Best sellers

-10%
Bhawana Deepaniya
භාවනා දීපනිය - ලොව පවත්නා විවිධ භාවනා ක‍්‍රම පිළිබදව දිනමිණ පුවත්පතෙහි පළ වූ ලිපි මාලාවක් ආශ‍්‍රයෙන් සම්පාදනය කළ වටිනා සදහම් ග‍්‍රන්ථයකි.
Rs 756.00
Rs 840.00
-10%
Bhawanawa
භාවනාව - ''Meditation'' නමැති කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙය පාඨකයා තුළ භාවනාව පිළිබදව ඇති දුර්මත දුරැලීම සදහාත්, භාවනානුකූලව එදිනෙදා ජීවිතය ගතකොට නිවන් මගට අවතීර්ණ වීම සදහාත් මෙම අගනා කෘතිය බෙහෙවින්ම උපකාරී වනු නිසැකය. 
Rs 450.00
Rs 500.00
-10%
The Vision of Dhamma
This volume brings between two covers of the author’s original writings from the BPS’s Wheel and Bodhi Leaves series.
Rs 405.00
Rs 450.00
-20%
Saddharmalankaraya
සද්ධර්මාලංකාරය - රසවාහිනී නම් වූ කෘතියට සමානතාවයක් ඇති මෙම කෘතිය බුද්ධ ධර්මය සහ බෞද්ධ සදාචාර ඉගැන්වීම් සාමාන්‍ය පාඨක ජනයාට අවබෝධ කර දීමට සැකසුනු ඉතා අගනා සම්භාවනීය කෘතියකි..
Rs 3,776.00
Rs 4,720.00
-10%
Pali Sahithya
පාළි සාහිත්‍යය - මෙහි පාළි සාහිත්‍යයේ සංග්‍රහ ග්‍රන්ථ, වංශකථා, බුද්ධ චරිත, ධර්ම සංග්‍රහ, ව්‍යාකරණ පොත්, කෝෂ ග්‍රන්ථ, සංදේශ කථා යන මේවායේ විස්තර ඇතුළත් වේ. තවද ඉංග්‍රීසි පාළි සාහිත්‍යය ග්‍රන්ථවල ඇතුළත් නොවූ බොහෝ කරුණු හා පොත්වල විස්තර මෙහි ඇතුළත්ව ඇත.
Rs 1,260.00
Rs 1,400.00
-10%
Siyabaslakara Deepani
සියබස්ලකර දීපනී -  උපමා රූපකාදි කාව්‍ය අලංකාර, කාව්‍ය දෝෂ, යමක ලක්‍ෂණ, දස ප‍්‍රාණ ආදී කාව්‍යකරණ උපදෙස් සපයන මෙම පොතට සාහිත්‍ය, ඉතිහාසය සහ අලංකාරවාදය, රසවාදය ආදී වූ විවිධ කාව්‍ය සංකල්ප සහ විග‍්‍රහයන් ද ඇතුළත් කර ඇත. මෙය කාව්‍ය උපදේශ ග‍්‍රන්ථයකි. සිංහල ග‍්‍රන්ථ නාමාවලියේ ආදි ම ග‍්‍රන්ථයක් වශයෙන් සැලකෙන මෙය කිවිබස හැසිරවීම සඳහා ලියැවුණ උපදේශ පොතකි. 
Rs 1,035.00
Rs 1,150.00
-10%
Amruthavaha Nam U Buthsarana
අමෘතාවහ නම් වූ බුත්සරණ   -  පුරාණ බෞද්ධ සාහිත්‍යයේ අති ශ්‍රේෂ්ඨ සම්භාව්‍ය කෘතියක් ලෙස මෙම ග‍්‍රන්ථය සැලකේ. උසස් අධ්‍යාපනය හදාරන්නවුන්ට පමණක් නොව ධර්ම ශ‍්‍රවණාභිලාෂී උවසු උවැසියන්ගේ සිත් සතන් සනසන්නට මෙතරම් මාහැඟි වෙනත් ග‍්‍රන්ථයක් නැති තරම්ය. බෞද්ධ සාහිත්‍යයේ විශිෂ්ටතම නිර්මාණයක් වන මෙය අමෘත ප‍්‍රවාහයකි.    
