine" generally attributed to as coming from the illusory ego are conventional and in the ultimate sense there is neither "I" nor "Mine." An anthology of articles written by Palitha Manchanayaka.. 
Rs 300.00
Essentials Of Buddhism
Essentials Of Buddhism - This is a basic book on Buddhism and useful as a reference book.
Rs 130.00
Notes On Dhamma - Volume 1
Notes On Dhamma - Volume 1 - This is the first volume of a larger edition "Clearing the Path" written by Ven.Nanavira. It is acclaimed as the most important book of book of the century.
Rs 300.00
The Ten Perfection
The Ten Perfection - This Book, Ten Perfections is a memorable and  an  important one for children who wish to learn " Dhamma" in day to day life.
Rs 230.00
Beyond Asava & Kilesa
Beyond Asava & Kilesa - Understanding the Roots of Suffering According to the Pali Canon.The doctoral thesis submitted by You-Mee-Lee a foreign lady residing in Sri Lanka for more than 16 years.
Rs 650.00
Pack
Pali-Sinhala Teeka - Set of Books
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තැන්හි වඩාත් සවිස්තරාර්ථ සැපයීම සදහා ටීකා ග්‍රන්ථ පරිවර්තනය කොට ඇත. මෙහි පාලි හා සිංහල යන භාෂා ද්විත්වයෙන්ම සදහන් කොට ඇති බැවින් පරිශීලකයන්ට වඩාත් පහසුවෙන් අවබෝධ කරගත හැක. පාලි-සිංහල ටීකාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 23 ක් දක්වා දැනට පරිවර්තනය කොට ඇත.
Rs 54,970.00
Pack
Sinhala Attakatha - 47 Complete Set of Books
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂය යි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 37 කුත්, විනය පිටකය සදහා මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 6 කුත් අභිධර්ම පිටකය සදහා මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 4 කුත් සමගින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 47 ක් දක්වා විහිදේ.
Rs 72,155.00