Rs 612.00
Rs 680.00
-10%
Akshara Vinyasaya
අක්ෂර වින්‍යාසය - සිංහල භාෂාවට අක්ෂර වින්‍යාසයක් අවශ්‍ය ව ඇත්තේ විකල්ප අක්ෂර නමින් අක්ෂර විශේෂයක් පවතින හෙයිනි. එනම්, සමාන ශබ්ද ඇති අක්ෂර කිහිපය බැගින් තිබෙන හෙයින් විකල්ප අක්ෂර විශේෂයක අවශ්‍යතාව මතු වී ඇත. එහිදී මතු වන ගැටළු උදෙසා මෙකී ග‍්‍රන්ථය රචනා වී ඇත. එහෙයින් පාසල් ශිෂ්‍යයින් සහ කාර්යාලයීය ප‍්‍රයෝජනය සඳහා මේ ග‍්‍රන්ථය වඩාත් ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 180.00
Rs 200.00
-10%
Threebhasharathnakaraya
ත‍්‍රිභාෂාරත්නාකරය - පාලි කතා කිරීමට උපකාර වන සේ සම්පාදිත වූ මෙම කෘතියේ මුල් කොටසෙහි ඒ ඒ සමූහවලට අයත් වචන ද මැද කොටසෙහි ඒ වචනවලින් සෑදූ වාක්‍යය ද අග කොටසෙහි පොතේ ඇතුළත් එක්දහස් පන්සියයක් පමණ වූ වචනගෙන ”සිංහල -  පාලි” ”ඉංග‍්‍රීසි -  පාලි” යන පිළිවෙලින් අකාරාදී ක‍්‍රමයෙන් යෙදූ වචනමාලා දෙකක් ද විද්‍යාමාන වේ. 
Rs 270.00
Rs 300.00
-10%
Sarala Pali Shikshakaya
හෙළ බස ඉතා හොඳින් ඉගනගත් අයෙකුට මෙමෙ ග්‍රන්ථය ඉතා පහසුවෙන් ඉගන ගත හැකිය.  පාලි ව්‍යාකරණ ග්‍රන්ථයකි. බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නායක හිමියන් විසින් රචිත අතර පැරණි මුද්‍රණයට වඩා කිවවීමේ පහසුව සහිතය..
Rs 504.00
Rs 560.00
-10%
Katina Katinanisansa
කඨින කඨිනානිසංස - වස් සමාදානයට සුදුසු කාලය, වස් සමාදානයට සුදුසු ස්ථාන, වස් ආරාධනාව සම්බන්ධ සිරිත් විරිත්, වස් පවාරණය, කඨින චීවර පූජාව, අටමහ කුසල්, වස් සමාදානයේ පසුබිම, වස් විසීම, කඨින චීවර පූජා කළ යුතු ආකාරය, එහි ආනිසංස ඇතුළු සංඝයා වහන්සේලාට මෙන් ම දායක පක්‍ෂයට ද වැදගත් කරුණු රැසක් මෙහි සඳහන් වේ. කඨිනානිසංස පිළිබඳ දැක්වෙන ප‍්‍රසිද්ධ කතා පුවතක් ද මෙහි සඳහන් ව ඇත.
Rs 135.00
Rs 150.00
-10%
Aithihasika Wagvidya Praweshaya
ඓතිහාසික වාග්විද්‍යා ප්‍රවේශය - ඓතිහාසික වාග් විද්‍යාව පිළිබද සංක්ෂිප්ත ප‍්‍රස්ථාවනා ග‍්‍රන්ථයක් වන මෙම කෘතිය, භාෂාධ්‍යයනයෙහි යෙදෙන්නවුන් සදහා පොදුවේත්, නූතන වාග් විද්‍යාවෙහි එක් අංශයක් වන ඓතිහාසික වාග් විද්‍යාව හදාරන්නවුන් සදහා විශේෂයෙනුත් සකස් කරන ලද්දකි. 
Rs 1,327.50
Rs 1,475.00
-10%
Sanna Sahitha Pali Thupavansa
"සන්න සහිත පාලි ථූපවංශය" නමැති මෙම නවතම පාඨ ග්‍රන්ථය දුටුගැමුණු මහරජතුමා විසින් අනුරාධපුරයෙහි ඉදිකරන ලද රුවන්වැලි මහං සෑය පිළිබඳව ලියා තිබෙන පාලි වංශකථාවයි. සිංහල ජාතියේ ප්‍රෞඪතත්වයත් ශාසනික ඉතිහාසයත් පිළිබිඹු කරන පාලි ථූපවංශය ආදී යුගයේ සිට අනුරාධපුර යුගය දක්වා ස්තුපයේ ඉතිහාසය ද විදහා දක්වන වටිනා ග්‍රන්ථයකි. 
Rs 1,170.00
Rs 1,300.00
-20%
Sanga Rasa Bas
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
Rs 349.28
Rs 436.60
-20%Out-of-Stock
A Happy Married Life
Out-of-Stock
How to lead a happy married life? What it is to lead a happy married life? Ven. K. Sri Dhammananda Mahanayake Thera answers these questions at length from a Buddhist perspective.
Rs 96.00
Rs 120.00